GSXR 1000 පටි ඌරන්ගේ උදහසට !

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    GSXR 1000 පටි චන්ඩි උදහසට !

    පටි බැදගත් නිලඇදුම් චන්ඩි දෙදෙනෙකු විසින් BMICH මෝටර් රථ ප්‍රදර්ශනයේදී GSXR වර්ගයේ යතුරුපැදියක් බලහත්කාරයෙන් පැහැරගැනීමට සූදානම් වූ අවස්ථාව.

    edit
    PS පසුව දැනගැනීමට ලැබුනු ආකාරයට මෙහිදී සිදුව ඇත්තෙ වීල් කීරිමට පොලිස් විරෝධය එල්ල වීම බව මට හෙලි වුනි. නමුත් මෙම ට්‍රෆික් දෙදෙනාගෙ හැසිරීම ගැන සැහීමකට පත් විය නොහැක. :angry:

    නිලඇදුම් ඇදගත් IRC කාරයන්ගෙ තාඩන පීඩන තවත් ඉවසමුද ? තරුනයන්ගෙ නිදහස සීමා කරන මූලික අයිතිවාසිකම් නැති කරන මෙවැනි අට පාස් ඌරන් රටට අවශ්‍යද ? :growl:

    11705251_423136501227730_7373376044246040551_n_j.jpg

    11738138_417301155144598_142096794981096778_n_jp.jpg
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    929 එකක් තිබිල පොලිසියේ කේස් නිසාම දුන්නා බන්..
    විශ්ව ලන්කා ගත්තේ දැන් කොහේ තියෙනවද දන්නේ නෑ..
    :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    Exhibit එකක් විදිහට තිබ්බ එකක් නෙමේ නේ.....:rofl::rofl:
    Unregister නිසාද කේස් එක.....:nerd::nerd:

    මේක රෙජිස්ටර් කරපු එකක් බන්.

    මේ වගේ IRC ජොබ් කරන්නෙ කොහොමත් කොල්ල කාලෙ තාත්තලා කරන වැඩ කරන්න ගිහින් අද්යාපනේ කෙල උන එවුන් නෙ බන්. ඒකයි අවුල
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    වරදක් හිතන්න එපා මල්ලී ,,,
    උබ පොලිසියට කතාකරලා තියන විදිහ හරි නැහැ බන්
    ලංකාවේ bike පදින්න පුළුවන් capacity එකක් තියනවා නේ බන්
    ඒ අදාල විදිහට bike ගෙන්නුවා නම් පොලිසියට උනත් මුකුත් කියන්න බැහැනේ
    පොලිසියේ උන් කරන්නේ උන්ගේ රාජකාරිය
    අපි ඒක ඇරියට කරත් උන්ට බනිනවා
    වැරදියට කරත් බනිනවා ...
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0

    NUWAN BUWO OYA BIKE EKA E ADALA WDIYATA GENALLA THMA GOVERNMENT EKATA SALLI DILA ORIGNAL REGISTER KRALA TIYENNE, EHEMA NATTAM OKA OTHANATA GENNET NAHA, POLICIYATA API PUKE AMARUWATA BANNINNE NA BAN, 2-3LAX DILA REGISTERT KARALA OHOMA KARI TALK DAGENA ENAKOTA THMA POLIS KARAYAONGE AMMALATA HUKAWANNA HITENNE, KAWADAWAT HODAK NAM SIDDA WENNA EPA OYA POLIS BALLONTA NAM:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    UBA DALA TIYANA WDIYA HARIYATAMA HARI BAN

    :):):)
    පටි බැදගත් නිලඇදුම් ඌරන් දෙදෙනෙකු විසින් BMICH මෝටර් රථ ප්‍රදර්ශනයේදී GSXR වර්ගයේ යතුරුපැදියක් බලහත්කාරයෙන් පැහැරගැනීමට සූදානම් වූ අවස්ථාව.

    නිලඇදුම් ඇදගත් IRC කාරයන්ගෙ තාඩන පීඩන තවත් ඉවසමුද ? තරුනයන්ගෙ නිදහස සීමා කරන මූලික අයිතිවාසිකම් නැති කරන මෙවැනි අට පාස් ඌරන් රටට අවශ්‍යද ? :growl:

    11705251_423136501227730_7373376044246040551_n_j.jpg

    11738138_417301155144598_142096794981096778_n_jp.jpg
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,696
    2,498
    113
    Bevery Hills-90210
    :):):)
    වරදක් හිතන්න එපා මල්ලී ,,,
    උබ පොලිසියට කතාකරලා තියන විදිහ හරි නැහැ බන්
    ලංකාවේ bike පදින්න පුළුවන් capacity එකක් තියනවා නේ බන්
    ඒ අදාල විදිහට bike ගෙන්නුවා නම් පොලිසියට උනත් මුකුත් කියන්න බැහැනේ
    පොලිසියේ උන් කරන්නේ උන්ගේ රාජකාරිය
    අපි ඒක ඇරියට කරත් උන්ට බනිනවා
    වැරදියට කරත් බනිනවා ...
    පොලිසිය ගාවා ගෙවල් තිබුණා කියලා උස්සලම දෙනවා.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    :):):)
    වරදක් හිතන්න එපා මල්ලී ,,,
    උබ පොලිසියට කතාකරලා තියන විදිහ හරි නැහැ බන්
    ලංකාවේ bike පදින්න පුළුවන් capacity එකක් තියනවා නේ බන්
    ඒ අදාල විදිහට bike ගෙන්නුවා නම් පොලිසියට උනත් මුකුත් කියන්න බැහැනේ
    පොලිසියේ උන් කරන්නේ උන්ගේ රාජකාරිය
    අපි ඒක ඇරියට කරත් උන්ට බනිනවා
    වැරදියට කරත් බනිනවා ...

