පුතාට කොම්පියුටරයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක තේරෙන්නේ බන් අපිටනේ අපි වෙන විබාග කරලා තියන හින්දනේ .. පොඩි එකා දන්නේ එක විතරයි .. උ එක මහන්සි වෙලා pass වෙලා දෙනවා කිව්වා එකත් දුන්නේ නැතුවම උට අව්ල් නැද්ද ..
    උට online game දඩ මගුල් දෙන්න නෙමේ NFS එකක් වගේ game ගැහුවට මොකද වෙන්නේ ..
    උබල ඒ කාලේ යාලුවෝ එක්ක තරගෙට ගහල නැද්ද ඕව .. ඒ කාලේ ආතල්නේ .. ඉස්කෝලේ ගිහින් ඕවනේ කතා වෙනෙන් level කියක් ගැහුවද අරව මේවා .. (වයස නොදනී ඒ හින්ද එහෙම නැද්ද දැන් නෑ )උබල ලොකු වෙලා ඊට පස්සේ ඒ මනසිකත්වයෙන්නේ හිතන්නේ game ගහල වැඩක් නෑ ඕකෙන් මොනවද ලැබෙන්නේ අරව මේවා .. උබලට ඒ කාලේ ඔහොම කිව්වට තේරෙන් නැනේ එහම දේවල්


    දත් තියෙන කාලේ මස් කන්න ඕනේ සනා...

    දැන් පුතා පැත්තකින් තියපන්කෝ තාත්තා ගනින්කෝ, තාත්තගේ මීයා කෙලින්වෙන මේ කාලේ මීයගෙන් වැඩක් නොගන්නවනම් මෝකෝ සිල් රෙදි අදින කාලේ වැඩක් ගන්නද? ඔය නාකි පොරකගෙන් අගපන් ශුවර් කියනවා අඩියක් ගහන එක ගෑනියෙක් එක්ක බුදියගන්න එක ඒවත් වැඩක් නෑ කියල (යතාර්තය ඇත්ත කතාව, එත් අපි ලව්කික (ටයිප් වෙන්නෑ කුකුලෝහ් ) සත්වයෝනේ බන්.. )
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Uba kiyanne muge puthawath uba wage hadanna kiyalada :lol: ane bn ehenam puthawa genalla ubalai gedarin genath thiyan gedara escolayak dala puthata ugannapn. Kurumbbati hadala diyn :lol: macho ubala thaama aadiwaasiin wunaata looketh ekka minissu wenas wenawa . Looke yana thaaleta api natanna ona nathna apuwa reject wenawa therum ganin uba iganagaththata manoowidyawa danne na minissunge hageem danne na danne buranna witarai

    තවීශ උඹ වගේ මන්ද බුද්දිකයෙක් එක්ක මට කතාවක් නැහැ. කෙල්ලෙක් දාලා ගියා කියලා අත කපාගෙන අඬපු පොන්නයෙක් එක්ක මොන කතාවක්ද බං. :lol::lol:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    කියල වැඩක් නෑ ඕයි... මමත් අනන්ත බලු වෙලා ඇති ඔය වගේ දේවල් වලට.. ආස කතාවක් බලන්න ගෙදර TV එකක් නැහැ... එක්කෝ තියෙන එකට ඒ චැනල් එක එන්නේ නැහැ... UHF ඇන්ටෙනාවක් ලු ඕනේ ඒ චැනල් එක පේන්න ... ඒත් දන්නේ නැහැ හදාගන්න ... ගන්න තැනක් නැහැ... :dull:

    ඕවා ඉතින් කියලා වැඩක් නැහැ බන්... උපරිම පීචන් වෙලා තියෙනවා... මන් මේ කියන්නේ 90 වගේ සීන්.. :(

