Rs. 15000 - 20000 මට මේ ගණන් අතර හොද phone එකක් යෝජනා කරන්න.. හොදම එකක්.... ගණන් පොඩ්ඩක් එහා මෙහා වුනාට අවුලක් නැහැ... Android/Windows..
මට,
*Cam Quality එක හොදට ඕන ගානේ හැටියට..
*Lag වෙන්නේ නැති එකක් වෙන්න ඕන...
*Internet Browsing හොදට තියෙන්න ඕන..
*Display Size එකත් සාමන්යෙන් ඕනේ ඉතින්..
*Battery හොද වෙන්න ඕන..
*Wifi ඕනේ.. Dual Sim වගේ නම් තවත් හොදයි...
*ලේසියෙන් Photos Upload කරලා Link ගන්න ඕන..
*Viber/Whatsapp/Facebook/Skype පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන්..
App විදියට... Yahoo Answers එහෙම...
+++ Windows Phone එක ගැන මට වැඩිය තේරුමක් නැහැ.. ඒක නිසා windows වල කරන්නත් පුළුවන් වැඩත් එක්ක කිව්වොත් මට phone එකක් තෝරාගන්න ලේසියි.. ලේසියෙන් Wifi වලින් Files PC/Mobile එකට Transfer කරන්න පුලුවන්ද?
Second Hand ගන්න පුළුවන් ඒවත් දාන්න.. Second Hand අවුලක් නැහැනේ..
මට,
*Cam Quality එක හොදට ඕන ගානේ හැටියට..
*Lag වෙන්නේ නැති එකක් වෙන්න ඕන...
*Internet Browsing හොදට තියෙන්න ඕන..
*Display Size එකත් සාමන්යෙන් ඕනේ ඉතින්..

*Battery හොද වෙන්න ඕන..
*Wifi ඕනේ.. Dual Sim වගේ නම් තවත් හොදයි...
*ලේසියෙන් Photos Upload කරලා Link ගන්න ඕන..
*Viber/Whatsapp/Facebook/Skype පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන්..
App විදියට... Yahoo Answers එහෙම...+++ Windows Phone එක ගැන මට වැඩිය තේරුමක් නැහැ.. ඒක නිසා windows වල කරන්නත් පුළුවන් වැඩත් එක්ක කිව්වොත් මට phone එකක් තෝරාගන්න ලේසියි.. ලේසියෙන් Wifi වලින් Files PC/Mobile එකට Transfer කරන්න පුලුවන්ද?
Second Hand ගන්න පුළුවන් ඒවත් දාන්න.. Second Hand අවුලක් නැහැනේ..

Last edited: