නුවර අවට

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
----

මචන්ලා නුවර අවට honeymoon යන්න හොඳ හොටෙල් එකක් කියපල්ලකෝ දන්නා උන්.... place එක ලස්සන වෙන්නත් ඕනි, ගාන shape වෙන්නත් ඕනි මචං .... ජෝක් එකකකට ගන්න එපා.... :no: :no: හෙල්ප් එකක් ඕනි කට්ටියගෙන්ම ....
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Joke ekakata ganna epa ban... :(

    මේකේ බලපන්. මේකෙන්ම ඕඩර් කලොත් ඩිස්කවුන්ට් ලැබෙනව කියලා අර මියුරුවා කීප පොලකම කිරියේ කියනවා දැක්කා.

    මම නම් දන්නේ නෑ කසාදයක සේයාවක් තව අවුරුදු 4 ක් යනකන් වැටෙන්නේ නැති නිසා.
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    මේකේ බලපන්. මේකෙන්ම ඕඩර් කලොත් ඩිස්කවුන්ට් ලැබෙනව කියලා අර මියුරුවා කීප පොලකම කිරියේ කියනවා දැක්කා.

    මම නම් දන්නේ නෑ කසාදයක සේයාවක් තව අවුරුදු 4 ක් යනකන් වැටෙන්නේ නැති නිසා.

    ela machan..thanks... :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ----

    මචන්ලා නුවර අවට honeymoon යන්න හොඳ හොටෙල් එකක් කියපල්ලකෝ දන්නා උන්.... place එක ලස්සන වෙන්නත් ඕනි, ගාන shape වෙන්නත් ඕනි මචං .... ජෝක් එකකකට ගන්න එපා.... :no: :no: හෙල්ප් එකක් ඕනි කට්ටියගෙන්ම ....

    Budget eka keeyada? Hunnas falls beluwada?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    අමායා හිල්ස් හොදයි මචං.. ආයේ නුවර වැවට උඩින් hotels තියනවා, view එක හොදයි..