පුතාට කොම්පියුටරයක් ගන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    RobinHood wage Ponnaya kiwwa hari! :lol::lol::lol::lol::P

    අඩෝ උබ නාකි තට්ට කොලු ලොල්ලෙක් වගේ හිටියට උබත් බලන් ඉන්නේ ඒ වීඩියෝස් ටික ලීක් වෙනකන් නේද :lol: අවුලක් නෑ මට හම්බුනොත් උබට එවන්නන් :dull:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    රත්තරං;18884958 said:
    පුතාගේ වයස කීයද?

    මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.

    කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.

    ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්:(:(

    30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්

    Siraa... & Comp eka ubeta nitharama peena place ekaka thiyanna.. Podi ekata kiyapan dawasata payak dekak wage use karanna kiyala..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අප්ප.. හෙන විද්වත් සාකච්චාවක් කෙරිලනේ...:lol::lol:

    අන්තිම ටිකේ නියම බුවාලා ටිකක් ඉන්නවා:lol::lol::lol:

    පාලු ගෙයි වලන් බිදින උන්
    අතීතයේ වෙච්ච අතවර වලට අඩන උන්
    කෙලින් දෙයක් කියාගන්න පන නැතුව හින්ට් ගහන උන් ( මුල ඉදන්ම උන්න මේ ජාතියේ චීත්ත:lol: )
    අන්මතය ඉවසගන්න බැරුව කුනුහරපෙන් දිනන්න හදන උන්
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නක් බාන්න හදන උන්
    ඔරිජිනල් එකෙන් ලෝකෙට මූන දීගන්න බැරුව ෆේක් බස්සන උන්

    :lol::lol::lol::lol::lol:

    හොදා හොදා....
     
    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    රත්තරං;18897082 said:
    අප්ප.. හෙන විද්වත් සාකච්චාවක් කෙරිලනේ...:lol::lol:

    අන්තිම ටිකේ නියම බුවාලා ටිකක් ඉන්නවා:lol::lol::lol:

    පාලු ගෙයි වලන් බිදින උන්
    අතීතයේ වෙච්ච අතවර වලට අඩන උන්
    කෙලින් දෙයක් කියාගන්න පන නැතුව හින්ට් ගහන උන් ( මුල ඉදන්ම උන්න මේ ජාතියේ චීත්ත:lol: )
    අන්මතය ඉවසගන්න බැරුව කුනුහරපෙන් දිනන්න හදන උන්
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නක් බාන්න හදන උන්
    ඔරිජිනල් එකෙන් ලෝකෙට මූන දීගන්න බැරුව ෆේක් බස්සන උන්

    :lol::lol::lol::lol::lol:

    හොදා හොදා....

    මචං රත්තරං උඹේ රෙදි ගැලවිලා ඉවරයි උඹ ලොකු පොර ටෝක් දුන්නට උඹ මුඩුක්කු පොන්ටින් කෙනෙක් කියලා දැන් අපි දන්නවා උඹ රට මිට්සුබිශි එකේද බන් වැඩ? අපිට නම් පේන්නේ උබ පොඩි ගරාජ් එහෙක අත් උදව්වට ඉන්න එකෙක් වගේ උඹටත් ආසාවල් ඇති වාහන ගන්න එහෙම ඒත් මෙච්චර පීචං වෙන්න එපා බන් කටින් කවදා වෙනකං බත්ටල හිටවන්නද? රෙශාන්11 උඹ කියලා දන්නවා. අනික මචං උඹ ලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්නගන්න හෙන ආසයි මොකද උඹට සයිකෝ තියෙනව මචං බෙහෙත් ගනින් අනිවා සුව කරගන්න පුලුවන් පුතා ශිෂ්‍යත්වෙ පාස් කියනවද කොහොම හරි පාස් ලුද ඉතින් උඹ මෙතන චා උනා කියලා දුක් වෙන්න එපා අයිත් පොර ටෝක්ස් දෙන්න එපා උඹ මුඩුක්කු බයියෙක් කියලා ඔප්ප්පු වෙලා ඉවරයි
     
    • Like
    Reactions: JesonRulez

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    මම උබේ ෆේක් එකක් කියලනේ කියන්න හදන්නේ. ඒක කියාගන්න පණ මදි බං.:lol::lol:
    උන් ඒක කියාගන්න ෆේක් හදාගෙන එනවා වෙලාවකට, පරණ ෆේක් වල පාස්වර්ඩ් රිසෙට් කරන් එනවා වෙලාවකට. හිනා කාල මැරෙනවා ඒකට දෙන ගේම දැක්කහම.

