Suzuki WagonR Hybrid

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    How is Suzuki WagonR Hybrid ?

    744194.jpg
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    නුවරඑළියේ යන්නේ නැත්තන් ගනින්! 24ට ගෙන්නලා දෙන්න පුළුවන්! PM me!
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    නුවරඑළියේ යන්නේ නැත්තන් ගනින්! 24ට ගෙන්නලා දෙන්න පුළුවන්! PM me!

    ඇයි මේක අදින්නේ නැද්ද ? :dull:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    660cc ne machan. 4k 5k nagala. badu daala. AC daala kandu andinna amarui machan. bari na. paw itin engine eka!

    660cc උනාට with motor නිසා 1000cc වගේ කියල නේද කියන්නේ. එහෙම ගොඩක් යන්න නම් ඕන නෑ. personal use only.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    660cc උනාට with motor නිසා 1000cc වගේ කියල නේද කියන්නේ. එහෙම ගොඩක් යන්න නම් ඕන නෑ. personal use only.

    hikzz!! 660cc කියන්නේ 660 බන්. 1000 නෙමෙයි නේ! de-acceleration or break නැත්තන් engine එකෙන්ම තමා battery එකත් charge වෙන්නේ! නුවරඑලිය වගේ යනවා නං 1.5 වත් තියනවා නං හොඳයි.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    hikzz!! 660cc කියන්නේ 660 බන්. 1000 නෙමෙයි නේ! de-acceleration or break නැත්තන් engine එකෙන්ම තමා battery එකත් charge වෙන්නේ! නුවරඑලිය වගේ යනවා නං 1.5 වත් තියනවා නං හොඳයි.

    As i know Engine and Motor works together (when necessory). That makes it feel like 1000cc or more.

    Ya, this won't be suitable for hill areas. I will use this just to travel around Colombo.
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    If i wanted to buy a car for city traveling for 2.6 million i would rather go for Nissan Leaf than this :)

    Wagon R available from 23.5. Also i don't have way to charge it at my place. and there only few charging spots ATM.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    පෙනුම නම් කැතයි.. better buy a sting ray.

    අව්ලක් නෑ බන්. show off එකට නෙමයි ගන්නේ. Stingray එක 3laks විතර වැඩි නේ. එච්චර වටින්නේ නෑ ඕක.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Suzuki Wagon-R Stingray (J-Style)

    28 lax :yes: පොඩ්ඩක් බලන්න දැන් යෙන් එක එහෙම අවුල් ගිහින්ලු. පොඩ්ඩක් මුගෙනුත් බලන්න :eek:

    http://jaailanka.com/
     
    Last edited:

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඔය කියන තරම් අදින්නෙ නැති අවුලක් නෑ නේද මචන්ලා? 5දෙනෙක් දාල සාමන්ය කඳු ගැට්ටක අද්දල බැලුව.ලොකූ අවුලක් නම් තේරුනේ නෑ.ලොකු කන්දක නම් ගිහිල්ල බලන්න බැරි උනා