Nissan Vanette vs Mazda Bongo

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mama van ekak ganna hithagena innawa.nissan vanette ekak thamai hithagena inne.machan vanette ekai mazda bongo ekenui moakakda hoda.diesel ekak thaai ganna hithagena inne.hodata thel karana , leda nati van eka mokakda.

    Nissan Vanette

    dsc00656_image2.JPG

    Mazda Bongo

    BF86051_1.jpg
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මේ දෙකම එකයි. කෝක ගත්තත් එකම එන්ජිම .badge එක විතරයි වෙනස් .nissan එක ටිකක් මාකට් Mazda එකට වැඩිය.ඒ උනාට වාහන දෙකේ කිසිම වෙනසක් නෑ .mazda එකක් ගනින් 1-2 lack විතර අඩුවෙන් ගත්තෑකි nissan එකට වඩා
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මේ දෙකම එකයි. කෝක ගත්තත් එකම එන්ජිම .badge එක විතරයි වෙනස් .nissan එක ටිකක් මාකට් Mazda එකට වැඩිය.ඒ උනාට වාහන දෙකේ කිසිම වෙනසක් නෑ .mazda එකක් ගනින් 1-2 lack විතර අඩුවෙන් ගත්තෑකි nissan එකට වඩා

    a mokada ban ehema mazda eke gana adu.machan me wahana wala awulak nadda.petrol ekak gaththoth thel kochchara withara karaida
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    petrol ewa ganda epa bn van walata hariyanne deisle manual thama .man gawa thibuna diesl manual ekak eke 13-15 athara kala .ape ratee unge hatine bn nissan namata tikak gana wadi..
     
    Last edited:

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    petrol ewa ganda epa bn van walata hariyanne deisle manual thama .man gawa thibuna diesl manual ekak eke 13-15 athara kala .ape ratee unge hatine bn nissan namata tikak gana wadi..

    leda ehema thiyenawada machan.mata ganna wenne 2007-2011 ekak wage thamai
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මිට්සුබිෂි ඩෙලික එකත් ඕකම තමා.

    01w.jpg

    ඔය තුනේ වෙනස බැජ් එක විතරයි.
    හොදටම තෙල් වැඩ කරන වාහනයක්
    මගේ වැනට් ලොරිය 16+ ඩීසල් වැඩ කරනවා.
    නිසාන් එකක්ම ගනින්. ඒක ටිකක් මාකට්. :yes:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    leda ehema thiyenawada machan.mata ganna wenne 2007-2011 ekak wage thamai
    awlak na mchn leda nm enawa koi wahaneth .man gawa thiyenakota lokuwadakata kyl kalee pwr strng rack eka damma eka witharai.engine wagema body condition hodata balala ganin .gedaraka wage duwapu ekak ganin company wala salekaarayo gawa thiyena ewa bara duwala thiyenne.puluwn nm gonaa model ekak ganin uncle porawal pawichchi karapu. oya modfy karapuwata rawatila gnda epa. aragena ubata one nm hadala ganin boku alo dala inimagak ehema gahala ;);):lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?p=17420645#post17420645
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ඔය ඕන මගුලක තියෙන්නේ r2 ඉන්ජිමක්.මගේ යාලුවෙක් ගේ තියෙන්නේ නිසාන් එකක් පාට්ස් හොයන්න ගියාම ගන්න වෙන්නේ මැස්ඩා බඩු තමයි.නිසාන් බඩු නෑ
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඔය ඕන මගුලක තියෙන්නේ r2 ඉන්ජිමක්.මගේ යාලුවෙක් ගේ තියෙන්නේ නිසාන් එකක් පාට්ස් හොයන්න ගියාම ගන්න වෙන්නේ මැස්ඩා බඩු තමයි.නිසාන් බඩු නෑ

    wena monawath case thiyenawada machan.wahane awulak nadda.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Unregister da ganna hadanne...??nethnam Toyota townace akak ganna ...Toyota aka market oya dekatama wada...
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මේ ලගදි පොර කිව්වා බ්රේක් පෑඩ් හොයන්න ගිහින් මාර කට්ටක් කෑවා කියලා.අන්තිමට පෑඩ් හදලා දාලා තියෙන්නේ,ac එක්ක 13 වැඩිය කරනවා.දොරවල් ජපානෙට ඇහෙන්න වහන්න ඕනේ
     
    • Like
    Reactions: HeshanMadusanka

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මේ ලගදි පොර කිව්වා බ්රේක් පෑඩ් හොයන්න ගිහින් මාර කට්ටක් කෑවා කියලා.අන්තිමට පෑඩ් හදලා දාලා තියෙන්නේ,ac එක්ක 13 වැඩිය කරනවා.දොරවල් ජපානෙට ඇහෙන්න වහන්න ඕනේ

    a kiuwe machan nissan vanette eke parts aduida
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    vannet lion face same engine(r2 engine) machn enne nissan eke second hand market wadi mazda ekata wada.

    ara ekek kiwwa wage batch eka withrai wenas :lol:

    apeth gaththa lion face ekak.math EK eke ewunegen ahalama thama gaththe machn.
    TDI110
    menna pora owata.mata sahenna help kara.
    meyagen one ekak ahnna machn pm parak dala :)

    thama vannet eka yanne 22 - 24 athara wageda?