සන්ස්කෘතියෙ වැරැද්ද නිසා තමයි ඔය වගේ මිනිස්සු නිර්මානය වෙන්නෙ.

ශ්රී;18887032 said:guti kana vidiha dakinakota paw kiyalath hithenawa machan![]()



ඔය වගේ උන්ට එකත් එක විදිහක ආතල් එකක් තමයි බන්....ගැහැණුන්ගේ අඩි පතුල් ලෙවකන්න ආසාවල් තියෙන උන් උන්නේ...මම දැක්ක මේ කිරියේම ත්රෙඩ් එකක් තිබ්බද කොහෙද...ඉතින් එහෙම එකේ මෙහෙම උන් ඉන්න එකත් අහන්න දෙයක් ද...මානසික රෝග...
නිකන් හිතපන්, හරි එකෙක් ඔහොම ඉදියිද? අර කෙල්ල ගහපු ගමන් අරූ බිම ඇදගෙන වැටෙනවා..ඔය වගේ වැඩක් කරපු එකෙක් නිකන් ඉදියිද නේ? අඩු ගානේ පැනල හරි දුවන්න බලනවනේ...
eka eka jathiye manaska mattam thiyena un innawane bn..

ඔය antibss නේද?