    මං පොඩි කාලෙ ටිවී එකක් තිබ්බෙත් නෑ බං.
    නැෂනල් රේඩියෝ කට්ටක් තිබ්බෙ.
    ඉස්සර ගමේ එකම ගෙදරක් තිබ්බා ටීවී එකක් තියෙන.
    ඉස්කොලෙ මහත්තය කියල කියන්නෙ.
    එහේ තමා ගමේම උන් ටිවී බලන්න.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ඒ බන් ඉතින් උබලගේ කාලේ ඊට පස්සේ කාල වෙනස් උනා .. එහෙම කියල ආයේ උබලගේ කාලෙට යන්න ඕනේ කියලවත් උබලගේ කාලේ හොදම කාලේ කියන්නවත් අයිතියක් නෑ .. උබල ඒ කාලේ හොදයි කියනව .. පස්සේ උන් ඒ කාලේ හොදයි කියනව .. කාටවත් කාල් දෙකම අත්විදින්න අවස්ථාවක් නැනේ .. machin වලින් තොර ලෝකයක් තිබ්බ කියල එක හොදයි කියනන් විදිහක් නෑ උබලට .. අපිටත් වෙන දේවල් තිබ්බ එත් ඒව අතරේ machinuth තිබ්බ .. උබල එක අත්විදලා නැත්තන් එක විවේචනය කරන්න අයිතියක් නෑ .. පස්සේ computer පාවිච්චි කරන එකයි අරකයි සන්සන්දන කරන්න බෑ

    Machan podi kalema eka thanakata kotu wela waadi wela inna ekekwa haduwaama unta loku wela minissu atharata gihilla wadak karaganna bsri wenawa kiyalai mata hithenne. Lamainge physical and social hadenna iskole welawen eliyedi yaaluwoth ekka eliyata bahala sellan karanna denna oni. Naththan un leddu wenawa podi kaaledima. Mountain bike eka aran dunna eka hoda deyak mokada eka putuwaka waadi wela karana deyak newe hinda
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අන්න හරි. ඔය ගේම් එක තමයි.
    ඉස්සර මේකෙ ගැහුවා එකක්.
    අලුත් එකලු ගහන්න ඕන.
    තව ගේම් වගයක් කිව්වා ඒවා නම් මේකෙ ගහන්නම බැරිලු.
    ආමි ගේම් සෙට් එකකුත් තියෙනවලු. :lol:

    අනේ මන්දා බං... GTA V stripping club එකේ නම් මෙන්න වේ වගේ තමා
    Stripperin_tanzt.jpg

    big_1411412492_image.jpg

    chastity-and-juliet-gta-5.jpg

    grand-theft-auto-v-ps4-strip-clu.jpg


    පරිස්ස මෙන් :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන තියන ප්‍රශ්නෙ කොල්ල ගේම් ගනහ ඒක් නෙමි බන්, මේ අයිය කොල්ලට කොම්පියුටරේ අරන් දෙන්නෙම ගේම් ගහන්න. ඒකයි මම කිව්වෙ කොම්පියුරටේ අරන්දීල ඉගනගන්න වැඩකට යොමු කරන්න කියල. කොහොමත් ඕක හම්බුනාම කොල්ල ගේම් නොගහ ඉන්නෙ නෑනෙ.


    පොඩි කොල්ලට ගේම් ගහන්න, ලොකු කෙල්ලට ඊ බුක් බාන්න, තාත්තට අම්මට වැලයක් බලන්න ආච්චිට සීයට බනක් අහන්න ගෙදරක නිකන් කොමඩ් එක ලග හෑන්ඩ් ශවර් එකක් වගේ ගෙදරක කොම්පියුටරයක් ඕනේ:lol:. ඒ ඒ බනිස් ඒ ඒ ආනමාලු සමග කන්න ඕනේ..:lol::lol: පොඩි එකෙක් ගේම් එකක් නොගහා ඕකෙන් ඩේටාබේස් එකක් හදන් දගලනවනම් අන්න ඌව වහාම වයිද්‍ය (කොම්බු දෙක ගහගනින් කුකුලෝහ් ) ප්‍රතිකාර සදහා යොමුකල යුතුයි :lol::lol:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
    මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
    ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
    නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
    යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
    ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.

    දුවගෙන් නම් කරදරයක් නෑ.
    මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ. :(

    කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
    තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
    මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා. :lol:

    ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
    වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා. :(

    ඔබතුමා වැඩේ කාලා.

    පොරොන්දු උනානම් දැන් කරන්න දෙයක් නෑ, අරන් දෙන්නම වෙනවා. අරන් දුන්නට කමක් නෑ, ගේම් වලට ඇබ්බැහි කරන්න එපා. වැදගත් දෙයක් පුරුදු කරවන්න.

