හෙන්රි උඹ පොන්නයා බන්,![]()

කලු කොට කැත මිටි රැවුලා.. 

මේ මැච් එක පැරදුනොත් එහි කිසිම වගකීමක් මම බාර නොගන්නා අතර එය හෙන්රි බාර ගත යුතුයි![]()

ආහ් කරෝල සිකුරුටියා..![]()
කලු කොට කැත මිටි රැවුලා..
![]()

උඹ වගේ පොඩි මිනිහෙක් එක්ක හැප්පෙන එක මම වගේ කාඩියො ස්පෙශලිස්ට් කෙනෙක්ට ගැලපෙන්නේ නෑ බන්.පලයන් මේසන් බාස් ට්‍රේනින් කෝස් එකක් කරපන්.අත් වැඩ දුන්න ඇති.එහෙම නැත්තන් උඹේ තරමේ එකෙක් හොයගනින්.![]()

හාබර් එකේ ස්ටෝරුවේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන්ද පොන්ස් කාඩියෝ ස්පෙශලිස්ට් කරන්නේ. කාඩියෝ ස්පෙශලිස්ට් කියලා එකක් නෑ පොන්ස් FYI කියන්නේ කාඩියෝලොජිස්ට් හරි කාඩියෝ තොරසික් සර්ජන් කියලා හරි ඔය සම්බන්ධ දෙපැත්තට කියන්නේ.![]()

කාඩියෝලොජිස්ට්...![]()

හාබර් එකේ ස්ටෝරුවේ කරෝල කූරියෝ ටික මුර කරන ගමන්ද පොන්ස් කාඩියෝ ස්පෙශලිස්ට් කරන්නේ. කාඩියෝ ස්පෙශලිස්ට් කියලා එකක් නෑ පොන්ස් FYI කියන්නේ කාඩියෝලොජිස්ට් හරි කාඩියෝ තොරසික් සර්ජන් කියලා හරි ඔය සම්බන්ධ දෙපැත්තට කියන්නේ.![]()
hina wenna epa

kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න...
මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ
දැන් ඉන්න ක්‍රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ
මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියටඑකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ
![]()

........................................................................මාවන්ට බනින්න පෝලිමේ එන්න..![]()
අද එතකොට මාවන්ට බනින්නෙ නැද්ද??![]()

paradei kiyala nam iyema hithuna but mehema ayyo salli thamai 
dan tikakata kalin nagitte(una tikak :|) redi nathi wenna kaala ne ape un![]()
paradei kiyala nam iyema hithuna but mehema ayyo salli thamai
![]()