ජරමර එෆ්එම්
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Sep 1, 2015 #62 තරිඳු ටිරෝන් මද්දුමගේ ගෙ "හංස නිම්නයේ" කියන සින්දුව දෙන්න පුලුවන්ද මට... නව සංගීත මුසුවක් තියනවනම් හොඳයි..
තරිඳු ටිරෝන් මද්දුමගේ ගෙ "හංස නිම්නයේ" කියන සින්දුව දෙන්න පුලුවන්ද මට... නව සංගීත මුසුවක් තියනවනම් හොඳයි..
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Sep 1, 2015 #63 තරිඳුවෝ මට අද දෙන්න ඉංග්රීසි සින්දුවක්.. AVICII බෑන්ඩ් එක TURE ඇල්බම් එකට කියපු Wake Me Up කියන ගීතය.. ඩෙඩිකේට් කරන ගන්නව මට ම..
තරිඳුවෝ මට අද දෙන්න ඉංග්රීසි සින්දුවක්.. AVICII බෑන්ඩ් එක TURE ඇල්බම් එකට කියපු Wake Me Up කියන ගීතය.. ඩෙඩිකේට් කරන ගන්නව මට ම..
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 1, 2015 #64 Apo Prisly mata dedicate karaada sinduwak Edaa vage ekak wenathi enam
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Sep 1, 2015 #65 nrjayasinghe said: අද රික්වෙස්ට් දෙනවද? එළ එළස් Click to expand... ඔව් ඔව් දෙනවා. එල එලස්...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 1, 2015 #67 Rukaef said: කොහොමද? Click to expand... Ah rukaaaa malli monaada kohomada
nrjayasinghe Well-known member Mar 7, 2007 18,117 3,544 113 46 Buttala Sep 1, 2015 #68 මේ ඒක නෙමෙයි උඹල කාලද? මම කනව...
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Sep 1, 2015 #69 nrjayasinghe said: අද රික්වෙස්ට් දෙනවද? එළ එළස් Click to expand... අද රික්වෙස්ට් දෙනවා..
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 1, 2015 #70 Tharindu malli mata denavada Tiron Pererage Kaatath aythi handawe sinduwa
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Sep 1, 2015 #71 දුෂාන් ජයතිලකගෙ ඔබ ඉන්නේ කොහෙද කියා සින්දුව දෙන්න.
prisly Well-known member Oct 8, 2013 1,584 260 83 ගෙදර Sep 1, 2015 #72 Elysium said: Natana sindu tikak request karamu Prisly, antheemata vage ahana puluvan vena Click to expand... එහෙනම් ඔය හින්දම ඉල්ලන්නම් කෝ රන් සමනල ජෝඩුව වාගේ - ranjan මේක හොදය්ද නැත්තන් ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන් මල්ලවාරච්චි
Elysium said: Natana sindu tikak request karamu Prisly, antheemata vage ahana puluvan vena Click to expand... එහෙනම් ඔය හින්දම ඉල්ලන්නම් කෝ රන් සමනල ජෝඩුව වාගේ - ranjan මේක හොදය්ද නැත්තන් ඔබ ගාව මම ඉන්නෙමි - මිල්ටන් මල්ලවාරච්චි
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Sep 1, 2015 #73 nrjayasinghe said: මේ ඒක නෙමෙයි උඹල කාලද? මම කනව... Click to expand... Tharindu mallinam badaginnelu
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Sep 1, 2015 #74 Apith ahagena inne, lassana sindu tikak denna..
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Sep 1, 2015 #76 මේ සින්දුව අහන්නෙත් සෑහෙන කාලෙකින්
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Sep 1, 2015 #77 Elysium said: Ah rukaaaa malli monaada kohomada Click to expand... හොදින් ඉන්නවා. හැබැයි කකුල පොඩ්ඩක් උලුක් වෙලා
Elysium said: Ah rukaaaa malli monaada kohomada Click to expand... හොදින් ඉන්නවා. හැබැයි කකුල පොඩ්ඩක් උලුක් වෙලා
Rukaef Well-known member Jul 17, 2014 7,636 846 113 ●● මාරවිල ●● Sep 1, 2015 #80 කෝ මේ බෑඩ් කොපා අයියා