Kaspersky Internet Security 2016 with 2 year Activation guide

ඔන්න පුටාලා කැස්පා 2016 ගෙනාවා :D. නිකන් නෙවෙයි අවරුදු 2ක (727 days) ඇක්ටිවේට් එකකුත් එක්කම. :rolleyes:

2n8bnk5.jpg


ඔන්න වැඩේ පටාන් ගමු. මුලින්ම බෙහෙත් ටික බාගන්න. (Medicine). :yes::yes:
බාලා zip file එක Extract කරගන්න.


Elakiri_Medecine.zip (1.6 mb)



Link වැඩ නැති අයට මෙන්න mirror link. :D
http://www.elakiri.com/forum/showpost.php?p=18885845&postcount=13

දැන් වැඩේ පටන් ගමු. :rolleyes:

Step 1 :- Edit The Host File :yes:

අතරමැදදී ලයිසන් Error එන්නේ නැතුව :angry:, අප්ඩේට් කරාම ප්‍රශ්න දාන්නේ නැතිවෙන්න ,
අවරුදු 2කම ලස්සනට පාවිච්චි කරන්න මෙන්න මෙහෙම
Windows Host File එක එඩිට් කරන්න ඕනි. :eek::eek:

i. මුලින්ම මෙන්න මෙහෙම Notepad එක Admin විදියට run කරන්න. :yes:
(wordpad එකෙනුත් පුලුවන්. windows 8,8.1, 10
කට්ටිය මෙහෙම කරන්න. notepad කියලා සර්ච් කරන්න. :)
right click කරලා Run as Administrator කියල දෙන්න.)

5o5bf8.jpg


ii. දැන් File ගිහින් open යන්න. දැන් මෙන්න මේ location
එකට ගිහින් hosts file එක ඕපන් කරගන්න. :baffled:

C:\Windows\System32\drivers\etc

vobfr9.jpg


(host file පෙන්නුවේ නැත්නම් . දකුනු පැත්තේ යටින් File type එක All files කරන්න. :angry:)

20r3f7.jpg


iii. දැන් මෙන්න මේ පේලි දෙක host file එකේ අන්තිමට එකතු කරගන්න. ;);)

127.0.0.1 activation-v2.kaspersky.com
127.0.0.1 activation-v2.geo.kaspersky.com

n1fihk.jpg


iv. දැන් සේව් කරගන්න. notepad එක close කරන්න. :)

Step 2 :- දැන් කැස්පා 2016 ට්‍රයල් එක බාගන්න. :D

http://www.kaspersky.com/downloads/internet-security

5afc6u.jpg


Step 3 :- දැන් ලස්සනට ඉන්ස්ටෝල් කරගන්න. :yes:
ඉන්ස්ටෝල් කරලා ඉවරවුනාම අහයි ලයිසන් කී
එකක් දෙන්න කියලා. එතැනදී ඒක එහෙමම තියෙද්දී
මෙන්න මෙහෙම සෙටින්ග්ස් වලට යන්න. :oo:


108abdl.jpg


නෙට් disconnect කරන්න. අනිත් වැඩ ටික කරලා ඉවර වෙනකම්. :angry:

Step 4:- දැන් මෙන්න මෙහෙම සෙටින්ග්ස් ඉම්පෝර්ට් කරගන්න :rolleyes:

1zgxefs.jpg


අපි මුලින්ම බා ගත්ත Elakiri_Medecine.zip file එක extract කරගත්තම
Setting KIS 2016.cfg කියන ෆයිල් එක තෝරලා දෙන්න. :eek:

2n6ako6.jpg


Step 4:- දැන් හරි. ඇක්ටිවේට් කරන්න තියෙන්නේ. :cool:
ඊට කලින් අපිට Self Defense off කරන්න වෙනවා. :sorry:


i. Protection disable කරන්න. :growl:

ncgkjp.jpg


ii. Settings වලට ගිහින්. Additional කියන එක තෝරන්න.
දැන් Self defense කියන එක select කරන්න. :nerd:

a0893l.jpg


Self Defense කියන තැන තියෙන හරිය අයින් කරන්න. (untick) :dull:

2q2o4yu.jpg


Step 5 :- හරි දැන් කැස්පා Taskbar එකෙන් exit කරන්න. ;) (right click කරලා)

f9m9t2.jpg


Step 6 :- තව step දෙකයි බන්.. :eek:
දැන් අර මුලින්ම extract කරගත්ත Elakiri_Medecine folder එකට ගිහින්.
KIS Trial Reset කියන folder එකට යන්න. :yes:
Kaspersky_Reset_Trial_5.0.0.112.exe කියන එක run කරන්න. ;)


ketfyb.jpg


දැන් කීබෝඩ් එකේ Ctrl + Alt ප්‍රෙස් කරන්න. ;)
දැන් ඇක්ටිවේට් කියන බට්න් එක ඔබන්න.
අර ෆෝල්ඩර් එකේම තියෙනවා Key File කියලා ෆෝල්ඩර් එකක්,
Browse ආවම එකට යන්න. :)
මෙන්න මේ ෆයිල් එක තෝරලා දෙන්න. :nerd:

Kaspersky Internet Security 16.0.0.614_26.08.2017_2049.lic

Step 7 :- වැඩේ හරියට වුනා නම් පුටාලා.
මෙන්න මෙහෙම කැස්පා ලෝන්ච් වෙයි. :cool::cool:


126eoed.jpg


All Done. දැන් තියෙනවා කැස්පා 2016 අවරුදු 2ක ලයිසන් එකකුත් එක්කම. :D:D
දැන් ඉතින් update පාරක් එහෙම දාගන්න. ;)

34r84lv.jpg


අන්තර්ජාලය ඇසුරිනි. :yes:
Repost තමයි. :sorry::sorry:
එත් ක්‍රැක් එක මේ තරම් detailed නැති නිසා. :baffled:
ක්‍රැක් කරගන්න බැරුව දගලන අපේම අනාත කුකුලන් වෙනුවෙන් මෙසේ නුලක් දැමුවෙමි. :P
:dull::dull:
 
Last edited:

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
machan kalin kaspersky dala expire wela nam mokada karanna one....unstall kalama witharak athda??:confused: unstall kalarala me procedure ekata giyama harida ???:baffled:

thanks for the info machan....
rep +++
 
  • Like
Reactions: Enter the dragon
machan kalin kaspersky dala expire wela nam mokada karanna one....unstall kalama witharak athda??:confused: unstall kalarala me procedure ekata giyama harida ???:baffled:

thanks for the info machan....
rep +++

මේක දාලා Uninstall කරලා මුල ඉදලා දාන්නත් පුලුවන් මචන්. ඔහොමම තියෙද්දී කරන්නත් පුළුවන්. uninstall කරලා මුල ඉදලා යනවා නම් ඉතින් හොදයි. :)

http://media.kaspersky.com/utilities/ConsumerUtilities/kavremover.zip

more info
https://support.kaspersky.com/common/service.aspx?el=1464
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,414
    2
    53,890
    113
    Dangerous File Blocked

    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.
    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    #Dafaq
     
    oka dammahama PC eka slow wennwa neh
    ඔවද බන්.. මට නම් වෙනසක් දැනුනේ නැහැ. :sorry::sorry:

    Dangerous File Blocked

    The file you attempted to download was determined to be dangerous. For your protection, MediaFire does not enable distribution of dangerous files.
    Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

    #Dafaq
    Kaspersky_Reset_Trial_5.0.0.112.exe එක අල්ලනවා බන් සමහර ගාඩ් වලින්. :angry::angry:
    Mediafire ලා use කරන්නේ bitdefender. :baffled::baffled:
    ඒක නිසා උන් මකන්නේ. :(

    Virus total report

    mage dan thiyena kasper 90 days thiyenawa meka remove karala da danna wenne machoo nath nam mekatama pluwanda ?

    http://www.elakiri.com/forum/showpost.php?p=18885832&postcount=12
     

    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    Bump

    මාත් මේ පොස්ට් එක බලලා kaspa දා ගත්තා.. අපිට රෙප් පවර් නැති නිසා රෙප් දෙන්ඩ බෑ. ඒ නිසා ගොඩක් පිං..!
    thanks-31.gif~c200