    අනික දරුවන්ට ගහන්න එපා. ඔය වගේ දේකදි වැරදි කාරයා දරුවා නෙමෙයි. ඇයි පොරොන්දු උනේ අරන් දෙනවා කියලා? එහෙම කරල දරුවාව රවට්ටලා දැන් දරුවට ගහන එක හරිද? පව්. එහෙම කරන්න එපා. දරුවට දෙමව්පියෝ එපා වෙයි ඔහොම ගියොත්. අන්තිමට ඔය දෙන්නාගෙ කිසිම වචනයක් විස්වාස කරන එකක් නෑ. ඒක බොහොම බරපතලයි. ඒක නිසා මුලින් වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න.

    මාත් ඇතිවෙන්න ගුටි කාල තියෙනවා දෙමවුපියන්ගෙන්. ඒත් ඒ හැම වෙලාවකම වැරැද්ද මගේ. එහෙම නොවුනානම් මට ඒ අය ගැනත් ඇතිවෙන්නේ වෛරයක් කේන්තියක්.

    ඉතින් දරුවන්ට ආවට ගියාට දඩුවම් කරන්න එපා. අනික දැන් පොඩිම දරුවෙක් නෙමෙයි. නිකන් අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. දරුවා ඕවා ඕනවට වඩා හිතලා මානසිකව වැටුනොත්? ඒක නිසා ඕක අරන් දීලා මුලින් ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්න.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රත්තරං;18885061 said:
    පව් බන් කොල්ලා... මට උගෙන් මාව පේනවා බන්:(

    ඒකාලේ මටත් මවුන්ටන් බයිසිකලයක් නැතුව අනිත් උන්ගෙන් කාපු චාටර් මතක් වෙනවා. පොඩි උන් දස කැරියෝ බන්. උන් මට පදින්න දුන්නේ නෑ උන්ගේ මවුන්ටන් බයිසිකල්. මම මගේ කබල් කාලේ බයිසිකලේ පැද්දේ චාටර් කකා.. පස්සේ එකක් තාත්තා අරන් දුන්නහම මාත් බැස්සුවා වන්ඩිය සෙට් එකට

    මගේ ඒකාටනම් ඒ ඒ වයසෙදි සියලු ආතල් ගන්න දෙනවා.


    හප්පා අතීතෙට යනවා ඕයි ... කියලා තේරුමක් නැහැ මේවා ගැන ....ඔය ටික ඔහොමම උනා බන් මෙහෙත් :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan podi kalema eka thanakata kotu wela waadi wela inna ekekwa haduwaama unta loku wela minissu atharata gihilla wadak karaganna bsri wenawa kiyalai mata hithenne. Lamainge physical and social hadenna iskole welawen eliyedi yaaluwoth ekka eliyata bahala sellan karanna denna oni. Naththan un leddu wenawa podi kaaledima. Mountain bike eka aran dunna eka hoda deyak mokada eka putuwaka waadi wela karana deyak newe hinda

    මුන් කියන විදිහට දැන් ලෝකේ වෙනස් වෙලාලුනේ බං. හැමෝම කරන්නේ ගේම් ගහන එකලු ඒ පරිසරයට හිර වෙලා. වයස 12 ක පොඩි එකෙක්ට යමක් ‍තෝරගන්න අවබෝධය තියෙන්න ඕනේ. නමුත් මූම කියලා තියෙනවා කොල්ලා දඩබ්බරයි කියලා. එහෙව් එකේ. ඔන්න ඔහේ අල්ලලා දාපන්.

    උඹ දන්නවද ලංකාවේ දැන් වැඩිපුර ඉගෙනගෙන කැම්පස් යන්නේ කෙල්ලෝ කියලා කොල්ලන්ට සාපේක්ෂව? ලොකු ලොකු රස්සා සියල්ල ගෑණු උදවිය ආක්‍රමණය කරගෙන යන බව??? ඔන්න හේතුව. ඔන්න ඔතනින් තමයි කට්ටිය වෙනස් වෙන්න පටන් ගන්නේ.මේකේ එකාලා කියන විදිහට හැම එකාටම all rounder කෙනෙක් වෙන්න කැපෑසිටියක් නෑ. මොකක් හරි එක්සෑම් එකකින් Island 1 st වෙච්ච එකාගේ කතාවල් අහලා ඔලුව විකාර උනාම හිතන්නේ හැමෝටම එහෙම එව්වා පුලුවන් කියලා. :lol::lol::rofl:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    අනේ මන්දා බං... GTA V stripping club එකේ නම් මෙන්න වේ වගේ තමා
    Stripperin_tanzt.jpg

    big_1411412492_image.jpg

    chastity-and-juliet-gta-5.jpg

    grand-theft-auto-v-ps4-strip-clu.jpg


    පරිස්ස මෙන් :(
    මේ අර ගේම් එක නෙමෙයි සහෝ. :no:
    ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ.
    වාහන වල යන එකක්.
    පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්.
    හෙලිකොප්ටර් ගන්න පුලුවන්.
    තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්. :)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    Podi kaale indanma podi ekaata self control wenna purudu karapan. Computer ekak aran diyan hebai ekata addict wenne nethuwa control wenna ugannapan/addict wenawanam strict weyan neththnam kolla amaaruwe
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකද බං අත් විඳලා නැත්තේ. මම 9 වසරෙදි කම්පියුටරයක් ගෙදරට ගෙනත් දුන්නේ තාත්තා. මට නෙමෙයි අක්කගේ වැඩ වලට. මම උඹ හිතන තරම් නාකියෙක් නෙමෙයි. වයස 26 යි. මම බැඳලා නෑ සහ ළමයි නෑ.

    දැන් කාලේ අධ්‍යයාපනයට තියෙන තරඟය අපේ කාලේ තිබ්බට වඩා ගොඩාක් වැඩියි. සහ ළමයි නොමග යන්න පුලුවන් ප්‍රමාණය ඒ හා සාපේක්ෂව වැඩියි. ඒ වගේම දෙමව්පියන්ට අපේ කාලේ වගේ ළමයි පස්සේ එලෝ එලෝ බලන්න පුලුවන් ඉඩ කඩ බොහෝම සීමිතයි.

    අනික උඹ all rounder කෙනෙක් වෙන්න ඇති. නමුත් උඹ මොහුගේ පුතා කොහොම කෙනෙක්ද කියලා නොදැන. ඒ කිව්වේ ඒ පොඩි එකාට සියල්ල එක වර හොඳින් කිරීමේ කැපෑසිටියක් නැතිනම් හෝ එක දෙයක් පමණක් වරකට කළහැකි කැපෑසිටියක් තියෙන පුද්ගලයෙක් නම් සහ පහසුවෙන් වරදට පෙළඹෙන සුලු කෙනෙක් නම්?????

    අපි මිනිස්සු ගැන නොදැන ඒ වගේ තීරණයකට එකවර එන්න බැහැ මම හිතන්නේ. prevention is better than cure දෙයක් උනාට පස්සේ වැඩක් නැහැ.

    එක තමා මත කිව්වේ උගේ ගැන විස්තර අහල කියන දෙයක් කියනන් කියල ..ගත් කටටම game ගහන්න දෙන්න එපා කියල ...මම විස්තර බලලයි කිව්වේ .. මම විතරක් නෙමේ බන් .. ඒ කාලේ පන්තියේ කොල්ලෝ ඔක්කොම වගේ එහෙම තමා ,එහෙම game ගැහුවා කියල ඒ එකෙක්ටවත් එහෙම අව්ලක් වෙලා නෑ .. රස්තියාදු කාරයෝ අරුන් මුන් නෙමේ උන් වැදගත් පවුල් වල වැදගත් විදිහට හිටපු උන් .. එහෙම රස්තියාදු කාරයෝ අරුන් මුන් එක්ක game ගහන්න හෝ වෙන දෙකට යනවනං තමා ප්‍රශ්නයක් වෙන්නේ එක game ගහන එකට විතරක් අදාල දෙයක් නෙමේ ..

