වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.
අනිත් පැත්තට අවාසියක් තියෙනවා. Page එක load වෙන්න වෙලා යනවා ලංකාවේ වගේ high speed internet තියෙන රටක.![]()
browse compatibility ekath case wenna puluwan neda................
css standards walata godak browsers optimist karala thiyenna.......
Elaow
hugak durata ehemath wenna puluwan.![]()
yko me sliit 1 papers ne

මම මැදින් පැන්නද මන්ද.මෙක මට internet එකෙ search කරද්දි හම්බ උනෙ. HTML Layout design learn කරන්න කියපු site එකක්Link--> www.learnlayout.com

මම මැදින් පැන්නද මන්ද.මෙක මට internet එකෙ search කරද්දි හම්බ උනෙ. HTML Layout design learn කරන්න කියපු site එකක්Link--> www.learnlayout.com