පුතාට කොම්පියුටරයක් ගන්න

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද බං ඉගෙන ගන්න බැරි. පොර ටෝක් දෙන විදිහ ඉගෙන ගන්න පුලුවන් අයියා. ඒ වගේම උපන් මෝඩයෝ/ උගත් මෝඩයෝ සහ උගත් බුද්ධිමතුන් අතර වෙනස නියමෙට අවබෝධ කරගන්න පුල්වන්.. :rofl::baffled:
    :)
    ridila මල්ලී
    ඔන්න ඕක අතහැරලා දාපන් බන්
    අන්තිමට කවදාවත් මෙතන කුණුහරපයක් කියනවා නොදැකපු උබෙත්
    කුණුහබ්බ typing ටිකක් දැක්කා :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ බුවන් නුවා:)
    :oo:
    ගයියා ,,,
    උබලා දැන් ලොකු පොරවල්නේ
    අපි නම් සාමාන්‍ය මිනිස්සු
    අවුලක් නැහැ බන් උබට හරිගියා කියන්නේ මට මගේ සහෝදරයෙකුට හිරිගියා වගේ සතුටුයි
    :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :)
    ridila මල්ලී
    ඔන්න ඕක අතහැරලා දාපන් බන්
    අන්තිමට කවදාවත් මෙතන කුණුහරපයක් කියනවා නොදැකපු උබෙත්
    කුණුහබ්බ typing ටිකක් දැක්කා :lol:

    අත ඇරලා දාලා බං තියෙන්නේ. සසා අයියා කිව්ව නිසා ආයේ මිස්ටර් ෆේක් ලා එක්ක වලියට යන්නේ නෑ. ඒකනේ උන්ව ඉග්නෝර් කරලා ඉන්නේ බල්ලෝ වගේ පස්සෙන් වෙන ත්‍රෙඩ් වලත් එද්දි. ඒ උනාට මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න ඕනේ බං. පට්ට ආතල් මේක. :lol::lol::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo:
    ගයියා ,,,
    උබලා දැන් ලොකු පොරවල්නේ
    අපි නම් සාමාන්‍ය මිනිස්සු
    අවුලක් නැහැ බන් උබට හරිගියා කියන්නේ මට මගේ සහෝදරයෙකුට හිරිගියා වගේ සතුටුයි
    :D

    ඔය මැක්ස් බෝයි ලොක්කා කොහොමත් ලොකු හයේ හතරේ මනුස්සයෙක්නේ බං. අනික් මිනිස්සුන්ගේ බත් පිඟානත් එක්කම ගිලලා ගිලලා හරහට උස ගිහින් තියෙන්නේ. :rofl::lol:

    බඳින්නේ නෑ කිය කියා හෙන පොර ටෝක් ටිකක් දිදී ඉඳලා මෙන්න මූ හොරෙන් හොරෙන් පත්තරේට ඇඩ් දාන්නත් අරගෙන. :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය මැක්ස් බෝයි ලොක්කා කොහොමත් ලොකු හයේ හතරේ මනුස්සයෙක්නේ බං. අනික් මිනිස්සුන්ගේ බත් පිඟානත් එක්කම ගිලලා ගිලලා හරහට උස ගිහින් තියෙන්නේ. :rofl::lol:

    බඳින්නේ නෑ කිය කියා හෙන පොර ටෝක් ටිකක් දිදී ඉඳලා මෙන්න මූ හොරෙන් හොරෙන් පත්තරේට ඇඩ් දාන්නත් අරගෙන. :lol:
    :lol:
    ඕකා බදින්නේ නැහැ කිව්වාද
    බදින්න ඕනියෑ හතර අතේ ඇන්ටි පාරවල් නෙලනකොට
    ඕකා මගේ අතටම මාට්ටු බන් මල්ලී ..
    මු ඔය jvp කරන එකෙත් යටි අරමුණ ඕක
    මු තමයි මාලබේ ජනතා විමුක්ති පෙරෙමුණේ කාන්තා බලමණ්ඩලේ අනුශාසක
    ඉතුරු ටික හිතා ගනින්කෝ ..
    (තව තියනවා කිව්වොත් තරහාවෙයි)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    ඕකා බදින්නේ නැහැ කිව්වාද
    බදින්න ඕනියෑ අතර අතේ ඇන්ටි පාරවල් නෙලනකොට
    ඕකා මගේ අතටම මාට්ටු බන් මල්ලී ..
    මු ඔය jvp කරන එකෙත් යටි අරමුණ ඕක
    මු තමයි මාලබේ ජනතා විමුක්ති පෙරෙමුණේ කාන්තා බලමණ්ඩලේ අනුශාසක
    ඉතුරු ටික හිතා ගනින්කෝ ..
    (තව තියනවා කිව්වොත් තරහාවෙයි)