    අනික 6,7,8,9 පන්ති වල මොනවද බන් ඒ හැටි කැප කිරීම් අරව මේවා කරලා ඉගෙන ගන්න නෙමේනේ තිය්නේ විබාගේ ලං වෙලා පාඩම් කරනවා ටිකක් .. ඒ වගේ පන්ති වල ඒ හැටි වැඩක් කරේ නෑ කියල ජිවිතේ කෙල වෙන්නේ නෑ බන් .. එක ඕනේ එකෙක්ට තේරෙනවනේ .. ඒ පන්ති වල පිස්සු කෙලපු උන් A/L , O/L වලින් island rank දාපු උන් ඉදල තියනව .. ඒ අවශ්‍ය කාලේ වෙනකොට උ එක කරන නැත්තන් උගෙ වරද ඒ කාලේදී උට තේරෙන් නැතුව නෙමේනේ .. එහෙම නැතුව A /L වලට වගේ ගෙන පාඩම් කරන නැනේ .. ඒ කාලේ සෙල්ලන් කරනවා.. sport කරනවා game ගහනව ..game ගහන එක විතරක් ඒවගෙන් වැරදි දෙයක් කියන්න බැනේ .. උ ඕනේ නං සෙල්ලන් කරන්න වැඩියෙන් යන්න පුළුවන් එකත් එකම දේනේ ..

    revention is better than cure කියල හැම එකට එක කියන්න බැනේ බන් .. එහෙනං ළමය හදන්නෙම නැතුව ඉන්න කියන පුළුවන්නේ ..
    මිනිස්සු ගැන නොදැන තීරණයකට එන්න එපා කියල තමා මත කියන්නේ ? බලපන් මේකේ මුලට ගිහින් කව්ද මුකුත් විස්තරය්ක්වත් අහන්නේ කරන්නේ නැතුව game ගහන්න දෙන්න එපා කියල තියන්නේ උබද මමමද කියලා මම විස්තරයක් අහන නැතුව game ගහන්න දෙන්නවත් නොදෙන්වත් කියල නෑ
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ අර ගේම් එක නෙමෙයි සහෝ. :no:
    ඔහොම එකක් නෙමේ පුතා ගැහුවෙ.
    වාහන වල යන එකක්.
    පාරෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පුලුවන්.
    හෙලිකොප්ටර් ගන්න පුලුවන්.
    තව රහස් පද ගහලා එක එක දේවල් ගන්න පුලුවන්. :)

    මේ ඒක තමා බං... ඔය ගේම් එක අස්සේ මේ ක්ලබ් එක තියෙනවා..අපිට ඕනේ වෙලාවට ගිහින් මේ වගේ ඩාන්ස් එකක් බලන්න පුලුවන්...:)
    මේ ගේම් එකේ එක වර්ෂන් එකක්වත් ගහලා නැද්ද
    GTA 3
    GTA vice city
    GTA SA

    :eek:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    ඔබතුමා වැඩේ කාලා.

    පොරොන්දු උනානම් දැන් කරන්න දෙයක් නෑ, අරන් දෙන්නම වෙනවා. අරන් දුන්නට කමක් නෑ, ගේම් වලට ඇබ්බැහි කරන්න එපා. වැදගත් දෙයක් පුරුදු කරවන්න.

    අනික දරුවන්ට ගහන්න එපා. ඔය වගේ දේකදි වැරදි කාරයා දරුවා නෙමෙයි. ඇයි පොරොන්දු උනේ අරන් දෙනවා කියලා? එහෙම කරල දරුවාව රවට්ටලා දැන් දරුවට ගහන එක හරිද? පව්. එහෙම කරන්න එපා. දරුවට දෙමව්පියෝ එපා වෙයි ඔහොම ගියොත්. අන්තිමට ඔය දෙන්නාගෙ කිසිම වචනයක් විස්වාස කරන එකක් නෑ. ඒක බොහොම බරපතලයි. ඒක නිසා මුලින් වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න.

    මාත් ඇතිවෙන්න ගුටි කාල තියෙනවා දෙමවුපියන්ගෙන්. ඒත් ඒ හැම වෙලාවකම වැරැද්ද මගේ. එහෙම නොවුනානම් මට ඒ අය ගැනත් ඇතිවෙන්නේ වෛරයක් කේන්තියක්.

