ආ කොල්ල කොහොමඩහ![]()


රොටී පුච්චපු ත්‍රෙඩ් එකේ වගේ. තාමත් කොමක් ගන්න උදවු කරනව. Internet explorer බන් කරන්නෙ?
ade me thread eke dn monada katha wenne ?
anthima hariye waline bn thiyenne


ආ කොල්ල කොහොමඩහ![]()


රොටී පුච්චපු ත්‍රෙඩ් එකේ වගේ. තාමත් කොමක් ගන්න උදවු කරනව. Internet explorer බන් කරන්නෙ?


රත්තරං;18884958 said:පුතාගේ වයස කීයද?
මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.
කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.
ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්
30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්
වෙන මොකුත්ම නැත්තම් අඩු ගානේ ඒකෙන් hand eye coordination වත් ටිකක් හරි හැදෙයිනේ දැන්නේ යකෝ ත්‍රෙඩ් එකේ සුපිරිම හරිය දැක්කේ![]()



තවත්Internet explorer user කෙනෙක්..දැන්නේ යකෝ ත්‍රෙඩ් එකේ සුපිරිම හරිය දැක්කේ![]()




තවත්Internet explorer user කෙනෙක්..
රෙප් කැපිල තියෙන විදියට පවර් එකක් අඩු වෙන්න ඔන්න මෙන්න.

ඉතින් යකෝ මුල ඉඳන් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එද්දී අන්තිමට තමයි හොඳම හරිය අහු උනේ![]()

උඹ විතරයි ඊයේ අඩු උනේ බං.![]()
Pereda indan mekata mechcharai aduwela thibbe..Dan ekath hari..![]()

රත්තරං;18884984 said:ඌ එල කොල්ලෙක් බන්... කොල්ලෙක් උනාම දඩබ්බර නැත්නම් වැඩක් නෑ.. ඌට කියල දීපන් අද්‍යාපනේ වැදගත්කම.. අහල පහල ගොඩ ගිය ඉන්ජෙක් ඩොකෙක් ඉන්නවනම් උන්ව කොල්ලට පෙන්නපන්, නිතරම උන් ගැන කියපන් ඌට ඇහෙන්න.
ඌට පොරොන්දු උනානම් විභාගේ පාස් උනාම කම්පියුටරයක් අරන් දෙනවා කියලා, ඌ විභාගෙත් පාස් උනානම් දැන් අරන් දීපන්.. ලමයි උනත් දෙමව්පියන් ගැන අවිශ්වාසයක් ඇතිකරන්න එපා. ඌට ජීවිත කාලෙටම ඒක හිතේ හිටිනවා.
කම්පියුටරේ අරන්දීලා කියපන් සල්ලි පොඩ්ඩක් මදි වෙලා උන්නේ. පුතා විභාගේ පාස් උන දවසේ ඉදන්මයි අරන් දෙන්න උන්නේ. දැන් ඉස්සරටත් වඩා හොදට වැඩ කරන් යන්න හැබැයි ලකුනු අඩු උනොත්නම් අනිවා මේක පොලවේ ගහනවා කියල. කොල්ල බුල ගහන්න ගත්තොත් අනිවා ගහපන් පොලේ




මම දවසක් රත්නපුර ගියාම මිනිහෙක් දැක්කා ඒ මිනිහා සුක්කනමක් වගේ හිතින් හිතාගෙන කරකව කරකව යනවා ගියර් දානවා හෝන් ගහනවා කොට කලිසමක් ගහගෙන යන්නේ මම ලඟ හිටපු කොල්ලෙක් ගෙන් ඇහුවා කවුද බන් ඒ කියලා කොල්ලා කියුවා වාහන ගන්න තියන ආසාවට පිස්සු හැදිච්ච පොරක් ලු කිලෝ මීටර් ගානක් මෙහෙම යනවලු පිස්සුවෙන් මට ඌව මතක් උනා
![]()
මෙන්න තියෙනවා උගේ පොටෝ එකක් ෆේස්බුක් පේජ් එහක දැකල අරන් ආවේ මූව දැක්කහම කාවද මතක් වෙන්නේ


අපිත් පරක්කුවෙලා හරි අනිවා සහභාගී වෙනවා මේ වගේ පුන්‍යකර්ම වලට![]()

පුණ්‍යයකර්මය ඉවරයි බං සසා අයියා කිව්වා නවත්තපන් කියලා. ඌ මේකේ බොරු පුහු ආටෝප නැති, පොර ටෝක් දෙන්නේ නැති, අවශ්‍යවෙලාවට පමණක් අවශ්‍යය දේ ආයුධයක් විදියට විතරක් හුදෙක් පාවිච්චි කරන මන්ද මානසික ඩයල් එකක් නොවන නිසා උගේ වචනෙට ගරු කරලා සයිඩ් උනා ත්‍රෙඩ් එකෙන් බං. උඹව දැක්ක ගමන් මේ ආශික් එකට ආවේ පෝස්ට් එකක් දාලා යන්න.![]()



දැන්නේ යකෝ ත්‍රෙඩ් එකේ සුපිරිම හරිය දැක්කේ![]()




