[FONT="]පොඩි උන් නාවට කමක් නෑ ... ඉස්සෙල්ලම මේක බලල හිටපල්ලකො .. [/FONT]
[FONT="]මචන්ලා[/FONT], [FONT="]ඔය උඩ තියෙන එක බොරුවක් වගේ පේන්නේ[/FONT], [FONT="]උන් හදපු එකක් වෙන්න ඇති[/FONT], [FONT="]ඒත් මචන්ලා[/FONT], [FONT="]මම උඹලට කතාවක් කියන්නම්.[/FONT]
[FONT="]අපේ සීයගෙ ගම මචන් අවිස්සාවේල්ල[/FONT], [FONT="]දැන් චුට්ටක් විතර දියුණු උනාට ඉස්සර හෙන කැලේලු.[/FONT][FONT="]ඉස්සර මචන් සල්ගල කියන කැලෑවත් එක්ක තවත් කැලෑ තිබුනලු. අපේ සීය මචන් හෙන ගඩ්ඩා .. කතාව මේකයි මචන්, මම කෙටියෙන් කියන්නම්, මම මචන්, ඔය උඩ තියෙන වීඩියෝව මගෙ ෆෝන් එකට දාගෙන අපේ සීයට පෙන්නුව, අපේ සීය බය උනා කියහන්කෝ, සීය මට කිව්ව මේක නම් බොරුවක් කියල .. ඒත් පොර බය උන නිසා මම ඇහුව බොරුවක් කියල දන්නවනම් මොකටද බය උනේ කියල ... අපේ සීය කිව්ව කතාවෙන් පස්සෙ මටත් අප්සට් ගියා බන්, .අපේ සීය තරුණ කාලෙ (අවු: 16 17 ක් ඇති) එයාගෙ යාළුවො හතර දෙනෙක් එක්ක කැලෑවට ගියාලු, දියුණු වෙන්න හෙන ඕනෙ කමක් තිබ්බ සෙට් එකක්ලු ... මුන් සෙට් එක මචන් මිල්ල ගස් කපන්න ගිහිල්ල තියෙන්නෙ .. හොරෙන් ගස් කපල ඉරල විකුණන බිස්නස් (හොර හැත්ත ) .. මුන් සෙට් එක ඔය කියන කැලෑව පහු කරගෙන ටිකක් ඇතුලට ගියාලු .. කොහොම හරි මචන්, රෑටනෙ ගස් කපන්නෙ, ඒක නිසා මචන් මුන් ගිහිල්ල තියෙන්නෙ සෑහෙන හවස් වෙලා, කොහොම හරි මුන් ගහන්න කියල ගෙනාපු රා ටිකත් පැත්තකින් තියල, කලින් කපපු කොටේක වාඩි වෙලා, පොඩි චැටක් දාන් ඉන්නකොට, ඔය විදිහටම මහ මූසල කටහඬකින් කෑගහන හඬක් ඇහුනලු, සැරෙන් සැරේ ඇහෙනවලු කෙල්ලෙක් අඬන සද්දෙකුත් ... ඊට පස්සෙ සද්දෙ නෑලු, වැඩි වෙලාවක් ගියෙ නෑලු, මුන් ඉන්න තැනට අඩි 25 ක් විතර ඈතින් තියෙන ගහක් ලඟින් සෑහෙන සද්දෙකින් මේ අදෝනාව ඇහෙන්න ගත්තලු, විනාඩියක් ගියෙ නෑලු, ගහක් උඩ ඉන්නවලු මචන්, මේ වීඩියෝ එකේ තියන එකට සමාන එකෙක්, ඒත් මචන්, මේ වීඩියෝ එකේ තියෙන එකට වැඩිය හරිම කැත භයානක මූණක් ලු තියෙන්නෙ, කබරයෙක් ගේ හැඩේ තියෙන දිග අත් තියෙනවලු, පිඹුරෙක්ගේ වගේ දිගම දිග ඇඟකින් ගහ බදාගෙන ඉන්නවලු, කොන්ඩේ මචන් මේ වගේම තමයි හරිම භයන්කාරයි හැබැයි මාර ලස්සනයිලු කොන්ඩේ, ලා කහපාට කොණ්ඩයක් ලු තියෙන්නෙ, හෙනම දිගයි ලු, ගහ දිගේ කිතුල් මල් පිපිලා වගේ එල්ලෙනවලු ... සීයගෙ යාළුවො ටික බය වෙච්ච පාර දිව්වලු මචන් හිතෙන හිතෙන පැති වලට, සීය භය වෙච්ච පාර දුවාගන්න බැරුව එතනම ගල් ගැහිලා, දුවන්න හිතුනත් දුවාගන්න බැලූ, ඒත් මචන් යාළුවො ටික ආපහු ඇවිල්ල තියෙනවා සීයව අරන් යන්න .. එනකොටත් මචන් සීය එතනම ඉන්නවලු, අරුත් ඉන්නවලු, මුන් සීයව ඇදගෙන එන්න හදනකොට අර සතාවගේ එකා බිමට ආවලු මචන් ගහ දිගේ හිමීට බඩගාගෙන .. බිමට අඩි 5 විතර තියල මේ සතා ලස්සන කෙල්ලෙක්ගෙ රූපයකට මාරු උනාලු, ලා කහපාට සුදු ඇඟක් ලු තියෙන්නෙ (ඇඳුම් නෑ තමයි) (පුළුවන් නම් කියපන් සීයගෙ පච කියල), දැන් ඉන්නේ මාර ලස්සන කෙල්ලෙක්ලු .... අර කොන්ඩේ මචන්, මායාවක් වගේ හිමීට හුළඟට වගේ පැද්දෙනවලු කිසිම හුළඟක් නැතුව ... මුන්ගෙ මචන් භය කොහෙන් ගියාද නෑලු, ඒ වෙනුවට මහා මූසල හැගීමක් එක්ක අර කෙල්ලට හිත ඇදෙනවලු, ඒ කෙල්ල මචන් පොලොවෙ කකුල් තියල නෙමෙයිලු ඇවිදින්නෙ, ඇවිදිනවා වගේ පෙනුනට පොළවෙ නොගෑවී නිකන් පාවෙලා එනව වගේලු පෙනුනෙ .. හෙමීට මුන් සෙට් එකට ලන්වෙනවලු, ඒත් එක්කම මචන්, ඔය සල්ගල ආරණ්‍යයේ තාවකාලික නවාතැන් ගෙන හිටපු භාවනා යෝගියෙක් ඔතනින් ගිහින් තියෙනව. එයා දැකල තියෙනව මේ අවතාරෙ වගේ එකා අපේ සීයලාව බිලිගන්න හදන හැටි .. කොහොම හරි සීයට මතක ඒ මනුස්සය ඇවිල්ල මොනවද මන්ත්‍රයක් වගේ සද්දෙන් කියවනවා විතරලු, ඊට පස්සෙ අර කෙල්ල ආයිත් සතාගේ ස්වරූපයට ඇවිල්ල ගහට පැනල නොපෙනී ගියාලු .. පස්සෙ, සීයලාට වැඩි කල්පනාවක් තිබිල නෑ, ඒ යෝගීයා තමයි මෙයාලව කැලෙන් එලියට ගෙනල්ල තියෙන්නෙ, සීයල සෙට් එකට මතක නෑලු කැලෙන් ආපු විදිහ .. සීය කිව්ව, රා බීලත් නැතුව රා කල සීයක් ගැහුව වගේ මත් විල්ලක් තිබුනලු එදා .... පස්සෙ හොඳටම සනීප උනාට පස්සෙ සීයල ගිහිල්ල තියෙනව අපේ [FONT="]කිත්ත[/FONT] (සීයගෙ සීය) එක්ක ඔය ආරණ්‍යට, අර යෝගියාව හම්බුනාට පස්සෙ කිව්වලු ඔය, එක්තරා විදිහක ආත්මයක් එයාගේ ආයු කාලය අවුරුදු බිලියන ගානක්, එයාගෙ කොන්ඩේ ඇයි ඔහොම තියෙන්නෙ, ඇයි එයාට පිඹුරෙක් ගේ වගේ දිග ඇඟක් තියන්නේ, එයා එන්නෙ ඔහොම තමයි කියල හෙනම ස්ටෝරියක් කිව්වලු අතීතයේ මේ සතෙක් වගේ බිලිගන්න ආත්මයේ ආරම්භයත් එක්කම, ඇයි එයා අනිත් අයව බිල්ලට ගන්නෙ, බිල්ලට ගන්න අයට මොකද වෙන්නෙ කොහෙටද යන්නෙ වගේ මුළු කතාවම .. (මෙතන ඒ විස්තර දාන්න ගියොත් ත්‍රෙඩ් එක සෑහෙන්න දික් වෙනව, හිතුනොත් පස්සෙ දාන්නම්) .. ඊට පස්සෙ සීයට මොකක්ද නූලක් බෙල්ලේ දාගෙන ඉන්න කිව්වලු සති දෙක තුනක්, ඊට පස්සෙ අව්ලක් නෑලු... ඔය ආත්මය පිරිමි විතරක් නෙමෙයි ගෑනු අයවත් වසඟයට ගන්නවලු, ඒ තරම් ඇදිල යන මායාවක්ලු තියෙන්නෙ එතන .. ඒ ආත්මයේ තියෙන බලයට අපේ හිතට මැවිල පේනවලු ලස්සනම ලස්සන කෙල්ලෙක්ව. ඇත්තටම ඉන්නේ භයන්කාර සතෙක් වගේ එකෙක්ලු ... උඹලට සමහර විට හිතෙයි මේක පට්ටපල් බොරුවක් කියල, ඒත් අපේ සීය මාර සීරියස් බන් ඒක කිව්වෙ .. සීය ලේසියකට බොරු කියන කෙනෙකුත් නෙමෙයි ... මෙතන ඔය අත්දැකීම තියෙන අයත් අනිවා ඇති පිස්සෙක් කියල හිතයි කියල වැඩි දෙනෙකුට කියන්නෙ නැති .... අපිට නොපෙනෙන වෙනම ලෝකයක් තියෙනව මචන්ල ... සුන්දර ලෝකයක් නෙමෙයි සෑහෙන මූසල භයානක එකක්
... [/FONT]

Last edited:

heta ude balannm.. bookmarked 