ඒකඅ සට්යය කටාවක් අසුරේන්

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
ඒකඅ සට්යය කටාවක් අසුරේන්

මසිට් අහසම්අ අඬුරෙ වෙලේමීන්............
ඔබ්අ ලිඌ කවි අඩ මකී ගෙහින්............
ඒකටු ක්‍රර එප්ද් ඒකිනක...........
ගොටමි අලුටින් මිඋරු කාවිය්ක්.... .......
සිට් ලේසින්..............

බාඩා අනේඅක ආවාට් මෙලොව්න්.................
ටුටින් බාර් ගමි නාඅ බීය්ක්.... ..........
මීයෑඩූනූ අප් ප්‍රමේයෙඒ නාමින්...............
මකූඌ කාවී මාඅ නෑවට ලීය්මී මාසීට් ලේසීන්............
ඕබ රීඩඌ හඩවට මග්ඒ සානහා......
ඒක්වී ඕහු හා....

\චාඅමෝඩි21 2015/08/31 /

(ඒක් සට්යය කටාවක් අසුරේන්..........)

images
(ඒක් සට්යය කටාවක් අසුරේන්..........)
 
Last edited:

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
මෝක්ඩ්A මේඅකේ වෑරඩ්ඩ BRO ??????????
ඔහොම්ඩ් ගඅනු ලමෙයකුට කාටඅ ක්‍රන්නේ ???????? :no::no:
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
වස්තුවේ පැටියෝ අහගනින්කෝ එකපාරක් කියපුවාම උඹ මේවගේ ත්‍රෙඩ් දැම්මොත් මට අවුල් යනවා පොලව පලාගෙන යන්න හිතෙනවා හරියට දාපන්කෝ ප්ලීස් මට OCD තියෙනවා තේරුම් ගනින් ත්‍රෙඩ් එක දාන්න කලින් උඹ කියවල බලපන් කියවන්න පුලුවන්ද කියලා ඔලුව කැක්කුම හැදුනා:(
 
Chamodi21

Member
Aug 23, 2015
365
54
0
post_new.gif

billythekid
user_online.gif

Senior Member

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif

ඕයට මේක්අ හර්යට ලියානඩ ඩන්නවනම් අයේ ලිය්ල ඩාන්න BRO.... මඅට සිනහල් ලීය්න්ඩ් අමරුයෛ BRO TNX. :D
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    ලට්ටනයි..හලිම ඇගුම්බලයි :)
    ටව එවා ඩාන්න
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සංවේදී වැඩි වෙලා භාෂාව අවුල් වෙලා වගේ....උයා ඔච්චරම හැඟුම්බර නොවී ලිව්වා නම් අපිට කියවන්නත් ලේසි වෙන්න තිබුනා :yes:

    මේක වත් පාවිච්චි කරලා බලන්න: http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එක් සත්‍ය කථාවක් ඇසුරෙන්

    මසිත් අහසම අඳුරේ වෙලෙමින්.........................
    ඔබ ලිවූ කවි අද මැකී ගිහින්..............................
    එකතු කර එපද එකිනෙක..........................
    ගොතමි අලුතින් මියුරු කවියක්............................
    සිත් ලෙසින්.......................

    බාදා අනේක ආවාට මෙලොවින්.......................
    තුටින් බාර ගමි නෑ බියක්.............................
    මියැදුණු අපේ ප්‍රේමයේ නමින්............................
    මැකූ ඒ කවි නැවත ලියමි මාසිත් ලෙසින්..........................
    ඔබ රිදූ හදවත මගේ සනහා...........................
    එක්වී ඔහු හා...............................

    චමෝදි21 2015/08/3

    (එක් සත්‍ය කථාවක් ඇසුරෙන්.........................)
    images

    (එක් සත්‍ය කථාවක් ඇසුරෙන්................)
     
    Last edited:
    • Like
    Reactions: LittleCobra

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    නංගී පොඩ්ඩක් මෙහෙ ....එන්න
    ජංගිය පොඩ්ඩක් .......ගලවන්න
    පුංචිම කාලේ දැක්කට ....පස්සේ
    දැක්කෙම නෑ ..............කැවුම
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මසිත් අහසම අඳුරේ වෙලෙමින්.........................
    ඔබ ලිවූ කවි අද මැකී ගිහින්..............................
    එකතු කර එපද එකිනෙක..........................
    ගොතමි අලුතින් මියුරු කවියක්............................
    සිත් ලෙසින්.......................

    බාදා අනේක ආවාට මෙලොවින්.......................
    තුටින් බාර ගමි නෑ බියක්.............................
    මියැදුණු අපේ ප්‍රේමයේ නමින්............................
    මැකූ ඒ කවි නැවත ලියමි මාසිත් ලෙසින්..........................
    ඔබ රිදූ හදවත මගේ සනහා...........................
    එක්වී ඔහු හා...............................

    චමෝදි21 2015/08/3

    (එක් සත්‍ය කථාවක් ඇසුරෙන්.........................)
    images

    (එක් සත්‍ය කථාවක් ඇසුරෙන්................)

    11.gif
    11.gif
     
    • Like
    Reactions: MNV