Dialog 4G vs Lankabell 4G

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Dialog 4G vs Lankabell 4G - Wifi home broadband
    මචන් මේ දෙකෙන් වැඩිය හොඳ මොකද්ද බන් ? මම ඉන්නෙ කඩුවෙල ඒරියා එකේ. පාවිච්චි කරන එවුන් කියපන්කො පොඩ්ඩක්. සිග්නල් තියනවද අනන් මනන් :dull::dull:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    dialog speed wadi 25gb lankabell speed adui 35gb. inna area eka hariyata speed eka check karala ganin. dialog eke speed eka wadi hinda data pata gala iwara wenawa. lankabell eka 35gb hinda ekanam watinawa. :lol:
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    kaduwela mabima peththata poddak yanakota inne thai pansala da mokadda thiyenawa neda anna e hariye wage

    ඔබ පවසන්නේ මහමෙවුනා අසපුව ගැනයි. එම ප්‍රදේශයට ඩයලොග් සතරවැනි ප්‍රවේණී ජංගමය විදුලිසන්දේශ තාක්ෂණවේදය ඇත. :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    kaduwela mabima peththata poddak yanakota inne thai pansala da mokadda thiyenawa neda anna e hariye wage

    ඔබ පවසන්නේ මහමෙවුනා අසපුව ගැනයි. එම ප්‍රදේශයට ඩයලොග් සතරවැනි ප්‍රවේණී ජංගමය විදුලිසන්දේශ තාක්ෂණවේදය ඇත. :)

    oya koi hariyeda ban ? hewagama hariyeda kiyanne mahamewnawa ? :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට්ටාවටනන් ඩයලොග් 4ජී එකේ ස්පීඩ් එක එම්.බී. 35-39 අතර ගානකට එනවා.. පට්ට ස්පීඩ් යකෝ
    ලඞකාබෙල් දන්නෙ නැහැ..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාත් ගන්න එකක් හොය හොය ඉදල ගත්ත dialog 4G ,
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    man slt 4g ganna inne. ubala moko kiyanne. ape line eka nitharama drop wenawa bun. ara wire ehema malakada kanawa :(
    Signal check කරලා ගන්න. පෙනෙන විදිහට Lanka Bell 4G වලට වඩා හොඳයිලු.

    මාත් ගන්න එකක් හොය හොය ඉදල ගත්ත dialog 4G ,

    දාමු බලන්න Speed test එකක්.