    මේක ජෙනුයින් රෙජිස්ටර් කරපු බයික් එකක්. ලක්ශ ගානක් දීල කොල්ලෙක් බයික් එකක් ගන්නෙ මෙහෙම irc කාරයොන්ගෙ පාට් බලන්න නෙවෙයි නෙ? කවද හරි ඔයාගෙ බයික් එකට පොලිස් කාරයෙක් මේ වගේ බලු ටෝක් දීල යතුර ඇදල ගත්ත දවසට තේරෙයි.

    උන් කරන්නෙ රාජකාරිය කියල කොන්ද නමන් හිටපුවම හරි යනවද ? එතකොට නාසි ගැස්ටොපො කාරයනුත් අදත් ජීවත් වෙනව මොකද උනුත් කරේ රාජකාරිය.
     
    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    :):):)
    වරදක් හිතන්න එපා මල්ලී ,,,
    උබ පොලිසියට කතාකරලා තියන විදිහ හරි නැහැ බන්
    ලංකාවේ bike පදින්න පුළුවන් capacity එකක් තියනවා නේ බන්
    ඒ අදාල විදිහට bike ගෙන්නුවා නම් පොලිසියට උනත් මුකුත් කියන්න බැහැනේ
    පොලිසියේ උන් කරන්නේ උන්ගේ රාජකාරිය
    අපි ඒක ඇරියට කරත් උන්ට බනිනවා
    වැරදියට කරත් බනිනවා ...
    Respect
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    NUWAN BUWO OYA BIKE EKA E ADALA WDIYATA GENALLA THMA GOVERNMENT EKATA SALLI DILA ORIGNAL REGISTER KRALA TIYENNE, EHEMA NATTAM OKA OTHANATA GENNET NAHA, POLICIYATA API PUKE AMARUWATA BANNINNE NA BAN, 2-3LAX DILA REGISTERT KARALA OHOMA KARI TALK DAGENA ENAKOTA THMA POLIS KARAYAONGE AMMALATA HUKAWANNA HITENNE, KAWADAWAT HODAK NAM SIDDA WENNA EPA OYA POLIS BALLONTA NAM:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    මේක ජෙනුයින් රෙජිස්ටර් කරපු බයික් එකක්. ලක්ශ ගානක් දීල කොල්ලෙක් බයික් එකක් ගන්නෙ මෙහෙම irc කාරයොන්ගෙ පාට් බලන්න නෙවෙයි නෙ? කවද හරි ඔයාගෙ බයික් එකට පොලිස් කාරයෙක් මේ වගේ බලු ටෝක් දීල යතුර ඇදල ගත්ත දවසට තේරෙයි.

    උන් කරන්නෙ රාජකාරිය කියල කොන්ද නමන් හිටපුවම හරි යනවද ? එතකොට නාසි ගැස්ටොපො කාරයනුත් අදත් ජීවත් වෙනව මොකද උනුත් කරේ රාජකාරිය.
    :):):)
    මල පැන්නා නේද ?
    මල පනිනවා තමයි ඉතිං ඔච්චර සල්ලි වියදම් කරලා ගෙනල්ලා reg කරාට පස්සෙත් පොලිසියෙන් ටෝක් කරද්දී ...
    උබ කොහොමද බන් මල්ලී මේක ජෙනුයින් reg කරා කියලා කියන්නේ
    ලංකාවේ 250cc වලට එහා reg කරන්න බැහැනේ
    ගිය අවුරුද්දේ නම් 400cc වලට එනකම් reg කරන්න දුන්නා ඒත් මාස දෙකකින් විතර ඒකත් නැවැත්තුවා ..
    මගේත් තිබුනා බන් 250cc වලට වැඩි කැපැසිටි bike
    මාවත් පොලිසියෙන් නවත්වලා ටෝක් කරලා තියනවා
    හැබැයි වරද මගේ නිසා මම කරබාගෙන ඉදලා ශේප් වෙලා එනවා.මොකද ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා උන් කිව්වොත් ''bike එක පොලිසියට ගේන්න අපි උසාවි දානවා කියලා'' බඩු හමාරයි. උසාවියේදී උන් ඔප්පු කරොත් bike එක 250cc වලට වැඩිය වැඩි කියලා bike එක රාජසන්තකයි.ඊට පස්සේ හොරට reg කරපුවයි අරවයි මේවයි ඔක්කොටම දඩ කන්නත් වෙනවා.ලක්ෂ ගණන් දීලා bike ගෙනල්ලා මොකටද බන් ඔය කටු කන්නේ.මගේ ඒ තිබුණු bike දෙකම මම විකුණුවේ ඔය කුනුකතා අහන්න බැරි නිසා.
    දැන් 250cc වලට වඩා වැඩි bike ඔක්කෝම පොලිසියට අල්ලන්න කියලයි තියෙන්නේ බන්
    ඒකයි ඔය කේස් එක.හෝ ගාලා පොලිසියෙන් bike අල්ලනවා.මගේ යාළුවෙකුගේ ducati monster යකුත් ලගදි ඇල්ලුවා.bike එක 600cc reg කරලා තියෙන්නේ 250cc වලට.තවම bike එක පොලිසියේ ..........