    :lol::lol::lol:

    බඩුද ගහන්නේ මම හිතුවේ කොල්ලෝ කියලා එදා බඳින්න අදහසක් නෑ බං කියලා මට වට්ස් ඇප් එකේ චැට් එකේදි කිව්වම. :lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol:
    ඕකා බදින්නේ නැහැ කිව්වාද
    බදින්න ඕනියෑ අතර අතේ ඇන්ටි පාරවල් නෙලනකොට
    ඕකා මගේ අතටම මාට්ටු බන් මල්ලී ..
    මු ඔය jvp කරන එකෙත් යටි අරමුණ ඕක
    මු තමයි මාලබේ ජනතා විමුක්ති පෙරෙමුණේ කාන්තා බලමණ්ඩලේ අනුශාසක
    ඉතුරු ටික හිතා ගනින්කෝ ..
    (තව තියනවා කිව්වොත් තරහාවෙයි)

    :shocked::shocked::lol::lol::lol::P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:

    බඩුද ගහන්නේ මම හිතුවේ කොල්ලෝ කියලා එදා බඳින්න අදහසක් නෑ බං කියලා මට වට්ස් ඇප් එකේ චැට් එකේදි කිව්වම. :lol::lol:
    කොළු සීන් එකකුත් තියනවා ,,
    කියන්න බැහැ බන්
    ඕකා දැන් හෙට ඇවිල්ලා කියන්න කියලා ගේම ඉල්ලුවොත් කියලා දාන්නම්
    :lol:
    :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රිදිලා... මල්ලි උඹ ගැන මුල ඉදන්ම දන්න හින්ද කියන්නෙ
    මම අයින් උනා වගේ මේ ත්රෙඩ් එකෙන් අයින් වෙයන්... එච්චරයි... සොරි අතරමැදින් පැන්නට :)
    :oo:
    සුත්තිය ,,,,
    මා උගතෝටික ගැටලුවකට මුහුණදී ඇත
    මට පෙරදින රාත්‍රියේදීත් තෝව මතකයට නැගුණි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo:
    සුත්තිය ,,,,
    මා උගතෝටික ගැටලුවකට මුහුණදී ඇත
    මට පෙරදින රාත්‍රියේදීත් තෝව මතකයට නැගුණි
    සචිත් සමග තිබූ කොලු ඇසුර අමතක වී සසා සමග යහන්ගතවීමට සිතක් පහල වී ඇති බව පෙනේ :nerd::nerd::sorry:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.
    යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා.
    නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා.
    ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා.
    ඒකයි මං මේ බැලුවෙ.
    හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.:(

    meka aththatama nam denme joke neme nammage adahasa kiyanne, putha o/l wage nam pc ekak aran denna but game walata purudu karanna epa,hema kaloth jiwithema iwarai ,specialy online games.hebei game gahannama epa kiyala neme kiyanne yamkisi kalayak denna ,eth abbehiwenna denna epa .anika internet aran denawanam aniwa nithi dannama wenawa hema nethi unoth naraka peththata witharai kolla yanne ,ani warrenma computer ekak gaththoth eka gedara salen thiyanna(hemotama pena thenaka hemoma wediyen inna thenaka) kabara walata ganna epa,puluwan tharam walpal chat karanawata wada wedak karanna ugannanna,ex- photoshop web desing hari monama hari
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචිත් සමග තිබූ කොලු ඇසුර අමතක වී සසා සමග යහන්ගතවීමට සිතක් පහල වී ඇති බව පෙනේ :nerd::nerd::sorry:
    :(
    සචියා බල්ලන් සහ හරකුන් use කරන්නට ගත් තැන පටන් අපගේ ඇසුර නිමාවිය..
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.

