Elakiri educated professionals club

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මේක දාපු උබ වගේ උන් තමයි රටේ මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන.. මුල අමතක කරපු මිනිස්සු කොට්ටසේට වැටෙන්නේ... " educated professionals " වචනෙන් බරයි තමයි... එත් උගත්, සමාජේ පිළිගත් සහ උබට් වැඩිය මනුස්ස කම් තියන රස්සාවක් තමයි අපේ ගමේ පොල් කඩන " පේමේ " මාමා කරන්නේ. සල්ලි නෑ පස්සේ දෙන්නම් කිව්වොත් නිකන් පොල් ටික කඩල දෙනවා. අන්න එක අගය කරපන්.... " professionals " එලියට බැහැල බලපන් මිනිස්සු කීදෙනෙක් උබේ වටේ ඉන්නවද කියල... උබ මළාම පෙට්ටියට සමහර විට ගස් නගින මිනිහෙක් කරගහුවොත් ? අන්න එක හිතපන්... මනුස්සකම් තියන වුන්ට අඩගහපන්... නැතිවෙලා යන මනුස්සකම රැකපන්... වතුර ටිකක් ඉල්ලුවොත් නොදන්නා පළාතකට ගිහින්,, තාමත් මේ රටේ විතරයි එක නිකන් දෙන්නේ... බඩගින්නේ ඉන්න එකෙකුට කන්න ටිකක් දෙන්නේ.... එක උබේ ළමයෙක්ට බැරිනම් අපේ ළමයෙක්ට හරි ඉතුරු කරපන්... මනුස්සකම....

    කාසි වලට ගන්නත් බෑ... කාසි වලට දෙන්නත් බෑ... මනුස්සකම මිනිසුනේ....

    :yes:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    කාසි වලට ගන්නත් බෑ... කාසි වලට දෙන්නත් බෑ... මනුස්සකම මිනිසුනේ....

    මෙතන බන කියන්න නම් එපා.උගතුන් අමනුස්සයන් විදිහට සලකන එක හිතාගන්නවත් බෑ.මේක ස්පෙෂලයිස්ඩ් ත්‍රෙඩ් එකක්.මැරීඩ් ක්ලබ් එක වගේ.ක්ලබ් එකක් කියන්නේ බෙදීමක් නෙවෙයි.මනුස්සකම තියෙන අය එක්ක අපි වෙන ත්‍රෙඩ් වල සහජීවනයෙන් සමගියෙන් ඉන්නවා.ඒක නැති වෙන්නේ නෑනේ.:)
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මෙතන බන කියන්න නම් එපා.උගතුන් අමනුස්සයන් විදිහට සලකන එක හිතාගන්නවත් බෑ.මේක ස්පෙෂලයිස්ඩ් ත්‍රෙඩ් එකක්.මැරීඩ් ක්ලබ් එක වගේ.ක්ලබ් එකක් කියන්නේ බෙදීමක් නෙවෙයි.මනුස්සකම තියෙන අය එක්ක අපි වෙන ත්‍රෙඩ් වල සහජීවනයෙන් සමගියෙන් ඉන්නවා.ඒක නැති වෙන්නේ නෑනේ.:)
    උබේ කොටු දැක්කම උබේ මනුස්සකම සහජිවනේ පේනවා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක දාපු උබ වගේ උන් තමයි රටේ මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන.. මුල අමතක කරපු මිනිස්සු කොට්ටසේට වැටෙන්නේ... " educated professionals " වචනෙන් බරයි තමයි... එත් උගත්, සමාජේ පිළිගත් සහ උබට් වැඩිය මනුස්ස කම් තියන රස්සාවක් තමයි අපේ ගමේ පොල් කඩන " පේමේ " මාමා කරන්නේ. සල්ලි නෑ පස්සේ දෙන්නම් කිව්වොත් නිකන් පොල් ටික කඩල දෙනවා. අන්න එක අගය කරපන්.... " professionals " එලියට බැහැල බලපන් මිනිස්සු කීදෙනෙක් උබේ වටේ ඉන්නවද කියල... උබ මළාම පෙට්ටියට සමහර විට ගස් නගින මිනිහෙක් කරගහුවොත් ? අන්න එක හිතපන්... මනුස්සකම් තියන වුන්ට අඩගහපන්... නැතිවෙලා යන මනුස්සකම රැකපන්... වතුර ටිකක් ඉල්ලුවොත් නොදන්නා පළාතකට ගිහින්,, තාමත් මේ රටේ විතරයි එක නිකන් දෙන්නේ... බඩගින්නේ ඉන්න එකෙකුට කන්න ටිකක් දෙන්නේ.... එක උබේ ළමයෙක්ට බැරිනම් අපේ ළමයෙක්ට හරි ඉතුරු කරපන්... මනුස්සකම....

