Toyota Aqua Q & A

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මචන් මගෙ Aqua S එකේ Multifunction නෑ අඩුවට සෙට් කරගන්න Place එකක් කියපන්කො. තව Seat cover ගහගන්නත් ඕන. කරගත්ත උන් ඉන්නවනම් කියපන්.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,094
    313
    83
    මචන් මගෙ Aqua S එකේ Multifunction නෑ අඩුවට සෙට් කරගන්න Place එකක් කියපන්කො. තව Seat cover ගහගන්නත් ඕන. කරගත්ත උන් ඉන්නවනම් කියපන්.

    machan multifunction aduwata nam danne nae... mama tan deka thunakama baluwama 20000 thamai gaana.. reliable da kiyana eka thamai case eka!!!
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,094
    313
    83
    මේ ඊයේ ගිය ගමනක්...
    301.3 Km මේ දුරම ගිය මාසේ ගිහින් රිසාල්ට් එක දාලා තියනවා 1 වෙනි පිටුවේ.
    එදා ගිය වියදම රුපියල් 1,785 යි. ඊයේ ගිය වියදම රුපියල් 1,922 යි

    2hzh8NX.jpg

    haa ela ela... machan umba full paagala yana porak da naththam careful driver kenek da?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    IMG_4536.jpg

    මචන් මගේ Aqua (2015) එකේ මේ warning බල්බ් එක වෙලාවකට පත්තුවෙනවා.

    මේකෙ තේරුමමොකක්ද..?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    haa ela ela... machan umba full paagala yana porak da naththam careful driver kenek da?

    මම හෙමින් යන කෙනෙක් නම් නෙවෙයි.
    ඔය උඩ එකේ Average speed 39Km/L පෙන්නන්නේ රේල්වේ ගේට් වල විනාඩි 10-15 නවත්තගන ඉඳලා, ට්‍රැෆික් වල හිරවෙලා, කඩවල් වලට ගිහින් එනකම් ස්ටාර්ට් එකේ නවත්තගන ඉඳලා එහෙම නිසයි
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන් මගෙ Aqua S එකේ Multifunction නෑ අඩුවට සෙට් කරගන්න Place එකක් කියපන්කො. තව Seat cover ගහගන්නත් ඕන. කරගත්ත උන් ඉන්නවනම් කියපන්.

    Seat Covers
    1) AutoLovers - Mount Lavinia -011-2730116 / 0766222324
    2) https://www.facebook.com/pages/Rexton-Motors-Car-Audio/676645725775657?hc_location=ufi
    3) lakshan stickers.kolonnawa rd gothatuwa
    4) Custom Car Tailors
    5) https://www.facebook.com/vipcarinteriors?hc_location=ufi
    6)
    8GK9Lnp.jpg

    Multifunction
    1) Smart Drive In Kohuwela, Dutugemunu Street
    2) Siyekra International Kurunegala
    https://www.facebook.com/Siyekra.International?fref=ts
    3) Call 0772405111.0712667772
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    wyllZUw.jpg

    මචන් මගේ Aqua (2015) එකේ මේ warning බල්බ් එක වෙලාවකට පත්තුවෙනවා.

    මේකෙ තේරුමමොකක්ද..?

    lbUnhKm.jpg

    මම හිතන්නේ Smart key error එක වෙන්න ඕනේ ඔය පෙන්නන්නේ
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    AQUA ekak ganna kiyala inne aulak ne needa ee kiyanne mee nuule kattiya kiala thiyena hetiyata nan :)

    Brand new gannawa nan 2013 ,2014 , 2015 wala prices kiyanawada machan kauru hari 2nd hand gannawata wediya brandnew ganna eka honday ne kokatath ;);)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man gawa tiyena aqua 2015 S Grade ekak
    me wage lights daganna kiyak witara yaida machan
    10561103_375972175943446_403288355_n.jpg
    i.ebayimg.com_00_s_NjAwWDgwMA___z_3iwAAOSwd4tT7hBh___57.JPG
    BRS15B11750001.jpg
    2012-Toyota-Aqua-hybrid-test-drive1.jpg

    wangu ganakota harawena lights enawada 2015 ekatat. man parana ekata enawa kiyala ahala tiyenawa.

    tawa seat leather karana ona.

    GS ekata ena size eke wage alloy wheel dagana puluwanda? rim size eka loku unama aulak nadda?

    G grade ekata ena handbreak eka gawa ena leather handle eka daganna puluwanda

    tawa cruise control dagana barida?

    mewa dagathot original quality eka nati weida?

    Me head lights deken hoda mokakda
    02.jpg

    1432366003624216350_large.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    man gawa tiyena aqua 2015 S Grade ekak
    me wage lights daganna kiyak witara yaida machan
    View attachment 61134
    View attachment 61136
    View attachment 61135
    2012-Toyota-Aqua-hybrid-test-drive1.jpg

    wangu ganakota harawena lights enawada 2015 ekatat. man parana ekata enawa kiyala ahala tiyenawa.

    tawa seat leather karana ona.

    GS ekata ena size eke wage alloy wheel dagana puluwanda? rim size eka loku unama aulak nadda?

    G grade ekata ena handbreak eka gawa ena leather handle eka daganna puluwanda

    tawa cruise control dagana barida?

    mewa dagathot original quality eka nati weida?

    Me head lights deken hoda mokakda

    ඇයි බං උබ සල්ලි නාස්ති කරගන්න යන්නේ ඔය තරම්??
    උඹට ඔය සේරම ඕනේ නම් තියන කාර් එක විකුනලා ඔය සේරම තියා එකක් ගනින්. ඔව්වා අලුතෙන් දාන්න යන තරම් සල්ලි යන්නේ නෑ ඒකට

    ලක්ෂ 40ක ඇක්වා එකක කෑලි වෙන වෙනම අරන් ඇක්වා එකක් හදන්න ගියොත් කෝටි2කට වඩා යනවා

    ඔය කියන LED ලයිට් එක තමයි මගෙත් තියෙන්නේ.
    ඒත් රට්ටු කියන තරම් ඕක හැරෙන්නේ නෑ.... මට නම් එහෙම හැරෙන බවක් දැනිලවත් නෑ.
    අපි බෙල්ල හරවලා දෙපැත්ත බලනවා වගේ ඕක හැරෙන්නේ නෑ බං
    ඔය කලුපාට එක ලයිට් එක LED ලයිට් ඇක්සිඩන්ට් එකකින් රු. 95,000ක් ගෙවාවා සෙකන්ඩ් හෑන්ඩ් එකකට.
    ඒ ගානට ජපානෙන් ජෙනුයින් එකක් ගේන්න පුළුවන්.
    එතකොට උබට ඉස්සරහා ලයිට් 2 හයි කරගන්න ලක්ෂ 2ක් යනවා

    පිටිපස්සේ ලයිට් 1.5 ටත් ඒ වගේම යයි
    ඔය විදිහට බලපුවම තියන කාර් එක පාවිච්චි කරල එක උබල ලාබයි

    cruise contol නම් හයි කරගත්තට අවුලක් නෑ. මගේ එකටත් මම හයි කරගත්තා රු. 5,000ක් විතර ගියේ
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    AQUA ekak ganna kiyala inne aulak ne needa ee kiyanne mee nuule kattiya kiala thiyena hetiyata nan :)

    Brand new gannawa nan 2013 ,2014 , 2015 wala prices kiyanawada machan kauru hari 2nd hand gannawata wediya brandnew ganna eka honday ne kokatath ;);)

    ඔව් ඔව්. පුළුවන් නම් Car import කරන තැනකින් ජපානෙන්ම ගෙන්නගනින් auction photoes බලලා
    එතකොට තමන්ට ඕනේ Fog lamp, alloy wheel වගේ ඒවා ඔරිජිනල් ම එනවා. නැත්නම් මෙහේ ගෙනල්ලා දාන්න ත් ගානක් යනවනේ. අනික ඒවා ඔරිජිනල් එන තරම් කොලිටිත් නැහැනේ.
    අවාසියකට තියෙන්නේ දවස් 25-35ක් විතර යනවා එන්න

    මම දන්න 100% විශ්වාස තැනක් තමයි මේ
    https://www.facebook.com/Siyekra.International
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28

    :yes: