PayPal | eBay Q & A

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    Ebay

    pen camera 3k gaththa eka seller kenegen masayak beluwa dekak beluwa awe nae ita passe u aye ewannam kiwwa masa 4k beluwa awe nae den mokada karanna thiyenne ebay eken case ekak oen karannath bae payal eken gannath bae seller karayata msg danawa hemadama mu hariyata reply karanne nae email eka ewanna kiyanawa eth email yawanna bae ne and number eka illuwahama eka ewweth nae thawama ebay ekenam apata number eka hoyaganna puluwanne eth eka hari ekada danne nae den kohomada refund ganne

    machan badu awe nathi unoth resend karann kiyanna epa anthima mohotha wenakam balala refund ekak illaganin ehema illagannakota kiyapan hadisiye badu awoth aye pay karannam nathnm mn a sellergenma buy karanawa kiyala... dn nm godak dawas nisa refund gannath beri wei...:( resend karanawa nm tracking ekka genna ganna balanna..
     
    Last edited:
    • Like
    Reactions: Fire_Bird

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    Open karhan seler ta case ekak dan parakku wadi habeyi..ohoma unama awul seen eka.. ewhan balanna badu gatha link eka..
     
    • Like
    Reactions: Fire_Bird

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan photoshop walinda wade karanne :dull::dull::dull:
    hoda puruddak athuwa nokaloth badu packet

    eka tikak supiriyatama karanna one. nattam mattu bun.
    ;)

    Ebay

    pen camera 3k gaththa eka seller kenegen masayak beluwa dekak beluwa awe nae ita passe u aye ewannam kiwwa masa 4k beluwa awe nae den mokada karanna thiyenne ebay eken case ekak oen karannath bae payal eken gannath bae seller karayata msg danawa hemadama mu hariyata reply karanne nae email eka ewanna kiyanawa eth email yawanna bae ne and number eka illuwahama eka ewweth nae thawama ebay ekenam apata number eka hoyaganna puluwanne eth eka hari ekada danne nae den kohomada refund ganne

    email eka tny.cz eke paste ekakata daala e link eka yawanna :)

    meeta passe machan 40 days walin item eka aawe naththam ebay eke case eka open karanna mokada 45days panna kiyanne sorry :(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මගේ තියෙන්නේ sri lanka paypal එකක්.....මෙක අයින් කරලා සල්ලි රිසිව් කරන paypal එකක් හදාගන්න කොහොමද...

    https://www.paypal.com/us/webapps/helpcenter/helphub/article/?solutionId=FAQ1215&topicID=&m=ARA

    තියෙන account එක ක්ලෝස් කරන්න. ඊට පස්සෙ paypal.com.my හරි paypal.com.sg හරි ගිහිල්ල කැමති රටකින් එකක් හදාගන්න :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    machan badu awe nathi unoth resend karann kiyanna epa anthima mohotha wenakam balala refund ekak illaganin ehema illagannakota kiyapan hadisiye badu awoth aye pay karannam nathnm mn a sellergenma buy karanawa kiyala... dn nm godak dawas nisa refund gannath beri wei...:( resend karanawa nm tracking ekka genna ganna balanna..

    ow ekath hodai naththam kelinma refund illana eka thamai hodama wade. badu passe aawoth gewanna puluwanne matath 3-4 paarak wela thiyenawa oya seen eka.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    paypal

    මචන් අපි සල්ලි ගන්න පුළුවන් වෙන්න මැලේෂියන් විදිහට පේපැල් එකක් හදල බැරි වෙලාවත් ඒක ලිමිට් උනොත් අපේ bank account එකේ සල්ලි ගන්න බැරි වෙන්නේ නෑ නේද ? ඒ මොහොතේ අපේ paypal එකේ තියෙන සල්ලි විතරයි නේද ගන්න බැරි වෙන්නේ ?
     
    අඩේ වටිනවා මචන්..:yes: keep it up..
    11.gif

    good one
    4.gif
    4.gif
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mchan mage eby acc eka tiynne sl. Paypal eka tiynne malaysiyan..dan dawas 21 yanwane paymnt enna.. eeka awulak nathda.. thwa deyak kawru hari bid karla dinala oo gewwe nathnam seller kenekta minwada karnna puluwan..ape item ekata trfic ganna bot ekak use karna eka awulda..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මචං ලංකාවේ කෙනෙක්ට සල්ලි ගන්න බෑ කියන්නේ refund කරන සල්ලිවත් කාඩ් එකට add වෙන්නේ නැද්ද එතකොට ?
     
    මේ මගේ යාලුවෙක්ට ආව ?ක්. මගෙන් ඇහුවා. මාත් දන්නේ නැහැ.:eek::eek:
    උගේ තිබ්බ paypal දෙකම permanent limit වෙලා. :sorry::sorry:
    According to paypal rules උට ආයේ account එකක් හදන්න බහැද බන්. :oo: :oo:
    අලුත් එකක් උගේ නමට තියන visa card එකකින් verify කලොත් අහු වෙනවද?
    :baffled::baffled:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Mchan mage eby acc eka tiynne sl. Paypal eka tiynne malaysiyan..dan dawas 21 yanwane paymnt enna.. eeka awulak nathda.. thwa deyak kawru hari bid karla dinala oo gewwe nathnam seller kenekta minwada karnna puluwan..ape item ekata trfic ganna bot ekak use karna eka awulda..

    මචන් ඔය දවස් 21 කේස් එක තියෙන්නෙ මෙන්න මේ දේවල් ටික සම්පුර්ණ කරනකල් විතරයි.
    1. ebay.com එකේ seller කෙනෙන් විදියට transaction 25ක් කරනකල් (item 25ක් sell කරනකල්)
    2. $250ක items sell කරනකල්.
    3. පලවෙනි item එක විකුනල මාස 3ක් සම්පුර්ණ වෙනකල්.

    මෙන්න මේ ඔක්කොම සම්පුර්ණ කරපුවම instant payments එනව. (PayPal resolution center එකේ මුකුත් steps නෑ නේද සම්පුර්ණ කරන්න කියල? දවස් 60ක් යන්න ඌනේ පලවෙනි පය්මෙන්ට් එක ඇවිල්ල $250ක සල්ලි එන්න ඕනෙ වගේ?)

    Traffic ගන්න bot එකක් use කලාට අව්ලක් නෑ මොකද මේකෙන් විසිට් ආව කියල කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැති හින්ද. ගත්ත කෙනා ගෙව්වෙ නැත්තම් අපිට කේස් එකක් open කරන්න පුළුවන් එත් එය සල්ලි ගෙව්වෙ නැත්තම් eBay එක අපෙන් ගත්ත fee එක ආපහු දෙනව දීල අර transaction එක cancel කරනව.
     
    Thnxx macahn .. man dakala tiyanwa godak un hena ikmanin top rated wenwa ehema wenna monawada karanna oona.. anik dee thamayi macahn.. mee thunama eka para wenna oneda ehema nathnam .. mee thunen ekakda wenna oona man ahuwe instant payment update gana macahn..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Ebay
    01.ශ්‍රී ලන්කානුකුලව සාදාගත් ebay account එකකින් adults toys ලිස්ට් කර ඕස්ට්‍රේලියාවේ සිට ෂිප් කිරීම නීත්‍යනුකූලද.
    02.Ebay හි policy වලට පටහැනිද ලංකාවේ adults toys ලිස්ට් කිරීම.
    03.Ebay හි යම් ප්‍රශ්ණයක් සඳහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි email ලිපිනයක් තිබේද. වෙනත් රටවල මෙන් live චැට් සේවාව ලංකාව සඳහාද ලබාගත හැකිද.
    ඉස්තුතියි..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ebay
    01.ශ්‍රී ලන්කානුකුලව සාදාගත් ebay account එකකින් adults toys ලිස්ට් කර ඕස්ට්‍රේලියාවේ සිට ෂිප් කිරීම නීත්‍යනුකූලද.
    02.Ebay හි policy වලට පටහැනිද ලංකාවේ adults toys ලිස්ට් කිරීම.
    03.Ebay හි යම් ප්‍රශ්ණයක් සඳහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි email ලිපිනයක් තිබේද. වෙනත් රටවල මෙන් live චැට් සේවාව ලංකාව සඳහාද ලබාගත හැකිද.
    ඉස්තුතියි..

    Ow ban adult toys nam patta wadee.. math oya awul tika tiyanwa..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Ebay
    01.ශ්‍රී ලන්කානුකුලව සාදාගත් ebay account එකකින් adults toys ලිස්ට් කර ඕස්ට්‍රේලියාවේ සිට ෂිප් කිරීම නීත්‍යනුකූලද.
    02.Ebay හි policy වලට පටහැනිද ලංකාවේ adults toys ලිස්ට් කිරීම.
    03.Ebay හි යම් ප්‍රශ්ණයක් සඳහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි email ලිපිනයක් තිබේද. වෙනත් රටවල මෙන් live චැට් සේවාව ලංකාව සඳහාද ලබාගත හැකිද.
    ඉස්තුතියි..

    Ow ban adult toys nam patta wadee.. math oya awul tika tiyanwa..

    :shocked::shocked::shocked: ඕව කරනවා නං drop shipping ඩ බන් කරන්න හදන්නේ ? :baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Thnxx macahn .. man dakala tiyanwa godak un hena ikmanin top rated wenwa ehema wenna monawada karanna oona.. anik dee thamayi macahn.. mee thunama eka para wenna oneda ehema nathnam .. mee thunen ekakda wenna oona man ahuwe instant payment update gana macahn..

    නෑ මචන් එහෙම ඒකට වෙන්න ඕනෙ කියල නෑ මොකද ඒකට කරන්නත් බෑ වෙන වෙනම උනාට කිසි අව්ලක් නෑ.

    Top Rated වෙන්න වැඩි දෙයක් ඕනෙ නෑ බන් USA වල කෙනෙන්ට item 100ක් විකුනල තිබුනමයි $1000ka බඩු විකුනල තිබුනමයි වැඩේ හරි. International යටත් ඔය වගේ එකක් තියෙන්නෙ.

    Ebay
    01.ශ්‍රී ලන්කානුකුලව සාදාගත් ebay account එකකින් adults toys ලිස්ට් කර ඕස්ට්‍රේලියාවේ සිට ෂිප් කිරීම නීත්‍යනුකූලද.
    02.Ebay හි policy වලට පටහැනිද ලංකාවේ adults toys ලිස්ට් කිරීම.
    03.Ebay හි යම් ප්‍රශ්ණයක් සඳහා ඔවුන්ව සම්බන්ධ කරගත හැකි email ලිපිනයක් තිබේද. වෙනත් රටවල මෙන් live චැට් සේවාව ලංකාව සඳහාද ලබාගත හැකිද.
    ඉස්තුතියි..

    1. කිසිම ප්‍රශ්නයක් නෑ.
    2. නෑ ලිස්ට් කරන්න කිසි අව්ලක් නෑ මොන රටකින් උනත්.
    3. දැනට live chat එක ඉතුරු වෙලා තියෙන්නෙ UK වල විතරයි උන් සපෝට් එක දෙන්නෙ .co.uk වල රෙජිස්ටර් උන account වලට විතරයි. .com එකේ දැන් තියෙන්නෙ phone support විතරයි :(