කේන්දර_මිත්‍යාව
කේන්දර ගැලපෙන්නේ නැති ත්‍රෙඩ් දැකල තමයි මේක ලියන්න හිතුනේ,

මාත් ලගදීම බදින්න කියල ඉන්නේ, එත් හදහන් ගලපන්න ගියෙත් නෑ , යන්නෙත් නෑ .

ඕවා ගොන් පාට් කියල ගෙදර අයට පොඩි සද්දයක් දාල ලොජිකල් විදිහට කියල දුන්න.

එක පැත්තකින් නාසා එකෙන් ප්ලුටෝ වල HD pics ගන්නවා ,
අනික් පැත්තෙන් අපේ එවුන් ග්‍රහයෝ හින්ද කෙල්ලෝ අතාරිනවා,

ඒ නිසා උබල කේන්දර නිසා ෆුල් හින්දුස්තාන් වෙලා, අවුරුදු ගානක ලව් එකක් අත අරින්න හිතනවානම්,

පොඩ්ඩක් මේව ගැනත් හිතල මුලින්ම ඔය හොල්මන් උබේ හිතෙන් අයින් කරගනින්. ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුන්ටත් උබ ඕව විශ්වාස කරන්නැති හේතුව කියල දීපන්.

අපිට ජිවිතේ වෙන සියලුම දේවල් වලට ග්‍රහ බලපෑම තියනවා කියනවනේ මේ කේන්දර වල.

ග්‍රහයෝන්ට වෙන වැඩ නැද්ද බන් පෘතුවියේ බිලියන හතක් මිනිස්සුන්ට බලපෑම් කර කර ඉන්න.

එතකොට අනික් සත්තු? මදුරුවෝ? එතකොට ක්ෂුද්‍ර ක්ෂුද්‍ර ජීවින්? උන්ටත් ග්‍රහයෝ බලපෑම් කරනවද?

දැන් බලපන් යුරේනස් , නේප්ටුන් ග්‍රහලෝක වෙලත් අපේ කේන්දරේ උන් නැත්තේ අයි කියල නිකමට වත් හිතුවද?

ඒවා හොයාගත්තේ දුරේක්ෂය හැදුවට පස්සේ,

ඒ කියන්නේ කේන්දරේ ග්‍රහයෝ කියන්නේ පියවි ඇහැට පෙන ඒවා විතරද? හෙන අසාදාරනයක් බන් අර ලොකු ග්‍රහලෝක දෙකට , උන් උත්ගොෂණය කරයි උන් ඔටුවොද කියල.

අනික අපි හැමෝටම ලග්නයක් තියනවනේ, ඔය කියන්නේ අහසේ තියන තරු රටාවක්නේ, දැන් බලපන් ඔය කන්‍යා රාශිය ගෑනියෙක් වගේද බන් පෙන්නේ?

(මට නම් අර ගෝනුස්ස විතරයි සිරාවට ගොනුස්සෙක් වගේ පෙන්නේ 
) මට නම් හිතෙන්නේ හෙන ඉස්සර ඩයල් එකක් ජෝයින්ට් පාරක් උර උර ඉද්දි උට ඒ තරු ටික පෙන්න ඇත්තේ ගැනියක් විදිහට, හෙන කෙබරනේ බන් මෙව්වා , 

මේ බලපන්කො කන්‍යා එකේ හැටි, ඔය උඩින් තියෙන්නේ එකේ තරු ටික, දැන් කොහෙද කියපල්ලකෝ මේකේ ගැනියක් ඉන්නේ

මට නම් පෙන්නේ විකට් කීපර් කෙනෙක් කැච් එකක් අල්ලන්න දකුණු පැත්තට පනිනවා වගේ. 

ඉස්සර කාලේ ක්‍රිකට් තිබ්බනම් ඕකට මුන් දාන්නේ "කඩුලු රකින්නා" කියල. 

අනික් ඒවත් ඔච්චරම තමයි ඉතින්. 
අනික තරු රටා වල තියන තරු එකට එකක් ආලෝක වර්ෂ ගණන් ඇතනේ බන් තියෙන්නේ, අපිට ලග වගේ පෙනිලා අපිට හිතෙන එක එක විදිහේ රටා වලට නම් දාගත්තට , ඒ තරු එකට එකක් කිසි සම්බන්දයක් නැනේ බන්.

