නුවරඑළියේ යන්නේ නැත්තන් ගනින්! 24ට ගෙන්නලා දෙන්න පුළුවන්! PM me!

stingray eka kiyada
ඇයි මේක අදින්නේ නැද්ද ?![]()
660cc ne machan. 4k 5k nagala. badu daala. AC daala kandu andinna amarui machan. bari na. paw itin engine eka!
660cc ne machan. 4k 5k nagala. badu daala. AC daala kandu andinna amarui machan. bari na. paw itin engine eka!
660cc උනාට with motor නිසා 1000cc වගේ කියල නේද කියන්නේ. එහෙම ගොඩක් යන්න නම් ඕන නෑ. personal use only.
hikzz!! 660cc කියන්නේ 660 බන්. 1000 නෙමෙයි නේ! de-acceleration or break නැත්තන් engine එකෙන්ම තමා battery එකත් charge වෙන්නේ! නුවරඑලිය වගේ යනවා නං 1.5 වත් තියනවා නං හොඳයි.

If i wanted to buy a car for city traveling for 2.6 million i would rather go for Nissan Leaf than this![]()
පෙනුම නම් කැතයි.. better buy a sting ray.
J style machan wenne 26k wage @ 1.1336 BOC exchange rate
X grade nan 25.5k wage wenne @1.1336 BOC exchange rate
පොඩ්ඩක් බලන්න දැන් යෙන් එක එහෙම අවුල් ගිහින්ලු. පොඩ්ඩක් මුගෙනුත් බලන්න 