අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.
දුවගෙන් නම් කරදරයක් නෑ.
මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ.
කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා.
ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා.![]()
මාර පොඩි උන් දැන් ඉන්නේ...






තාමත් මට smart phone එකක් නෑ .. 


. එන්ගේක්මන්ට් එක දවසේ ලොකු මල් වාස් එකක් කැඩුවා