තව මෙහෙම හිතපන්කෝ, මම ඉපදෙද්දීම , ඒ වෙලාවටම , එහා ඇදෙත් එකෙක් ඉපදෙනවා. ඒ කියන්නේ උට තියෙන්න ඕනි මගේ හදහනම නේ (identical) ,

දැන් ඒ කියන්නේ ඌ කරන්න ඕනි මගේෆීල්ඩ් ෆීල්ඩ් එකේම රස්සාවක්, ඌ බදින්න ඕනි මන් බදින කාලෙටමයි, 
උට හැදෙන්න ඕනිත් මට හැදෙන ලෙඩ රෝගමයි. ඔය වෙලාවට රටේ කීදෙනෙක් ඉපදෙන්න ඇද්ද බන්, නැත්තන් හිතපන්කෝ මහින්ද හරි මයිත්‍රී හරි ඉපදුනු වෙලාවටම ඉපදුනු උනුත් ඇතිනේ බන් මේ රටේ. ඉතින් උන්ටත් රාජ යෝග තිබිල රටේ නායකයෝ වෙන්න තිබ්බනේ? 

ඔය හදහන් බලන පොරකට කාගේ හරි random හදහනක් දීල , වැඩිය ඕනි නෑ , මේකේ අයිති කාරය ගෑණු ද? නැත්තන් පිරිමිද කියල විතරක් හරියට කියන්න පුළුවන් පොරක් ඉන්නවද ?

මේවා ත්රුම්ගන්න හෙන සයංතිෆික් පොරක් වෙන්න ඕනි නෑ, සාමාන්‍ය දැනුමක් තියන ඕනි එකෙකුට තේරුම් ගන්න පුළුවන් මේවා හෙන ආදි කාලේ මිනිස්සු අපේ ජිවිතේ ගෙවෙන විදිහ ගැන අහසේ ග්‍රහලෝක වලට සමානුපාත කරලා හදාගත්ත හෙන ෆැන්ටසි මෙවුව එකක්. ඒ කාලේ හද දෙය්යෝ කියා කියා වැන්දට, දැන් මිනිස්සු හදට ගිහින් , හදේ උඩ පැනල , පඩ ඇරලා ඇවිල්ලත් අවුරුදු පනහක් වෙන්න ආව.

වැඩිය ඕනි නෑ , ජ්‍යෝතිෂය ගැන උපාදි හිටන් තියන උන්ගෙන් , නැත්තන් ඉන්දියාවේ හෙන ජ්‍යෝතිෂ කාපර් ලාගෙන් උපදෙස් අරන් මහින්ද මාම අවුරුදු දෙකකට කලින් ඉල්ලන් කෑවනන්, මේ හන්දි ගානේ බාබර් සාප්පු වගේ කේන්දර කඩ දාගන ඉන්න සේප්පඩයින්ගේ කතා නිසා ඇයි බන් අපි අවුරුදු ගණන් ලව් කරපු කෙල්ලෙක්ව අත අරින්නේ?

අපේ ලංකාවෙයි ඉන්දියාවෙයි මිනිස්සු ඔය කේන්දරේ බලන්නේ නැතුව බොගක් වත් දාන්නේ නෑ ,
එහෙමනං අපේ රට පට්ටෙට දියුණු වෙලා තියෙන්න එපැයි බන් මේ වෙද්දී? හරිම කුජීත පසුගාමී සමාජයක් ඔයි අපේ රටේ තියෙන්නේ,
අපේ වැඩිහිටියෝ අපිට පොඩිකාලේ අකුරු කියවන වෙලාවේ ඉදන් ඕව අපේ ඔලුවට දාල අපේ brainwash කරලා තියෙන්නේ. ඒ අයගේ වැඩිහිටියොත් එයාලට කියල දීල. ඔහොම ඔහොම පරම්පරා ගානක ඉදන් එන හෙන කුජීත ගතානුගතික අදහස් එක පාරට අපේ ඔලුවෙන් අයින් කරගන්න පට්ට අමාරුයි. ඒත් එකා පස්සේ එකා යන හරක් රංචුව වගේ නොයා පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න පුරුදු වෙයල්ලා.

Last edited:
hodata kiyala thiyenawa