PayPal | eBay Q & A

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Ebay

    අපි එකම අයිටම් එකක් සෙලර්ස්ල දෙතුන්දෙනෙක්ගෙන් අරගෙන. ඒව අපිට ආවම, කොහොමද හරියටම දැන ගන්නෙ මේ ආවෙ මේ සෙලර්ගෙ අයිටම් එක කියල?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ebay

    අපි එකම අයිටම් එකක් සෙලර්ස්ල දෙතුන්දෙනෙක්ගෙන් අරගෙන. ඒව අපිට ආවම, කොහොමද හරියටම දැන ගන්නෙ මේ ආවෙ මේ සෙලර්ගෙ අයිටම් එක කියල?

    meeka nam math prshnayak wela tiyanwa ban..samahru nam item code eka ehema dala ewanawa..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    meeka nam math prshnayak wela tiyanwa ban..samahru nam item code eka ehema dala ewanawa..

    ඔව් මචෝ. සමහරුන්ගෙ නම් තියනව කෝඩ් එක. එහෙම කෝඩ් එක එන්නෙ නෑ ගොඩක් එවුන්ගෙ..
    ඒව කාගෙන්ද ආවෙ කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඔව් මචෝ. සමහරුන්ගෙ නම් තියනව කෝඩ් එක. එහෙම කෝඩ් එක එන්නෙ නෑ ගොඩක් එවුන්ගෙ..
    ඒව කාගෙන්ද ආවෙ කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද?

    address eke podi podi spelling wenas karapan :rofl::rofl:
     
    • Like
    Reactions: HML and Gayan_BC

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මචං ලංකාවේ කෙනෙක්ට සල්ලි ගන්න බෑ කියන්නේ refund කරන සල්ලිවත් කාඩ් එකට add වෙන්නේ නැද්ද එතකොට ?
    refund කරන ඒව ආපහු card එකටම එනව එතන අව්ලක් නෑ මචන්. :cool:

    මේ මගේ යාලුවෙක්ට ආව ?ක්. මගෙන් ඇහුවා. මාත් දන්නේ නැහැ.:eek::eek:
    උගේ තිබ්බ paypal දෙකම permanent limit වෙලා. :sorry::sorry:
    According to paypal rules උට ආයේ account එකක් හදන්න බහැද බන්. :oo: :oo:
    අලුත් එකක් උගේ නමට තියන visa card එකකින් verify කලොත් අහු වෙනවද?
    :baffled::baffled:

    permanent limit උනා කියන්නෙ සොරි තමයි එත් මමනම් උන් එක්ක ගේම ඉල්ලල එකම එක පාරක් permanent limit උන account එකක් restore කරන තියෙනව :P

    අලුත් account එක හදල තියෙන්නෙ වෙන නමකින්නම් අව්ලක් වෙන්නෙ නෑ. හැබැයි කලින් account එකේ තිබුන card එකක්නම් අන්න එතකොටනම් පොඩි අව්ලක්.

    බෙන් 10;18904644 said:
    Ebay
    මන් බඩු විකුන්නන් පටන් අරන් දැන් මාසයක් විතර වෙනවා. මට මේ මාසෙත් 10ක් තමා Sell කරන්න පුළුවන්. ඒ ගාන වැඩි කරගන්න විදිහක් නැද්ද? ( sell Limit එක )
    My eBay summary එකේ තියෙනව request higher selling limits කියල එකක් එකෙන් ගිහින් බලන්න මොනාද තියෙන options කියල. එතන මුකුත් නැත්තම් eBay ඒකට කෝල් එකක් දීල තමයි වැඩේ කරගන්න වෙන්නෙ.

    Ebay

    අපි එකම අයිටම් එකක් සෙලර්ස්ල දෙතුන්දෙනෙක්ගෙන් අරගෙන. ඒව අපිට ආවම, කොහොමද හරියටම දැන ගන්නෙ මේ ආවෙ මේ සෙලර්ගෙ අයිටම් එක කියල?

