++ Sony Z3 use karnnne kauda ban help please++

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    z2 idan z3 ekakata yana eka boru wadak, dekama eka wage design n .3ghz wenasa. z2 eke camera eka hariyata use karannan dannawanan supiri, danne natthan thamai pics boka

    and heat eka wadiy z3 eke. next flagship ekak enakan inna, also dont buy phones with 810 processor, it tends to heat much per reviews
    khomada bn hariyata photo ganna
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,904
    2,001
    113
    හොද
    1. කැමරාව
    2. බැටරි
    3. වතුර යන්නෙ නැහ

    නරක
    1. ලිස්සනවා. කේස් එකක් නැතිව හිතන්නවත් එපා
    2. සිංහල දාන්න Root කරන්නම වෙනවා
    3. බරයි



    මගේ අතින් බේස්බෑන්ඩ් එක වෙනස් වෙලා නිතරම රෝමින් යන්නෙ

    MACHAN Z3+ DA NETHNAM Z3 DA kiyapankooo poddak
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :sorry:ow ban compny walin wath denne ne ban ekanamm :sorry::sorry:haiyoooo


    බයවෙන්න එපා බන් Sony waterproof එක නම් සිරාවටම තියෙනවා. මම Acro S එක ගත්තේ 2012. වතුරට නිරාවරණය වෙලා තියෙනවා අනන්තවත්. කිසිම අවුලක් නෑ. :)