LION BEER STALL

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth

    මචන් ලා අපේ halloween party එකක් තියනවා. එකට බීර (beer) දෙන්න හිතාගෙන ඉන්නවා. කව්රු හරි දන්නවද LION BEER STALL එකක් කොහොමද ගන්නේ කියල and මොනවද හොඳම ක්‍රමය beer දෙන්න? මම දැකලා තියනවා Unlimited beer දෙනවා ඒවගේ stall වල . LION නැතුව වෙන brand එකක් හරි කමක් නැ ..:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: laMir

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Unlimited නෙමෙයි බන් cup 200 , 300 වගේ උබට ඕන ගාන ඉල්ලන්න පුළුවන්, ඒ order කරපු cup ගානට ගෙවන්න ඕන, උන් එතකොට මැෂින් එක එක්ක උන්ගේ එවුන් එවනවා , අපේ batch පාර්ටි එකකට ගෙනාව දැන් ගොඩක් කාලෙකට කලින් , මන් ලග දැන් උන්ගේ no එකක් නෑ බන් :sorry:
     
    • Like
    Reactions: chika009

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    stall eka nathuwa lion kegs (20liters) ganna puluvan, nattam whole unit ekama rent ekata ganna puluvan oya poddak ikman eke balanna nattam mama heta office giyama ape party organizer gen ahala kiyannan :P
    ehema hari kamak na machan
    loku help ekak :) rep +6
    Unlimited නෙමෙයි බන් cup 200 , 300 වගේ උබට ඕන ගාන ඉල්ලන්න පුළුවන්, ඒ order කරපු cup ගානට ගෙවන්න ඕන, උන් එතකොට මැෂින් එක එක්ක උන්ගේ එවුන් එවනවා , අපේ batch පාර්ටි එකකට ගෙනාව දැන් ගොඩක් කාලෙකට කලින් , මන් ලග දැන් උන්ගේ no එකක් නෑ බන් :sorry:
    machan karana company eka mokakda?
    tnX :)
    rep +6