GSXR 1000 පටි චන්ඩි උදහසට !
පටි බැදගත් නිලඇදුම් චන්ඩි දෙදෙනෙකු විසින් BMICH මෝටර් රථ ප්‍රදර්ශනයේදී GSXR වර්ගයේ යතුරුපැදියක් බලහත්කාරයෙන් පැහැරගැනීමට සූදානම් වූ අවස්ථාව.
edit
PS පසුව දැනගැනීමට ලැබුනු ආකාරයට මෙහිදී සිදුව ඇත්තෙ වීල් කීරිමට පොලිස් විරෝධය එල්ල වීම බව මට හෙලි වුනි. නමුත් මෙම ට්‍රෆික් දෙදෙනාගෙ හැසිරීම ගැන සැහීමකට පත් විය නොහැක.
නිලඇදුම් ඇදගත් IRC කාරයන්ගෙ තාඩන පීඩන තවත් ඉවසමුද ? තරුනයන්ගෙ නිදහස සීමා කරන මූලික අයිතිවාසිකම් නැති කරන මෙවැනි අට පාස් ඌරන් රටට අවශ්‍යද ?

Last edited: