machan podi un enna epa ..

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අනිවා සීයා සේට් එකත් එක්ක ජෝයින්ට් එකක් ඇදලා තියනවා උඹට නොකිවුවට :lol:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    "එතකොට එතනින් යන අරාන්‍යයේ ඉන්න......" ඔන්න ඔහොම එව්ව තමා ප්‍රභන්ධ සාහිත්‍ය පෝෂණය කරන්නෙ....! සීයට නැත්තං නැත්තන් උඹට හොද අනාගතක තියෙනවා ඒ අංසයෙන්... :rolleyes::rolleyes::rolleyes:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    bodilima gana man mita kalin ahala thiyenawa ban... Thalawila palliya awata ohoma kathawak thiyenawa,mita awrudu ganakata kalin wechcha.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    utube 1ට ගියා... මරු comment ටික :D ....

    ඔය වගේ උන නම් ග්‍රීක් movies වල දැකල තියෙනවා... හර්කියුලිස් වගේ එව්වයේ :dull: ..

    දෑසින් දකින තෙක් ඇදහිය නොහැක :oo:....
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ව්බුක්මාක් කරා..හෙට දවල් කියවන්න..යකෝ මෙම එවා රෑ දානවදප්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ සතෙක් වගේ බිලිගන්න ආත්මයේ ආරම්භයත් එක්කම, ඇයි එයා අනිත් අයව බිල්ලට ගන්නෙ, බිල්ලට ගන්න අයට මොකද වෙන්නෙ කොහෙටද යන්නෙ වගේ මුළු කතාවම .. (මෙතන ඒ විස්තර දාන්න ගියොත් ත්‍රෙඩ් එක සෑහෙන්න දික් වෙනව, හිතුනොත් පස්සෙ දාන්නම්) ..

    ඉක්මනට දාපන් යකෝ මේ ටිකත්.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,315
    1,529
    113
    32
    Earth-Cj025
    අනිත් ටිකත් දාපන්,
    මේ ලෝකේ තියෙන දේවල් වලින් මිනිස්සු දන්නේ ටික දෙයක්නේ බන්. ඇත්ත වෙන්න බැරි නැහැ.

    Rep +
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    baya hithuna machan habay kellek una gaman baya nathi una
    :lol::lol:
    සීයයි ඵයාගෙ යාළුවොයි ගංජ ඵහෙම ගහල හිටියද දන්නෙ නෑ..
    :lol::lol:
    මම ලේසියෙන් බය වෙන්නෑ යකෝ .. ඒ උනාට මේකට බය හිතුන යකෝ :shocked::shocked::shocked:
    අඩෝ මට උබේ මූන දීපං යකෝ.පට්ට මූණක් උබට තියෙන්නේ :yes::yes::yes::yes::D:D
    බය හිතුනා කියහන්කෝ
    බය හිතුනා
    මට වෙච්ච සිද්ධියක් නිසා ඔවා විශ්වාස කරනවා බං, උබේ මතේ තමා මාත් කලින් හිටියේ :dull:
    උබට වෙච්ච එකත් දාපන්කෝ
    dan ra bn. oka baluwoth nida ganna newei..:eek: heta ude balannm.. bookmarked ;)
    තෝ වගේ බයගුල්ලෙක්
    same here. video eka baluwe ne kiyahanko. :(:(:sorry::sorry:
    video එක බැලුවේ නෑ
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මේ ලෝකේ අපි දන්න දේවල් වලට වැඩිය නොදන්න දේවල් ගොඩක් තියෙනව බන් !!
    දෙයියෝ බුදුන් වැඳල හරියට ඉන්නවනං, මේ වගේ ඒව තිබුනත් එවගෙන් හානියක් වෙන්නේ නෑ බන්.

    :yes::yes::yes::yes::yes::yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    Awissawella paththe oya case godak thiye bn..thalduwa dannwma,ape nayo innwa e paththe,wali goda dana kollo baya wenwalu henatama..redi apullanwa ehema unta ahenwalu....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Meka bump karanna ona rae 12 ta

    me inne ban bodilima

    19468756114_Bodilima%20galigamuwa%20sri%20lanka%20%285%29.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya video fake kiala danenne oya pissu ballo ka gahana sadde dala arawa mewa dala tiyena hinda, thawa video ekath hariatama unclear, thawa ara sathage konde thamba patai, tint karalada danne nehe. bayawenna nam aththatama bayawenna danne one.