චූ පෝලිම ...........

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10156027_10152060863288741_8391426425087892213_n.jpg
     
    • Like
    Reactions: abler

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    සිරාවට ඇයි බන් බල්ලෝ ගස් වලටම චූ කොරන්නේ :D :P

    බල්ලෝ කැමතියි කලින් වෙනත් බල්ලෙක් චූ කරපු තැනක් හොයාගෙන එතනටම චූ කරන්න. පරිසර හිතකාමී සත්තු බන්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    Ballo nitara chu karana tan wala Wathura puropu botalayak tibbama chu karanne nalu. Ai ban e kakula issuwama uge walla watura botalen pena eka uta awulada?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බල්ලෝ ගස් වලටයි කණු වලටයි චූ කරන්නේ බැල්ලියන්ව තමන් ඉන්න පැත්තට ආකර්ෂනය කරගන්න වගේම තමන්ගේ බල ප්‍රදේශය ලකුණු කරගන්න.