පුතාට කොම්පියුටරයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැත කට් එක බං... හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්.. තව පොඩ්වෙන් :lol:
    අපේ ඉස්ලාමයට හිනාවෙලා පුක පලාගන්න එපා සහෝ.... සහෝදරකමට කිව්වේ ඕන්:frown:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවුලක් නෑ මේකෙ රිප්ලයි වලිං වෙන එකෙක්ට දෙයක් ඉගෙන ගත්තෑකි :yes: :yes:
    අසහන ත්‍රෙඩ් වල වුනත් ගන්න දෙයක් තියෙනව :baffled: :baffled:
    දැන් කියපං මේකත් මගෙ ෆේක් අකෞන්ට් එකක් කියල :growl: :growl:

    තව ටික දවසකින් මේ එකවුන්ට් එකෙනුත් පිරාන කාපු ඇටසැකිල්ලක් ගැන ත්‍රෙඩ් එකක් වැටුනොත් මං එහෙම හිතන්නත් බැරි නෑ :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    balance කරන්න එපා කියල නෙමේ බන් මම කියල තියන්නේ .. මේකේ උන් දාපු ගමන් කිව්වේ මොනවත් විස්තරවත් අහන නැතුව game ගහන්න දෙන්න එපා කියල .. එකටයි මම කියල තියෙන්නේ .. දාපු එකා කියල තියන විස්තර බලලයි මම කිව්වේ .. උ විබාගේ pass වෙලා ඉස්කෝලේ වඩාත් කරනවානං අයි දෙන්න එපා කියන්නේ කියල ...
    හැම තැනටම අදාළ නෑ මේක .. ඉස්කෝලේ යන්නෙත් නැතුව පිස්සු කෙල්ල කියන දේ අහන නැති ගෙදර උන්ට නය වෙලා computer අරන් දෙන්න කියන උන ගැන නෙමේ මම කියන්නේ ..
    මම මේකට අදාලවයි කිවේ .. මේ අයියට අරන් දෙන්න වත් කමකුත් කියනවනං .. කොල්ල කියන දේත් අහන්වනන් නොදී ඉන්න හේතුවක් නෑ

    ඕකම තමා කුකුලෝහ් මමත් කිව්වේ:):)

    තෝට මිස් අන්ඩස්ටෑන්ඩ්මෙන්ටඩ්ශන් එකක් වෙලා. ඔන්න සින්හලෙන්ම කිව්ව. තේරුනාද මන්ද:oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට මේ පස්සෙ මතක් වුනේ නරකද උඹේ පුතාට ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නුවනං :baffled: :baffled:
    ඒකෙ තියෙනව ඔහොම කොන් වෙන උන්ට ගන්න ආදර්ශ එහෙම අපිත් හැදුනෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තමා :baffled: :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Aran dipan ban computer ekak :) Poddak oluwa dala balapan kolla oka nisa weda athapasu karagannawada kiyala :)

    Apit podi kale Computer magic wage.. gedarin kohoma hari andala andala aran dunna Pentium 1 ekak hitan :P
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ අර ගේම් එක නෙමෙයි සහෝ. :no:
    ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ.
    වාහන වල යන එකක්.
    පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්.
    හෙලිකොප්ටර් ගන්න පුලුවන්.
    තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්. :)
    ඔය ගේම් එක කොල්ල නෙමේ උබ ගහපන්

    මේ පැත්තෙනම් එහෙමයි:lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry: :baffled::baffled::baffled:

    අනේ මටත් අරන් දෙන්නකෝ මාමේ :(
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    එලකිරිය නම් සිරාවට ඇබ්බැහි වෙනවා කියපන්කෝ ඉතින් කුඩු ගැහුවා වගේ තමයි.

    සිරාවටම office එකේ වැඩ අස්සෙත් කිරිය බලන්න හිතෙනවා බන්
    මම FB එකටවත් මෙච්චර ඇබ්බැහි වෙලා නෑ....
    හැබැයි ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේකෙන් :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තව ටික දවසකින් මේ එකවුන්ට් එකෙනුත් පිරාන කාපු ඇටසැකිල්ලක් ගැන ත්‍රෙඩ් එකක් වැටුනොත් මං එහෙම හිතන්නත් බැරි නෑ :rofl:

    නෑ එච්චර කල් ඉන්න ඕන්නෑ බං දැන්ම හිතාගනිං කවද හිතාගත්තත් එකම දේනෙ අවුලක් නෑ :rofl: :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක තමා මත කිව්වේ උගේ ගැන විස්තර අහල කියන දෙයක් කියනන් කියල ..ගත් කටටම game ගහන්න දෙන්න එපා කියල ...මම විස්තර බලලයි කිව්වේ .. මම විතරක් නෙමේ බන් .. ඒ කාලේ පන්තියේ කොල්ලෝ ඔක්කොම වගේ එහෙම තමා ,එහෙම game ගැහුවා කියල ඒ එකෙක්ටවත් එහෙම අව්ලක් වෙලා නෑ .. රස්තියාදු කාරයෝ අරුන් මුන් නෙමේ උන් වැදගත් පවුල් වල වැදගත් විදිහට හිටපු උන් .. එහෙම රස්තියාදු කාරයෝ අරුන් මුන් එක්ක game ගහන්න හෝ වෙන දෙකට යනවනං තමා ප්‍රශ්නයක් වෙන්නේ එක game ගහන එකට විතරක් අදාල දෙයක් නෙමේ ..

    අනික 6,7,8,9 පන්ති වල මොනවද බන් ඒ හැටි කැප කිරීම් අරව මේවා කරලා ඉගෙන ගන්න නෙමේනේ තිය්නේ විබාගේ ලං වෙලා පාඩම් කරනවා ටිකක් .. ඒ වගේ පන්ති වල ඒ හැටි වැඩක් කරේ නෑ කියල ජිවිතේ කෙල වෙන්නේ නෑ බන් .. එක ඕනේ එකෙක්ට තේරෙනවනේ .. ඒ පන්ති වල පිස්සු කෙලපු උන් A/L , O/L වලින් island rank දාපු උන් ඉදල තියනව .. ඒ අවශ්‍ය කාලේ වෙනකොට උ එක කරන නැත්තන් උගෙ වරද ඒ කාලේදී උට තේරෙන් නැතුව නෙමේනේ .. එහෙම නැතුව A /L වලට වගේ ගෙන පාඩම් කරන නැනේ .. ඒ කාලේ සෙල්ලන් කරනවා.. sport කරනවා game ගහනව ..game ගහන එක විතරක් ඒවගෙන් වැරදි දෙයක් කියන්න බැනේ .. උ ඕනේ නං සෙල්ලන් කරන්න වැඩියෙන් යන්න පුළුවන් එකත් එකම දේනේ ..

    revention is better than cure කියල හැම එකට එක කියන්න බැනේ බන් .. එහෙනං ළමය හදන්නෙම නැතුව ඉන්න කියන පුළුවන්නේ ..
    මිනිස්සු ගැන නොදැන තීරණයකට එන්න එපා කියල තමා මත කියන්නේ ? බලපන් මේකේ මුලට ගිහින් කව්ද මුකුත් විස්තරය්ක්වත් අහන්නේ කරන්නේ නැතුව game ගහන්න දෙන්න එපා කියල තියන්නේ උබද මමමද කියලා මම විස්තරයක් අහන නැතුව game ගහන්න දෙන්නවත් නොදෙන්වත් කියල නෑ

    උබ හරි

    පොඩිකාලේ (අඩුම 18 වෙනකන් ) ලමයා බොහොම සූක්ශමව සහ දැඩිව ගයිඩ් කරන්න ඕනේ බන්... එහෙම නොකලොත් ගේම් නෙමේ ඕකුන් සීනි පිටි තෙල් කාලා හරි කෙලෝ ගන්නවා
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :eek::eek::eek::eek:
    මෙහෙමත් ත්‍රෙඩ් වැටෙනවනේ හත්තිලාව්වේ ..
    මේක ආතල් එකක් නෙවෙයි කියල හිතල රිප්ලයි ඒක දාන්නං

    අන්කල් , මං පොඩි කාලේ ඉඳල ගේම් ගහනවා ..
    හැබැයි ඒ තාත්තට හොරෙන් .. තාමත් තාත්ත කැමති නෑ මං ගේම් ගහනවාට :dull:
    ඒ උනාට .. මං පොඩි කාලේ හය වසරේ ඉන්නකොට ..
    මං තාත්තාගෙන් කම්පියුටර් එකක් ඉල්ලුව ..
    එතකොට තාත්ත අමාරුවෙන් සල්ලි හොයල P4 එකක් අරන් දුන්න :(
    දෙයියනේ කියල තාමත් හොඳට ඉන්නේ ඕක නිසා තමයි :dull:
    මමත් ඇබ්බැහි වෙලා තමයි ඉන්නේ .. වැල් බලල ගේම් ගහල කුපාඩි කම් කරලා ඔක්කොම කරලා ගෙදරට මාට්ටු වුනා ..
    එත් මට ගැහුවේ බන්නේ නං නෑ. හැමදේම හොඳට තේරුම් කරලා අවවාද විතරයි කරේ .. :dull: මට කම්පීයුටරේ අරන් දීල කිව්වේ පුතේ උබ කම්ප්යුටරේ වහලෙක් වෙන්න එපා කම්පියුටරේ උබේ වහලක් කරගනින් කියල ..
    එච්චරයි .. අදටත් මම ඕක තමයි කරන්නේ .. :dull:
    තාමත් මං නොමග යන්නේ නෑ කියල මට ෂුවර් :)

    ඒ හින්ද හත්තිලව්වේ ඔය මල්ලිට ගේම් ගහන්න ඕනේ නිසා කම්පියුටරයක් අරන් දෙන්න එපා ..
    ඒ මල්ලිට ඉගෙන ගන්න සාමාන්‍ය කම්පියුටරයක් අරන් දෙන්න ..
    එතනින් එහාට කරන්න ඕනේ ඒවා ටික ඌ බලා ගනින් .. මල්ලිගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මං ඔය කිව්වේ .. කම්පියුටරේ භාවිත කරලා ලමයව හරි මග යවන ඒක දෙමව්පියන්ට භාරයි ඉතින් :nerd:
    එයා කියනවා ගේම් ගැහුවා කියලා ඉගෙනීම අතපසු කරගන්නෙ නැහැ කියලා.
    එහෙම උනොත් කොම්පියුටර් එක කුඩු පට්ටං කරන්නලු :lol:
    ගේම් ගහන්නෙ පොඩි වෙලාවයිලු :sorry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    desktop ekak aran denna,
    normal game gahanna puluwan ekak aran denna
    adurana ayya kenekge puthekta me lagadi second hand branded pc ekek aran dunna.
    gedara kattiya gawesena thana PC eka thiyanna
    internet denawama K9 wage software dala denna
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නොදකිං තෝ තාත්තෙක්ද ?
    යකෝ අපිත් ගේම් ගැන කතා කරද්දි කොන් වුනා තමා..
    ඒ කොන් වීමෙන් දෙයක් ඉගෙන ගත්ත..
    ඉස්කෝල තියෙන්නෙ අකුරු ලියන්න ගණං හදන්න විතරක්ම කියා දෙන්න නෙමේ බොල..
    කොන් වෙලා ඒකෙන් දෙයක් ඉගෙන ගන්න ඕනෙ..
    අනිවා ලොකු වෙලා සමාජෙට ගියාට පස්සෙ කොන් වෙන්න සිද්ධ වෙනව තමා..
    ගෙදර අම්මයි තාත්තයි සලකන විදිහට සමාජෙ මිනිස්සු ලමය සමාජෙට ගියාට පස්සෙ සලකන්නෙ නෑ..
    නොසැලකිය හැකි තරමේ පොඩි දෙයක් වුනත් ඇති අල්ලං කොන් කරනව..
    ඒව විඳදරාගන්න පුරුදු වෙන්නත් එක්ක තමා පාසල් සමාජය තියෙන්නෙ මූළික අරමුණ අධ්‍යාපනය වුනාට..
    කම්පියුටර් එකක් අරං දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ තෝ ගේම් ගහන්නම කොම්පියුටරයක් අරං දෙන්න හදන එක..
    නොදකිං..

    උබ මහ බොරුකාරයෙක් බන්:no::no:

    සෝම්බීස්ලගේ මොලේට ඇන්නහම මැරෙනවා කිව්ව. ඊයේ එකෙක් වාහනේ ඩිකියේ ඉදල අහුවෙලා මම වීල්බ්‍රස් එකෙන් මොලේට ඇන්නා මැරුනේ නෑ බන්. තාම ඩිකියේ දගලනවා ඇහෙනවා. ඩිකිය වහල සෙලෝටේප් ගහලා තියෙන්නේ:(:(
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    Me,umba kiyana game eka thamai. Mamath GTA 3 nam gahala thiyenava. Evvage ohoma loku scene thibbe ne. Aluth versions wala enava ban.
    පුතා එහෙම එකක් දන්නෙ නැතුව ඇති.
    එහෙනම් එයා කියන එකක් නෑ.
    වෙන ගේම් ඇති නේද පොඩි අය ගහන.
    හමුදාවෙ ගේම් වගයක් කිව්වා.
    ඒවයෙ ඔහොම දේවල් නෑනේ?
    මේ ගේම් එක නම් ගහන්න දෙන්නෑ මං.
    ඔය අලුත් ගේම් එකේ නම මොකක්ද?
    වයිෆ් මේවා දැක්කොත් මාත් ඉවරයි. :(