නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැදි යුගයේ
ළං වී වෙන් වී වරෙන් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගිම් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මෙ රැවු දීලා
ඔබ හා නෙතගෙ රැදුනා
නිම් හිම් සෙව්වා මා සසරේ ...
ඉර හද සේ මා පැතුමන් පැතු වා
සෑනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පත රේ වියෑකීලා
සටනින් අද මා දිනුවා


කිඹුලා අද වැඩිහරියක් දාන්නෙම අලුත බැඳපු එවුන්ට සැප බැඳලා අවුරුදු පහක් දහයක් ගිය එවුන්ට දුක් ගීත...