    ඉතින් දරුවන්ට ආවට ගියාට දඩුවම් කරන්න එපා. අනික දැන් පොඩිම දරුවෙක් නෙමෙයි. නිකන් අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. දරුවා ඕවා ඕනවට වඩා හිතලා මානසිකව වැටුනොත්? ඒක නිසා ඕක අරන් දීලා මුලින් ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්න.

    ඒක තමා සහෝ මට දුක.
    මම එයාට පොරොන්දු වෙලා ඒ දේ ඉස්ට කලේ නෑනෙ.
    දැන් ඒකයි මං මේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් එකක් අරන් දෙන්න හදන්නෙ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං තෝ තාත්තෙක්ද ?
    යකෝ අපිත් ගේම් ගැන කතා කරද්දි කොන් වුනා තමා..
    ඒ කොන් වීමෙන් දෙයක් ඉගෙන ගත්ත..
    ඉස්කෝල තියෙන්නෙ අකුරු ලියන්න ගණං හදන්න විතරක්ම කියා දෙන්න නෙමේ බොල..
    කොන් වෙලා ඒකෙන් දෙයක් ඉගෙන ගන්න ඕනෙ..
    අනිවා ලොකු වෙලා සමාජෙට ගියාට පස්සෙ කොන් වෙන්න සිද්ධ වෙනව තමා..
    ගෙදර අම්මයි තාත්තයි සලකන විදිහට සමාජෙ මිනිස්සු ලමය සමාජෙට ගියාට පස්සෙ සලකන්නෙ නෑ..
    නොසැලකිය හැකි තරමේ පොඩි දෙයක් වුනත් ඇති අල්ලං කොන් කරනව..
    ඒව විඳදරාගන්න පුරුදු වෙන්නත් එක්ක තමා පාසල් සමාජය තියෙන්නෙ මූළික අරමුණ අධ්‍යාපනය වුනාට..
    කම්පියුටර් එකක් අරං දෙන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ තෝ ගේම් ගහන්නම කොම්පියුටරයක් අරං දෙන්න හදන එක..
    නොදකිං..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පුතාගෙ වයස අවුරුදු දොළහයි.

    ඔව් මේකා ගැහුවත් හැදෙන්නෑ. ගුටි කකා අඩ අඩත් කියනවා මට කොම්පියුටර් එකක් ඕන තාත්තෙ කියලා.

    එයා අහනවා ඇයි අරන් දෙන්නෙ නැත්තෙ කියලා. වයිෆ් කියනවා අරන් දුන්නොත් ඉගෙනගන්නෙ නෑ කියලා. ඒපාර කියනවා මම එහෙම කරන්නෑ අම්මා කොම්පියුටර් එකක් අරන් දීලා බලන්න කියලා.

    දැන් ගේම් ගහන්න කිය කියා යාලුවො එක්ක රට වටේ දුවනවා. හන්දියෙ කැෆේ එකට යනවා සමහර දවස් වලට. ඕවට යවන්න හරි බයයි බං වෙන දේවල් වලට.

    හැබැයි මේකා ඉන්ටර්නෙට් යන්නෙ නෑ. මේ කොමිපියුටර් එක අල්ලන්නෙවත් නෑ. ඉස්සර මොනවද ගේම් වගයක් ගැහුවා දාගෙන. දැන් කියනවා ඒවා පරණයි කියලා.




    පොඩ්ඩක් කියපන්කෝ ගහලා ලමයි හදන විදිහ?

    අරමුන- ලමයාගේ මනස තුල ක්‍රියාකරන ආකල්පයක් වෙනස් කිරීම

    ක්‍රියාව - ගහන එක. ශාරීරික පීඩනය

    ක්‍රියාත්මක වන ආකාරය -
    1. ලමයා "අ" වස්තුව අවශ්ය බව කීම. 2. වැඩිහිටියා විරුද්ද වීම 3. ලමයාට වඩා වැඩිහිටියා ශක්තිමත් බවෙන් බලයෙන් වැඩි බව යොදාගෙන පහරදීම 4.පහරදීම ඉවසාගත නොහැකිව අරමුන එසේම පවත්තිද්දී ලමයා අවශ්ය නෑ කීම

    ලමයට දෙන ආදර්ශය- බලය පාවිච්චි කර සියල්ල කලහැකි බව. බලය යනු සමාජ පරමාදිපත්‍යය බව:lol::lol::lol:


    ඔන්න ඕවගේ හදාපු එකෙක් තමා අර මහින්දයා මැදමුලනට ගිය වෙලේ "මරල හරි ආන්ඩුව ගන්න එපෑයෑ සර් " කිව්වේ:lol::lol::lol:

    ඉස්සෙල්ල තොපි දෙන්නට ගහන්න ඕනේ:lol::lol::lol:

    යකෝ ඌ උගේ වැඩ කොටස කරන් යනවනම් ඌවත් සතුටු කරපන්.. සීනි කෑවහම දියවැඩියාව හැදෙනවා. ඒ පාලනයක් නැතුව කෑවොත් පිස්සුවෙන් වගේ සීනිම කෑවොත්. එහෙමයි කියලා කහට විතරක් ගුනයි කියලා කහට බොනවද උබ? අද්‍යාපනේ කියන්නේ දරුවගේ අනාගතෙන් ලොකු කොටසක් (99.99% ක් උනා කියමු ඒත් ඒ 100ට 100ක් නෙමේ ) එහෙමයි කියලා ඌට ලැබිච්ච මනුශ්‍ය ජීවිතේ 100ට 100ක් කැපකරන්න ඕනේද? ඌටත් ආතල් එකක් දීපන්

    ඕනේ පුකටයි එපා පුකටයි ගහන්න එපා. අවශ්ය වෙලාවට විතරක් ලමයිට ගහපන්. ඒ ගහනකොට පොලිසියෙන් ගැහුවා වගේ ගහපන්.. නැත්නම් කරත්තේ අදින හරකා වගේ වෙනවා. හරක හිතන් ඉන්නේ කරත්තේ අඉදින එකයි ගුටිකන එකයි දෙකම උගේ රාජකාරිය කියලා. ගහන එකේ වෙනසක් නැති වෙනවා
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මේ ඒක තමා බං... ඔය ගේම් එක අස්සේ මේ ක්ලබ් එක තියෙනවා..අපිට ඕනේ වෙලාවට ගිහින් මේ වගේ ඩාන්ස් එකක් බලන්න පුලුවන්...:)
    මේ ගේම් එකේ එක වර්ෂන් එකක්වත් ගහලා නැද්ද
    GTA 3
    GTA vice city
    GTA SA

    :eek:

    ඒ ගැන නම් දන්නෑ.
    පුතා හිටියා නම් අහන්න තිබුණා.
    තව අලුත් හමුදා ගේම් වගයකුත් කිව්වා.
    ඇත්ත වගේලු.

    මට කරන දේවල් නම් බලන් ඉන්න පුළුවන්.
    ගෙදරම තමා ඉන්නෙ. නෝනත් ගෙදර.
    ඉතිං ඇහැ ගහන් ඉන්න පුළුවන්.


    එහෙම එකක් හදන්න කීයක් යයිද.
    කොල්ලා කියන ගේම් ගහන්න පුළුවන්.

    මං ඇහුවා කඩේකින්. එකයි ගානක් යනවලු.
    ඊට අඩුවෙන් එකක් හදලා ඒවා ගහන්න බැරිද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    ubata wiyadan karanna puluwan ganakata aran denna. game gahuwa kiyala mokakwath wenne naha.:lol: oka tika dawasak yanakota asawa adu wenawa. :P anika computer ekak kohomath onawenawane. mamanam kiyanne narakata wada hodak wenne.:nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    screen recorder එකකුත් දාපං... හැබැයි ඔය ඔක්කොටම ටික දවසයි... මූ රිංගනවා :lol:


    අන්න එකයි වෙන්න ඕනේ. මගේ පුතාගෙන් කවද හරි මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒක:):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි යාලුවෝ එක්ක ඉස්කෝල වල ගිහින් ඔව්වා කතා කලේ නෑ බං. ලෙවල් කීයද අරකද මේකද. ඒ කාලේ අපිට මැෂින් වලින් තොර හොඳ ලෝකයක් තිබ්බා.


    කාලයට සාපේක්ශව....

    so???