පුතාට කොම්පියුටරයක් ගන්න

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ආ කොල්ල කොහොමඩහ:P
    :dull::dull:
    රොටී පුච්චපු ත්‍රෙඩ් එකේ වගේ. තාමත් කොමක් ගන්න උදවු කරනව. Internet explorer බන් කරන්නෙ?

    ade me thread eke dn monada katha wenne ?
    anthima hariye waline bn thiyenne :lol::lol:
     
    • Like
    Reactions: rayan f16

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18884958 said:
    පුතාගේ වයස කීයද?

    මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.

    කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.

    ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්:(:(



    30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්

    සිරාවටම බං......game කියන්නේ මහා භයානක ඇබ්බැහිවෙනසුලු කුණුහරපයක් නෙවෙයි ගොඩක් උන් call of duty වලින් එහාට දෙයක් දන්නේ නෑ ඕකයි එහෙම කියන්න හේතුව.......මෙලෝ වැඩකට නැති කාටුන් පොඩි එකාට බලන්න දෙන අය පොඩි එකා game එකක් ගහනවට බයයි :dull: වෙන මොකුත්ම නැත්තම් අඩු ගානේ ඒකෙන් hand eye coordination වත් ටිකක් හරි හැදෙයිනේ

    ගේම්ස් වලට ඇබ්බැහි වෙනවා කියන අයගෙන් අහන්නේ මෙච්චරයි දැන් සමහරු ඉන්නවනේ උදේ ඉඳන් හවස් වෙනකන් එලකිරියට වෙලා ෆේක් හද හද ගෙදරින් කකා අපත ජීවිත ගත කරන ඒ වගේම කොටසක් ඉන්නවනේ තමන්ගේ විවේක වෙලාවේ කිරියට ඇවිත් පොඩ්ඩක් යාළුවො එක්ක කතා කරලා යන දැන් අර සෙට් එකක් අපත වෙලා තියෙන්නේ කිරියේ වැරද්දක් නිසාද නැත්තම් උන්ගේ වැරද්දක් නිසාද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන්නේ යකෝ ත්‍රෙඩ් එකේ සුපිරිම හරිය දැක්කේ :lol:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම දවසක් රත්නපුර ගියාම මිනිහෙක් දැක්කා ඒ මිනිහා සුක්කනමක් වගේ හිතින් හිතාගෙන කරකව කරකව යනවා ගියර් දානවා හෝන් ගහනවා කොට කලිසමක් ගහගෙන යන්නේ මම ලඟ හිටපු කොල්ලෙක් ගෙන් ඇහුවා කවුද බන් ඒ කියලා කොල්ලා කියුවා වාහන ගන්න තියන ආසාවට පිස්සු හැදිච්ච පොරක් ලු කිලෝ මීටර් ගානක් මෙහෙම යනවලු පිස්සුවෙන් මට ඌව මතක් උනා:(

    1187217_491723814249874_369534695_n.jpg


    මෙන්න තියෙනවා උගේ පොටෝ එකක් ෆේස්බුක් පේජ් එහක දැකල අරන් ආවේ මූව දැක්කහම කාවද මතක් වෙන්නේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Daruwanta awashya dewal laba dima demawpiyange wagakima wagema yuthukama..habai daruwo illana illana hamadema dena ekanan anumatha karanna ba..

    Dan me sahodaraya puthata computer eka arandila iwarai..Dan karanna thiyena nuwanakkarama Wade widihata mama hithanne eya computer ekath ekka gawasena kalaya eyatama nodanenna adu karana ekai..puthawa aduma tharame sports dekakatawath danna..sathiyata dawas 4k withara practice yanna..Gedara kattiyata ekathu wela karanna puluwan games carrom,chess wage patan ganna..geadara Amma Thaththa kattiya ekathu wela deyak karanakota thaniyama com eka Diha balan innawata wada eyata sathutak thiyewi..

    E wagema eka deshanawakadi mama ahala thiyena kathawak kiyannan,

    Bohoma mahansiyen uthsahayen jiwithe jayagaththu mudalali kenek hitiyalu..loku salli karayek wunath anthima kale nawatha mulin hitiya thathwetama path wunalu..apita me kathawa kiyapu deshakaya e mudalali mahaththayagen ahuwalu kalekadi palathama hollagena hitapu obathumata mokada me wune kiyala..e mudalali kiwwalu "mahaththayo awurudu 20di mata thibbe shirt 2yi, Mage puthata shirt 200k thiyenawa kiwwalu..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    දැන්නේ යකෝ ත්‍රෙඩ් එකේ සුපිරිම හරිය දැක්කේ :lol:
    තවත්Internet explorer user කෙනෙක්.. :dull::rofl:

    රෙප් කැපිල තියෙන විදියට පවර් එකක් අඩු වෙන්න ඔන්න මෙන්න. :dull::baffled:
     
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තවත්Internet explorer user කෙනෙක්.. :dull::rofl:

    රෙප් කැපිල තියෙන විදියට පවර් එකක් අඩු වෙන්න ඔන්න මෙන්න. :dull::baffled:

    ඉතින් යකෝ මුල ඉඳන් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එද්දී අන්තිමට තමයි හොඳම හරිය අහු උනේ :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් යකෝ මුල ඉඳන් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එද්දී අන්තිමට තමයි හොඳම හරිය අහු උනේ :lol:

    Pereda indan mekata mechcharai aduwela thibbe..Dan ekath hari..:dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;18884984 said:
    ඌ එල කොල්ලෙක් බන්... කොල්ලෙක් උනාම දඩබ්බර නැත්නම් වැඩක් නෑ.. ඌට කියල දීපන් අද්‍යාපනේ වැදගත්කම.. අහල පහල ගොඩ ගිය ඉන්ජෙක් ඩොකෙක් ඉන්නවනම් උන්ව කොල්ලට පෙන්නපන්, නිතරම උන් ගැන කියපන් ඌට ඇහෙන්න.

