⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ මැච් එක පැරදුනොත් එහි කිසිම වගකීමක් මම බාර නොගන්නා අතර එය හෙන්රි බාර ගත යුතුයි:angry:

    :baffled:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආහ් කරෝල සිකුරුටියා.. :lol::lol: :rofl::rofl::rofl: කලු කොට කැත මිටි ‍රැවුලා.. :frown::shocked::lol::lol:

    උඹ වගේ පොඩි මිනිහෙක් එක්ක හැප්පෙන එක මම වගේ කාඩියො ස්පෙශලිස්ට් කෙනෙක්ට ගැලපෙන්නේ නෑ බන්.පලයන් මේසන් බාස් ට්‍රේනින් කෝස් එකක් කරපන්.අත් වැඩ දුන්න ඇති.එහෙම නැත්තන් උඹේ තරමේ එකෙක් හොයගනින්.:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ වගේ පොඩි මිනිහෙක් එක්ක හැප්පෙන එක මම වගේ කාඩියො ස්පෙශලිස්ට් කෙනෙක්ට ගැලපෙන්නේ නෑ බන්.පලයන් මේසන් බාස් ට්‍රේනින් කෝස් එකක් කරපන්.අත් වැඩ දුන්න ඇති.එහෙම නැත්තන් උඹේ තරමේ එකෙක් හොයගනින්.:dull:

    හාබර් එකේ ස්ටෝරුවේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන්ද පොන්ස් කාඩියෝ ස්පෙශලිස්ට් කරන්නේ. කාඩියෝ ස්පෙශලිස්ට් කියලා එකක් නෑ පොන්ස් FYI කියන්නේ කාඩියෝලොජිස්ට් හරි කාඩියෝ තොරසික් සර්ජන් කියලා හරි ඔය සම්බන්ධ දෙපැත්තට කියන්නේ. :rofl::lol::lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හාබර් එකේ ස්ටෝරුවේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන්ද පොන්ස් කාඩියෝ ස්පෙශලිස්ට් කරන්නේ. කාඩියෝ ස්පෙශලිස්ට් කියලා එකක් නෑ පොන්ස් FYI කියන්නේ කාඩියෝලොජිස්ට් හරි කාඩියෝ තොරසික් සර්ජන් කියලා හරි ඔය සම්බන්ධ දෙපැත්තට කියන්නේ. :rofl::lol::lol:

    කාඩියෝලොජිස්ට්...:):cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හාබර් එකේ ස්ටෝරුවේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන්ද පොන්ස් කාඩියෝ ස්පෙශලිස්ට් කරන්නේ. කාඩියෝ ස්පෙශලිස්ට් කියලා එකක් නෑ පොන්ස් FYI කියන්නේ කාඩියෝලොජිස්ට් හරි කාඩියෝ තොරසික් සර්ජන් කියලා හරි ඔය සම්බන්ධ දෙපැත්තට කියන්නේ. :rofl::lol::lol:

    pau ban nodanna kama ne :rofl: :rofl: hina wenna epa :no: :rofl: :rofl: :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න... :rofl::rofl::rofl:

    මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ :baffled:

    දැන් ඉන්න ක්‍රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ :growl:

    මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියට :) එකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ :baffled:

    ow ow oka henrytath salli deela....
    nttn ochchara kade yanne nane mubarakta :lol::lol:

    mubarakwa eliyatama danna one...
    siriwardana danna one.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මාවන්ට බනින්න පෝලිමේ එන්න.. :lol::rofl::rofl:
    ........................................................................
    ........................................................................
    ........................................................................
    අද එතකොට මාවන්ට බනින්නෙ නැද්ද?? :(:(

    thawa poddak hitipan, hadissiyak naha :rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    President Maithripala Sirisena offers the post of UK High Commisioner to retiring Cricket legend Kumar Sangakkara