මචන් Creed1, මට අදහසක් තියෙනවා Toyota Prius - Brand New එකක් ගන්න. ලංකාවට ගේනකොට brand new ගේන්න දෙන්නෙ agent ට විතරක් හින්ද අනිත් අය ගේන්නෙ ජපානේදී එක පාරක් register කරලා ආයෙත් DE-register කරලා ගේන එකනේ.
මගේ ප්රශ්නේ මේකයි.. අපි කොහොමද දන්නේ ඔය ඉහත කියපු විදියට brand new කියල ආපු එක, ජපානේදී ලඟදි අරගෙන, ගත්ත ගමන් accident එකක් වෙලා ඒ හැපුණු ඔක්කොම කෑලි replace කරපු කාර් එකක් ද කියල. මොකද ඔක්කොම කෑලි replace කළා නම් බැලූ බැල්මට වරදක් හොයාගන්නත් නැහැ. (ගත්ත ගමන් හැපුන කිව්වේ මාස 4-5 ඇතුලත වගේ හැපුන උනත් ප්රශ්නයක් නැහැනේ මොකද මීටරේ 0 කරන්න පුළුවන්නේ)
මේ වගේ tricky තැනක් අපි කොහොමද දැන ගන්නේ.
වහනය ගත්ත ගමන් මචන් YARD එකට ගෙනාවා. BN ගත්තාම CARRIER එකක තම ගෙන්න වෙන්නේ. ACCIDENT හෝ මොනයම් හරි DAMAGE එකක් වෙන්න තියෙන ප්රමාණය අඩුයි.
නමුත් මොනවා හරිදෙයක් උනොත් REPAIR කරලා දෙන අයත් ඉන්නවා. එක වෙන්නේ BN අරගෙන මාස ගානක් තියන් හිටියොත් අවුල. එතකොට සක කරන්න පුළුවන් ජිල්මාර්ට් කරනවා කියලා.
මම නම් මචන් අරගත්තා ගමන් INSPECTION දැම්මා නැවට දැම්මා.FULL TRANSPARENT වැඩේ. වැඩේ කරන්නේ SHIPPING SCHEDULE එකත් එක්ක.
Thanks for your quick reply machan. උඹ BN ගන්න ඒවා register කරලා de-register කරන්නේ නැද්ද ?

- Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ?
- Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද?
- Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද?
- Auctionඑකකින් ඇරෙන්ඩ වෙන විදිහක් නද්ද Japan වලින් වාහන ගන්ඩ?
වැඩේ කොහොමද මම pm එකක් දාල තිබුන මචන් බැලුවද?

Machan Creed1 meh dawaswala hitu kiyala japan yen eka uda yanawa neda?



පොඩ්ඩක් ග්රේඩ්ස් & කලර්ස් බලලා හරියටම කියන්නන් අය්යා. ඒ අනුව ගානත් වෙනස් වෙනවනේ. ඒකයි. යෙන් රේට් එක වැඩිවෙලා කියලා දැක්කා මේ දවස්වල. එහෙම උනොත් ගනන් වැඩි වෙයිනේ? rate අඩුවෙන්නෙ කොයි කාලෙ වගෙද?
හෙම උනොත් තව ටික දවසක් ඉන්ඩ වෙයිද?![]()
mchn creed bro,
toyota coaster 2013 model nadda mchn auction wala??
lankawe uparima sell karanna thiyenne 2011 model wagene![]()