CRT ඇර අනිත් LCD' LED

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ බලන්න ඇත්තෙ දියසායම් චිත්‍ර ගැන ගිය වැඩසටහනක් වෙන්න ඇති.. :dull: :dull:
ඒකෙ චිත්‍ර ටිකක් පෙන්නන්න ඇති. :dull: :dull:
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    ookata hethu keepyak thiyenawa... ube Panel eka mokadda danne na.. IPS / TFT.. da danne na..

    Main reason eka thamai Provider dena stream eka Low. ekai nikan clear nathi gathiyak enne. HD stream denne na danna tharamin Local channel kohewath... STAR HD nam denawa... pita ratawal wala nam godak durata HD Stream thamai denne mehe wiyadama sara unata :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මචං දාලා තිබුන channel එක මොකක්ද
    ලොකු tv වල local channel බලද්දී නම් ඔහොම වෙනවා ..
    hd & ultra hd tv වල උපරිම quality එක ගන්නනම් ඉතිං hd channelම බලන්න ඕනි ..
     
    ips නම් colours පට්ට බන්
    මම ගිය සතියේ aoc ips monitor එකක් ගත්තා
    සුපිරි බන් ....
     
    AnuradhaRa

    Well-known member
  • ookata hethu keepyak thiyenawa... ube Panel eka mokadda danne na.. IPS / TFT.. da danne na..

    Main reason eka thamai Provider dena stream eka Low. ekai nikan clear nathi gathiyak enne. HD stream denne na danna tharamin Local channel kohewath... STAR HD nam denawa... pita ratawal wala nam godak durata HD Stream thamai denne mehe wiyadama sara unata :D

    :oo:
    මචං දාලා තිබුන channel එක මොකක්ද
    ලොකු tv වල local channel බලද්දී නම් ඔහොම වෙනවා ..
    hd & ultra hd tv වල උපරිම quality එක ගන්නනම් ඉතිං hd channelම බලන්න ඕනි ..

    ඔව් මචං එහෙං එන සිග්නල් ලෝ රෙසලූෂන් හින්ද වෙන්ඩ ඇති..
    ඒ වුණාට CRT වල ඒ ගතිය අඩුයි...
     
    AnuradhaRa

    Well-known member
  • :oo:
    මචං දාලා තිබුන channel එක මොකක්ද
    ලොකු tv වල local channel බලද්දී නම් ඔහොම වෙනවා ..
    hd & ultra hd tv වල උපරිම quality එක ගන්නනම් ඉතිං hd channelම බලන්න ඕනි ..

    රූපවාහිනිය, සිරස වගේ ලෝකල් ඒව
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් මචං එහෙං එන සිග්නල් ලෝ රෙසලූෂන් හින්ද වෙන්ඩ ඇති..
    ඒ වුණාට CRT වල ඒ ගතිය අඩුයි...
    :yes:
    ඔව් බන් ,,,
    අඩුම තරමේ led එකක හොද clear එකේ බලන්න mpeg 4 format එකේ වත් සිග්නල් ඕනි
    crt එකට ඔය ප්‍රශ්නය නැහැ බන් ..
    dialog ලා දැන් mpeg 4 වලින්ද එවන්නේ ...
     
    AnuradhaRa

    Well-known member
  • :yes:
    ඔව් බන් ,,,
    අඩුම තරමේ led එකක හොද clear එකේ බලන්න mpeg 4 format එකේ වත් සිග්නල් ඕනි
    crt එකට ඔය ප්‍රශ්නය නැහැ බන් ..
    dialog ලා දැන් mpeg 4 වලින්ද එවන්නේ ...

    dialog, Peo tv කේස් එකනං මම දන්නෙ නෑ.. නෝමල් ඇන්ටනාවකින් බලද්දි වෙන දේ තමා කිව්වෙ.. ඔය දිය සායම් වගේ පේන ගතියට කියන ඉංග්‍රීසි ටර්ම් එක මොකක්ද ? නෙට් එකෙන්වත් සර්ච් කරල බලන්ඩ :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    dialog, Peo tv කේස් එකනං මම දන්නෙ නෑ.. නෝමල් ඇන්ටනාවකින් බලද්දි වෙන දේ තමා කිව්වෙ.. ඔය දිය සායම් වගේ පේන ගතියට කියන ඉංග්‍රීසි ටර්ම් එක මොකක්ද ? නෙට් එකෙන්වත් සර්ච් කරල බලන්ඩ :P
    :shocked:
    දැන්නේ ප්‍රශ්නේ තේරුනේ
    උබේ tv එක මොකක්ද crt එකක් නෙවෙයි නේ
    analog signal වලින් led බලන්න අමාරුයි බන් ..
     
    AnuradhaRa

    Well-known member
  • මේ තියෙන්නෙ කේස් එක..

    contrast1.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙමද ? :dull:
    :(
    ඔව් බන් digital data වලිනුත් local channel අපැහැදිලි එකේ
    analog වලින් මොන කතාද ..
    උබට panel එකේ අවුලක් කියලා හිතෙනවා නම් tv එකේ usb port එකක් ඇතිනේ
    pen එකකට movie එකක් හරි මොකක් හරි video එකක් pc එකෙන් copy කරලා දාලා බලපන්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    ඔය කේස් එක ගොඩක්ම Local Channels වලට නේද එන්නේ. නෝමල් ඇන්ටනා වලිනුයි Dialog TV වලයි ඔය කේස් එක තියෙනවා.හැබැයි IPS TV වලයි Monitor වලයි ඔය කේස් එක අඩුද කොහෙද. මම නම් හිතන්නේ ලංකාවේ චැනල් වල Broadcasting Quality එක අඩු නිසාද කොහෙද ඔය.දැන් MPEG-4 ද බං යන්නේ ලංකාවේ චැනල්ස්?