Web Building Techniques

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වාසිය මචන් මං හිතන විදිහට CSS අගැන ලොකු දැනුමක් ඕන නැහැ PS වලින් design කරන නිසා.

    අනිත් පැත්තට අවාසියක් තියෙනවා. Page එක load වෙන්න වෙලා යනවා ලංකාවේ වගේ high speed internet තියෙන රටක. :P

    browse compatibility ekath case wenna puluwan neda................
    css standards walata godak browsers optimist karala thiyenna.......

    ow :yes:
    hugak durata ehemath wenna puluwan. :)
    Ela
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    එළකිරි දිගටම කරගෙන යමු මචන්ලා. මම තාම ඉගනගන්නවා වැඩි දෙයක් නම් දන්නේ නැ.