    ඌට පොරොන්දු උනානම් විභාගේ පාස් උනාම කම්පියුටරයක් අරන් දෙනවා කියලා, ඌ විභාගෙත් පාස් උනානම් දැන් අරන් දීපන්.. ලමයි උනත් දෙමව්පියන් ගැන අවිශ්වාසයක් ඇතිකරන්න එපා. ඌට ජීවිත කාලෙටම ඒක හිතේ හිටිනවා.

    කම්පියුටරේ අරන්දීලා කියපන් සල්ලි පොඩ්ඩක් මදි වෙලා උන්නේ. පුතා විභාගේ පාස් උන දවසේ ඉදන්මයි අරන් දෙන්න උන්නේ. දැන් ඉස්සරටත් වඩා හොදට වැඩ කරන් යන්න හැබැයි ලකුනු අඩු උනොත්නම් අනිවා මේක පොලවේ ගහනවා කියල. කොල්ල බුල ගහන්න ගත්තොත් අනිවා ගහපන් පොලේ

    :yes::yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දවසක් රත්නපුර ගියාම මිනිහෙක් දැක්කා ඒ මිනිහා සුක්කනමක් වගේ හිතින් හිතාගෙන කරකව කරකව යනවා ගියර් දානවා හෝන් ගහනවා කොට කලිසමක් ගහගෙන යන්නේ මම ලඟ හිටපු කොල්ලෙක් ගෙන් ඇහුවා කවුද බන් ඒ කියලා කොල්ලා කියුවා වාහන ගන්න තියන ආසාවට පිස්සු හැදිච්ච පොරක් ලු කිලෝ මීටර් ගානක් මෙහෙම යනවලු පිස්සුවෙන් මට ඌව මතක් උනා:(

    1187217_491723814249874_369534695_n.jpg


    මෙන්න තියෙනවා උගේ පොටෝ එකක් ෆේස්බුක් පේජ් එහක දැකල අරන් ආවේ මූව දැක්කහම කාවද මතක් වෙන්නේ

    මහා චාර්‍යය, පුරාචාර්‍යය කටින් බතල මහත්මාව.. :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් පරක්කුවෙලා හරි අනිවා සහභාගී වෙනවා මේ වගේ පුන්‍යකර්ම වලට :rofl:

    පුණ්‍යයකර්මය ඉවරයි බං සසා අයියා කිව්වා නවත්තපන් කියලා. ඌ මේකේ බොරු පුහු ආටෝප නැති, පොර ටෝක් දෙන්නේ නැති, අවශ්‍යවෙලාවට පමණක් අවශ්‍යය දේ ආයුධයක් විදියට විතරක් හුදෙක් පාවිච්චි කරන මන්ද මානසික ඩයල් එකක් නොවන නිසා උගේ වචනෙට ගරු කරලා සයිඩ් උනා ත්‍රෙඩ් එකෙන් බං. උඹව දැක්ක ගමන් මේ ආශික් එකට ආවේ පෝස්ට් එකක් දාලා යන්න. :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුණ්‍යයකර්මය ඉවරයි බං සසා අයියා කිව්වා නවත්තපන් කියලා. ඌ මේකේ බොරු පුහු ආටෝප නැති, පොර ටෝක් දෙන්නේ නැති, අවශ්‍යවෙලාවට පමණක් අවශ්‍යය දේ ආයුධයක් විදියට විතරක් හුදෙක් පාවිච්චි කරන මන්ද මානසික ඩයල් එකක් නොවන නිසා උගේ වචනෙට ගරු කරලා සයිඩ් උනා ත්‍රෙඩ් එකෙන් බං. උඹව දැක්ක ගමන් මේ ආශික් එකට ආවේ පෝස්ට් එකක් දාලා යන්න. :P

    :(:(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ලමයෙක් කොම්පියුටරයක් පාවිච්චි කරන එක නම් නරක දෙයක් නෙවේ. අපිත් පොඩි කාලේ කොම්පිතර ගේම් ගැහුවා. ඒත් ඇබ්බැහි වෙන්න තරම් ගැහුවෙ නැ. මොකද මටම තේරුනා මේකෙන් පට්ට කාලෙ නාස්ති වෙනව කියල. දැනුත් අපි ඔය ඉදල හිටල ගේමක් ගහනවානේ ඔය එලකිරි කොල්ලෝ එක්ක MTA ගහන්නේ :lol:

    ලමයට අරන් දීපන් ටිකක් පරණ computer එකක්. එතකොට ඌ ඒක හදන්න කඩන්න හරි ඉගෙන ගනියි. ටිකක් පරණ එකක් ගත්තනම් ඕකෙන් ඔය සරල ගේම් දෙක තුනක් ගහල ආතල් එකක් ගත්තම ඇති. උබත් එච්චර ඕවා ගැන දන්නේ නැතිනම් ලොකු එකක් දැන්මම ගන්නම එපා. ටිකක් slow එකක් අරන් දියන්. එතකොට කොලුවටම ඕක එපා වෙනව :lol: