අක්කව

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අක්කව නීතිවේදිනියක් කරන්න වැලි ගොඩදාන 16 සාලිය

    සිය පියාගේ හදිසි වියෝවත් සමග ජේ ,එම් .සාලිය කුමාර (16) දරුවට පවුලේ සියලු බර කරට ගන්නට විය. සාලිය ට වැඩිමල් අයියා සසරින් එතෙර වන්නට මහන දම් පුරති ,ආදරණිය මව රැකියාවක් නොමැතිව අසනීප තත්වයේ සිටින අතර නිවාස ඉදිරිපිට බඩඉරිගු තම්බා විකුණයි. සාලියගේ අක්කාලක්මිණි මල්කාන්ති (22) දේවහුව මනප්පෙරිගම ප්‍රදේශයෙන් සරසවි වරම් ලැබූ පළමු සිසුවියයි ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගනුම ලබන්නිය ,අප්සරා මල්ශානි (12) 07 වැනි වසරේ ත් ලක්ෂිකා කුමාරි (10) 5 වසරේ ත් ඉගේනුම ලබන්නිය. මේ සියලු දෙනාගේ සියලු වියදම් සොයනු ලබන්නේ සාලිය කුමාර සිසුවය. ඔහු නිවාස පිටුපස ඇල මගේ වැලි ගොඩදැමීම හා කුලී වැඩ කරයි, ඔහුගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගෙනුම ලබන අක්කා නිතිවෙදිනියක් කිරීම සහ නගාලා දෙන්න ට හොදට ඉගැන්වීමය.

    115568_DSC08185.jpg


    115568_DSC08186.jpg


    115568_DSC08189.jpg


    115568_DSC08190.jpg


    115568_DSC08200.jpg


    සාලියලාට තිබී ඇත්තේ කුඩා නිවසකි පියා මිය ගියාට පසු සාලිය විදින දුක දැක ගමේ පිරිස එක්වී ඔවුන්ට කාමර දෙකක් හදා දී ඇත්තේ ගැණු ළමයි තුන් දෙනෙකුම සිටින නිසාය. එම නිවසේ වැඩද තව ඇත ,සාලිය වැලි ගොඩදමා උපයන මුදල අක්කාට නංගිලාට අධ්‍යාපනයට මදිය ,සාලියගේ මව විමලාවතී තම දරුවා විදින දුක කියා හඩා වැටෙන්නිය.

    සාලිය කුමාර දරුවා මේ සමාජයට ආදර්ශයකි ,ඔහුට උදව් කරන්න කැමති කෙනකු සිටිනම් 0718955219 අංකයට සාලිය ඇමතිය හැකිය.

    එසේත් නැතිනම් මහජන බැංකුවේ මකුළු ගස්වැව ශාකාවේ ගිණුම් අංක ( 115200180027122 සාලිය කුමාර ) මුදලක් ලබාදිය හැකිය.

    ඔවුන්ගේ ලිපිනය : එච් .බි .විමලාවතී, මනම්පෙරිගම, දේවහුව


    Code:
    http://www.hirunews.lk/sinhala/115568
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mewage seen wala godak welawata paule wadimal kena thamai kapawima karanne, e athin meka wenas

    habayi itin karna de hari. akka loyar kenek unama paulatama udaw karanna puluwan wewi. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න කොල්ලෝ:yes:
    මේක අර කොල්ලෝ එක්ක නයි වයිරෙන් ඉන්න මැඩම් දකින්න ඕන :angry::angry:


    kollo kello kiyala wenasak na, godak aya thamange paula wenuwen ohoma kapakirim karanawa. :yes:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    kollo kello kiyala wenasak na, godak aya thamange paula wenuwen ohoma kapakirim karanawa. :yes:

    ඒකනම් ඇත්ත :yes::yes:
    අපිත් පවුලේ උන් වෙනුවෙන් නේ බන් මැරී ගෙන වැඩ කරන්නේ:sorry:
    වැලි ඇද්දේ නැති උනාට අපිත් කරන්නේ කැපකිරීමක් තමයි:sorry:
    අපිටත් දන්නැත්ද බන් නැත්තන් ෆන් එකේ ඉන්න:cool::cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mewage seen wala godak welawata paule wadimal kena thamai kapawima karanne, e athin meka wenas

    habayi itin karna de hari. akka loyar kenek unama paulatama udaw karanna puluwan wewi. :)

    ගොඩක් පවුල්වල මෙහෙම තමයි..
    මේ කොල්ලා පට්ට..
    ඔය කියන අක්කා ලෝයර් කෙනෙක් වුනානින් පස්සේ මේ මල්ලිවත් පවුලේ අනිත් අය ගැනත් හිතනවනම් ලොකු දෙයක්..
    ගොඩක් වෙලාවට වෙන්නේ යමක් ලැබුනම, තමන්ගේ ඉලක්කවලට ගියාම මුල අමතක වෙන එක..
    එහෙම නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dairyawantha kollek... jayama wenna one...kawadawath waradinne na.. meka dakala godak aya udau karai aniwaren..