    පොන්ටියෝ සෙට් එකම එකතු වෙලාත් තාම බයයි. මෙහෙම උන්නේ ඉතින් "කොන්දේ පණ" ගැන කතා කරන්නේ. තූ විතරක්....:lol::lol::lol:

    මේ ඔක්කොම බං එක අතකින් උන්ගේ අසරණකම. කොටින්ම මනුස්සයෙක් කාල ඇදලා ඉන්නවා දරාගන්න අමාරුයි. මුන් ඉතින් හැමදාම එක එකාට ඊර්ෂ්‍යා කර කර ඉදලා හිගන්නෝ වගේ මැරිලා යයි.
     
    • Like
    Reactions: rayan f16

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ වලිය තාම ක්ලෝස් උනේ නැද්ද ?

    අඩේ එහෙනම් පොඩ්ඩක් හිටපන්

    bump !

    Htc-820s-On-Sale-one-Week-Used-Mint-condition-ak_L9178112-1435157267.jpeg

    HTC Desire 820S 4G for sale !!!

    Full set with Box
    Brand New condition.
    Only one month used.
    100% Genuine International Version
    2GB RAM
    Dual sim
    Android OS, v4.4.4 (KitKat)
    13 MP

    No Exchange ....Cash only

    Last price : 28000.00

    money urgent

    call : 0770119119

    ඔකට උපරිම 800 දෙන්නම් මච්න්:P

    :frown::frown::frown::no::no::no::dull::dull::dull:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මචං රත්තරං උඹේ රෙදි ගැලවිලා ඉවරයි උඹ ලොකු පොර ටෝක් දුන්නට උඹ මුඩුක්කු පොන්ටින් කෙනෙක් කියලා දැන් අපි දන්නවා උඹ රට මිට්සුබිශි එකේද බන් වැඩ? අපිට නම් පේන්නේ උබ පොඩි ගරාජ් එහෙක අත් උදව්වට ඉන්න එකෙක් වගේ උඹටත් ආසාවල් ඇති වාහන ගන්න එහෙම ඒත් මෙච්චර පීචං වෙන්න එපා බන් කටින් කවදා වෙනකං බත්ටල හිටවන්නද? රෙශාන්11 උඹ කියලා දන්නවා. අනික මචං උඹ ලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්නගන්න හෙන ආසයි මොකද උඹට සයිකෝ තියෙනව මචං බෙහෙත් ගනින් අනිවා සුව කරගන්න පුලුවන් පුතා ශිෂ්‍යත්වෙ පාස් කියනවද කොහොම හරි පාස් ලුද ඉතින් උඹ මෙතන චා උනා කියලා දුක් වෙන්න එපා අයිත් පොර ටෝක්ස් දෙන්න එපා උඹ මුඩුක්කු බයියෙක් කියලා ඔප්ප්පු වෙලා ඉවරයි

    පට්ට හොයාගැනිල්ල නේද මචං. :lol::lol::lol::lol::lol::lol:
    ඔය ක්‍රමේටම හොයල බලපන් තාත්ත කවුද කියලත්.. මුලින් ගෙදර බල්ලගේ DNA බලපන් උබෙත් එක්ක. එකෙන්ම ගැලපෙයි.

    කියාගන්න ඕන දේ කෙලින් කියාගන්න බැරුව බොහොම අමාරුවෙන් පාස්වර්ඩ් එහෙම රිසෙට් කරන් එන්න ඇති මම හිතන්නේ. කවුද හිතුවේ බං උබලට ඔච්චරටම රිදෙයි කියලා. දරාගන්නම බෑ නේද?

    උබට උත්තර දීල වැඩක් නෑ උබේ ඔරිගිනල් එකටම මීට පස්සේ උත්තර දෙන්නම් නේද? ඒක නිසා ලාවට හරි ට්‍රයි එකක් දීපන් බය තුනී කරගෙන ඔරිගිනල් එකෙන්ම කියන දෙයක් කියන්න. ඉරිසියයි කුහකයි කියලා දන්නවා ඒක ඔච්චරටම පෙන්නන්න එපා. නමේම තියෙනවනේ රිදවිලා කියලා නේද? ගැලපෙනවා....:lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: rayan f16