2015 Aug 25- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇයි අනි ඔය එඩිට් කරල දාන ඒවයෙත් ඉන්නෙ තට්ටයෙක් නේ..ඔයත් එකක් quote කරලා තියනවා දැක්කා :P page 24

    :lol::lol:ow ow e Bad Cop malliluda?:shocked: Mechara dawas kiya kiya hitiye Tharindu malli kiyala neda:dull: jabukkkkkk:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    බටු වෙලා ඉන්නවා මදිවට තට්ටෙත් ඇවිත් :P
    tuzki-bunny-emoticon-026.gif



    :shocked::lol:Hayooo man eka miss karala neda:dull:
    koy weleda oka une:P

    ඇයි අනි ඔය එඩිට් කරල දාන ඒවයෙත් ඉන්නෙ තට්ටයෙක් නේ..ඔයත් එකක් quote කරලා තියනවා දැක්කා :P page 24

    angry-must-resist.svg
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ...
    අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
    සංසාර ගිරි දුර්ගයේ...//

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ...
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ...

    දොඹ මල් කැලෑවේ...

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
    කටුවැට උඩින් පාවෙලා...

    දොඹ මල් කැලෑවේ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෙලාවක් තිබුනොත් 70 දශකයේ western සින්දුවක් දෙන්න..
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ...
    අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
    සංසාර ගිරි දුර්ගයේ...//

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ...
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ...

    දොඹ මල් කැලෑවේ...

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරි තලා..
    පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
    කටුවැට උඩින් පාවෙලා...

    දොඹ මල් කැලෑවේ...

    ලස්සන සින්දුව :yes::yes::yes::yes:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට මේ සින්දුව වත් දෙනවද

    බෝතලේ මගේ බෝතලේ නුබ නොවේදෝ මගේ පපුවේ ගිනි නිව්වේ - sunflower