මොකද මේ ලොකු පැනල් එකක් තියෙන (32“ 40“) LCD, LED ටීවි එකක් ළඟට ගියාම, ඒකෙ රූප නිකං දියසායං චිත්ර වගේ පේන්නෙ..

උඹ බලන්න ඇත්තෙ දියසායම් චිත්ර ගැන ගිය වැඩසටහනක් වෙන්න ඇති..![]()
ඒකෙ චිත්ර ටිකක් පෙන්නන්න ඇති.![]()
![]()

ips නම් colours පට්ට බන්ookata hethu keepyak thiyenawa... ube Panel eka mokadda danne na.. IPS / TFT.. da danne na..
Main reason eka thamai Provider dena stream eka Low. ekai nikan clear nathi gathiyak enne. HD stream denne na danna tharamin Local channel kohewath... STAR HD nam denawa... pita ratawal wala nam godak durata HD Stream thamai denne mehe wiyadama sara unata![]()
EKA 3D TV EKAK BOLA. GLASSES DALA BALAPIYAKO.
ookata hethu keepyak thiyenawa... ube Panel eka mokadda danne na.. IPS / TFT.. da danne na..
Main reason eka thamai Provider dena stream eka Low. ekai nikan clear nathi gathiyak enne. HD stream denne na danna tharamin Local channel kohewath... STAR HD nam denawa... pita ratawal wala nam godak durata HD Stream thamai denne mehe wiyadama sara unata![]()
මචං දාලා තිබුන channel එක මොකක්ද
ලොකු tv වල local channel බලද්දී නම් ඔහොම වෙනවා ..
hd & ultra hd tv වල උපරිම quality එක ගන්නනම් ඉතිං hd channelම බලන්න ඕනි ..
මචං දාලා තිබුන channel එක මොකක්ද
ලොකු tv වල local channel බලද්දී නම් ඔහොම වෙනවා ..
hd & ultra hd tv වල උපරිම quality එක ගන්නනම් ඉතිං hd channelම බලන්න ඕනි ..
ඔව් මචං එහෙං එන සිග්නල් ලෝ රෙසලූෂන් හින්ද වෙන්ඩ ඇති..
ඒ වුණාට CRT වල ඒ ගතිය අඩුයි...

ඔව් බන් ,,,
අඩුම තරමේ led එකක හොද clear එකේ බලන්න mpeg 4 format එකේ වත් සිග්නල් ඕනි
crt එකට ඔය ප්රශ්නය නැහැ බන් ..
dialog ලා දැන් mpeg 4 වලින්ද එවන්නේ ...

dialog, Peo tv කේස් එකනං මම දන්නෙ නෑ.. නෝමල් ඇන්ටනාවකින් බලද්දි වෙන දේ තමා කිව්වෙ.. ඔය දිය සායම් වගේ පේන ගතියට කියන ඉංග්රීසි ටර්ම් එක මොකක්ද ? නෙට් එකෙන්වත් සර්ච් කරල බලන්ඩ![]()

දැන්නේ ප්රශ්නේ තේරුනේ
උබේ tv එක මොකක්ද crt එකක් නෙවෙයි නේ
analog signal වලින් led බලන්න අමාරුයි බන් ..

රූපවාහිනිය, සිරස වගේ ලෝකල් ඒව
එහෙමද ?![]()