+ Sony Z3 Plus gaththe kauda machanlaa

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    kauda machanla sony z3 plus eka gaththe eke over heat case ekaktiynawa kiyanwa neda machanlaa kauda eka gaththa un innee ? hodaida bandee ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්නැප්ඩ්‍රැගන් 810 ඕන ඩිවයිස් එකක් හීට් වෙනවා සැරට.
    ඒත් එහෙම උනා කියලා ඩිවයිස් එකට කේස් එකක් නෑ .
    වැඩිපුර සල්ලි ටිකක් වියදම් කරලා හොද බැක් කවර් එකක් දාපන්.
    එතකොට හීට් එක අතට දැනෙනවා අඩුයි.
    පට්ට ෆෝන් එක මචන්.
    ගන්නවානම් ගනින්.
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ස්නැප්ඩ්‍රැගන් 810 ඕන ඩිවයිස් එකක් හීට් වෙනවා සැරට.
    ඒත් එහෙම උනා කියලා ඩිවයිස් එකට කේස් එකක් නෑ .
    වැඩිපුර සල්ලි ටිකක් වියදම් කරලා හොද බැක් කවර් එකක් දාපන්.
    එතකොට හීට් එක අතට දැනෙනවා අඩුයි.
    පට්ට ෆෝන් එක මචන්.
    ගන්නවානම් ගනින්.

    eth machan battery life eka adui kiyala thamai ookkoma kiyanne ban bala iddi bahinawalu ban oke ekane case eka ban