    කාසි වලට ගන්නත් බෑ... කාසි වලට දෙන්නත් බෑ... මනුස්සකම මිනිසුනේ....

    පිස්සුද බං මූ මේ මොන හුකං පාරුවෙක්ද. මූ මේ හාබර් එකේ කරෝල ගබඩාව මුරකරන ස්ටෝරු කීපර් කාරයා. කයිය නම් රට අල්ලන්න.

    උඹ දන්නේ නැද්ද බං එලකිරිය ගැන. නරි සිංහයෝ වෙන, කොන් වෙච්ච උන් පොරවල් වෙන සොඳුරු නවා තැනක්නේ බං මෙතන. :lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උසස් වැදගත් ඕනෙම මනුස්සයෙක් හැම වෘතියකටම ගරු කරනවා..උගත්කම උසස්කම මනින්නෙ ඇඳුමෙන් වෘතියෙන් මුදලින් නෙවෙයි.
     
  • Oct 17, 2012
    451
    110
    43
    event_190766802.jpeg

    මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නවා.එලකිරි එකේ උගත් වෘත්තිකයන් ඇතයි සිතමි.මම කාඩියොලොජිස්ට්.මේකේ දොස්තරලා නිතිඥවරු ,මහෙස්ත්‍රාත්වරු ඉංජිනේරු, අයි.ටී කන්සල්ටන්ට්ස්ලා සහ සාමගම් වල අධ්‍යක්ෂකවරු සහ අනිත් උසස් නිලතල දරන අය රජයේ විධායක මට්ටමේ නිලධාරීන් වගේ අයට ජොයින් වෙන්න පුලුවන්.බස් ඩ්‍රැයිවර්ලලා,බඩ තඩි බස් මුදලලිලා,......

    පට්ට ගොබ්බයෙක්නේ බන් ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ... උඹ කොහොමද බන් උගත් කම මනින්නේ... Sure එකටම උබ යන්තන් Degree එක ගොඩ දා ගත්ත එකෙක් වෙන්න ඇති.. එක තම ඔච්චර ලොකුවට කියවන්නේ.. ඉගන ගත්ත එකෙක් මේ වගේ ගොන් part දාන්නේ නෑ ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං වඩු මඩුවක වැඩ කරනව :dull: :dull:
    වඩු වැඩ නම් බෑ වඩු මඩුවෙ අයිතිකාරය ගස් ගත්තාම ඒ ගස් පටවන්න යනව :dull: :dull:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ehenam mama yannam:(:P

    උඹට උගත්කමක් කියලා පොඩ්ඩක්වත් නැද්ද? කඩදාසි කොල එකතු කරන එක විතරද කරේ? එහෙම නැත්නම් අම්මා අප්පගෙන් හම්බ වුන කඩදාසිද?:dull:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    I'm surrounded by idiots :(

    speaking in english does not mean you are educated professionals.You may be fluent in english.But still you are not intelligent.Otherwise we have to accept entire americanas as educated professionals.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    උක්කුං බබා;18898311 said:
    පට්ට ගොබ්බයෙක්නේ බන් ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ... උඹ කොහොමද බන් උගත් කම මනින්නේ... Sure එකටම උබ යන්තන් Degree එක ගොඩ දා ගත්ත එකෙක් වෙන්න ඇති.. එක තම ඔච්චර ලොකුවට කියවන්නේ.. ඉගන ගත්ත එකෙක් මේ වගේ ගොන් part දාන්නේ නෑ ...

    මෝඩයෙක්ට රිදිලා...:lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹට උගත්කමක් කියලා පොඩ්ඩක්වත් නැද්ද? කඩදාසි කොල එකතු කරන එක විතරද කරේ? එහෙම නැත්නම් අම්මා අප්පගෙන් හම්බ වුන කඩදාසිද?:dull:
    :cool:ow.
    hari dan issellama ube tiyena adyapana sudusukam kiyala hitahanko.