    "හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"

    well said
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගේම් ගහන්න පුළුවන් කොම්පියුටර් එකක් කීයක් වෙයිද?
    මට වැඩි දැනුමක් නෑ මේවා ගැන.
    පුළුවන් නම් උදව්වක් කරන්න.

    game ගහන එක හොද දෙයක් ගොඩක් හැකියාවන් වර්ධනය වෙනවා උදාහරණයක් විදියට අවට පරිසරය ගැන විමසිලිමත්බාවය වගේ දේවල් වර්ධනය වෙනවා. පරිගනකය පාවිච්චි කරන කාලය වගේ දේවල් සීමා කරන්න පුලුවන් නම් ඒ වගේම ඔබට ඔහුව වෙනත් බාහිර වැඩ (වත්තේ පිටියේ වැඩක් උනත් අව්ලක් නෑ පොඩි පොඩි task හරි) කරන්න යොමු කරන්න හැකියාව තියෙනවා නම් පමණක් සාධාරන වෙලාවක් පරිගණකය පාවිච්චි කරන්න දෙන්න. ළමයි ඉල්ලන ඉල්ලන දේවල් අරන් යන ගොං වැඩේ නම් කරන්න එපා අපේ දෙමව්පියෝ එහෙම කරා නම් අපි මෙලෝ රහක් නැති එවුන් වෙලා. පොඩි කාලෙදිම පරිගනක ක්‍රීඩා වලට ඇබ්බහි විම ගොඩක් භයානක ප්‍රතිපල අත් කර දෙන්න පුලුවන්. computer එකකින් කරන්න පුලුවන් ගේම් ගහන එක විතරක් නෙමෙයි අයියේ. programming වගේ ද‍ේකටත් යොමු කරන්න පුලුවන් තරම් තර්කන හැකියාව ගොඩක් දුර යයි. එයා ඒ කේෂත්‍රයෙන් ඉදිරියට ගියේ නැතත් අනාගතයට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්. ඉංග්‍රීසි බැරි නම් ඉංග්‍රීසි හොදට කියලා දෙන්න. අනාගතයට වැදගත් දේවල් එයාගේ ජීවිතේට එකතු කරන්න. සතුටු වෙන්න පුලුවන් වෙයි පස්සේ කාලෙක එයා ඉන්න තැන දැකලා. අවුරුදු 21 කොල්ලෙක් කියපු මේ ටික වැඩිය ගනන් ගන්නේ නැති වෙන්න පුලුවන් මූ මොනවද දන්නේ කියලා. ඒත් මං computer එකක් ඇල්ලුවේ මුලින්ම මොන්ටිස‍ෝරි යද්දි. ඒත් මට computer එකක් තිබ්බේ නෑ 6 වසරට එනකම්. ඒ හම්බුන එකෙන් ගේම් ගහනවට වඩා ක‍රේ ඒක කඩන්නේ කොහොමද කියලා බලන එක. ගොඩක් දේවල් ඉගෙන ගත්තා computer එක්ක අවුරුදු 15 කට වඩා වැඩි අත්දැකීම් වලින් මං මේ ටික කිව්වේ. ගේම් ගහන එකේ කිසිම වැරුද්දක් නෑ ඒත අබ්බැහි වීමකට යන්න නොදී පාලනය කරන්න දෙමව්පියෝ දැන ගන්න ඕනේ. දෙමව්පියන්ට IT ගැන හොද දැනුමක් තිබිය යුතුයි. ක්‍රීඩා වගේ දේකටත් යොමු කරන්න බලන්න ඔය අතරේ. ඔය ඔක්කොම balance කරන්න පුලුවන් නම් කිසිම අව්ලක් නෑ. අවසාන වශයෙන් යාලුවෝ ප්‍රබල සාධකයක් කෙනෙක්ගේ ජීවිතේ. ඔය කියන යාලුවෝ ටික නම් එච්චර හොද වෙන්නේ නෑ. හැබැයි ඔබේ දරුවා නිවැරදි මාර්ග‍යේ යනවා නම් යාලුවෝ කව්රු වුනත් එකයි.


    මේවා බොරු clips වුනාට ගන්න යමක් තියෙනවා.

    https://www.youtube.com/channel/UCMz7JFeTmiO2oJgtmYhpUmQ