    ගොඩක් අයනම් එයාලගේ කාඩ් එකක් දානව පාර්සලේ ඇතුලට එතකොට හොයාගන්න පුළුවන් එහෙම නැත්තම් ඉතින් return address එක බලල eBay item එකේ page එකේ තියෙන location එකත් එක්ක බලන්න වෙනව. එහෙමත් නැත්තම් ඉතින් address එක දෙනකොට පොඩි පොඩි වෙනස්කම් කරල දාන්න ;)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    macahn bid ekak ghin eeka close wela api kochara kalayak yankam Balanna oneda ban payment enna..payment awee nathnam eeta passe apita karanna puluwan monawada .. buyers lata mesg danmata reply ekakuth na ban :( item 3k tiyanwa sell unaa ..gewala na ban ekak dan dawas 5 kata wada wadi ban redda :(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    macahn bid ekak ghin eeka close wela api kochara kalayak yankam Balanna oneda ban payment enna..payment awee nathnam eeta passe apita karanna puluwan monawada .. buyers lata mesg danmata reply ekakuth na ban :( item 3k tiyanwa sell unaa ..gewala na ban ekak dan dawas 5 kata wada wadi ban redda :(

    open a case
     
    දවස් 3ක් බලහන් එත් අරු ගෙව්වෙ නැත්තම් කේස් එකක් open කරහන් payment not received කියල. දවස් 8ක් ඇතුලත අරු ගෙව්වෙ නැත්තම් අපිට eBay එකෙන් Final value fee එක දෙනව.

    BuyItNow වලදි request immediate payment option එක active කරහන්.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    $2000 $3000 payment eddi marenna hithenawa bun fee eka dakala. mekata wisadumak nadda buyerta fee eka gewanna kiyanawa arenna. e kiwwe mata mona widiyata payment eka awath buyerta fee eka gewanna wena wdiyata
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    $2000 $3000 payment eddi marenna hithenawa bun fee eka dakala. mekata wisadumak nadda buyerta fee eka gewanna kiyanawa arenna. e kiwwe mata mona widiyata payment eka awath buyerta fee eka gewanna wena wdiyata

    එහෙම විදියක් නෑ බන්. මටත් තනි ඇහැට ඇඩෙනව බන් මේ ටිකේ Adobe CS6 Master collection keys ටිකක් වික්ක eBay fee එක $90i PayPal fee එක $40i එක item එකට :no: :growl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    machan ebay coupn hambuna kiyala godak aya dala tibba ewa ganna karamayk thiyenawada.lap ekakuth gatta lagadi ebay eken :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ebay/paypal

    ඔව් ලංකාවෙ විදියට හදපු account වලට සල්ලි ගන්න බෑ. ඒ වගේම කලින් හදපු account එකක රට වෙනස් කරන්නත් බෑ ඒ හින්ද කරනවානම් කරන්න තියෙන එකම දේ තමයි දැන් තියෙන account එක ක්ලෝස් කරල Malaysia, Singapore වගේ රටක account එකක් හදන එක.

    එක්කෙනෙකුට එකම රටේ එකම නමින් account දෙකක් තියාගන්න පුළුවන් හැබැයි එකක් personal වෙන්න ඕනෙ අනිත් එක Premier හෝ Business වෙන්න ඕනෙ.
    .....................................................................................................................

    මමත් හිතන් ඉන්නවා ebay එකෙන් selling කරන්න මට තියෙන්නේ ලන්කවේ paypal personal account එකක්..ඒකට සල්ලි ගන්න බෑ නේද...
    මම දැනට හදලා තියෙන paypal account එකට දාලා තියෙන්නේ commercial bank account එකක්..මම අපහු Malaysia හරි Singapore හරි account එකක් හදනවානම් කලින් එකට දාපු commercial bank account එක දාන්න බෑ නේද?
    මම ඒකට දාන්න වෙන bank account හදා ගන්න ඔනෙද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මමත් හිතන් ඉන්නවා ebay එකෙන් selling කරන්න මට තියෙන්නේ ලන්කවේ paypal personal account එකක්..ඒකට සල්ලි ගන්න බෑ නේද...
    මම දැනට හදලා තියෙන paypal account එකට දාලා තියෙන්නේ commercial bank account එකක්..මම අපහු Malaysia හරි Singapore හරි account එකක් හදනවානම් කලින් එකට දාපු commercial bank account එක දාන්න බෑ නේද?
    මම ඒකට දාන්න වෙන bank account හදා ගන්න ඔනෙද?

    දාන්න පුළුවන් හැබැයි කලින් account එකෙන් remove කරල හරි account එකම ක්ලෝස් කරල හරි.