▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා & දොස්තර මහත්වරු මේකට උත්තරයක් දෙන්නකෝ.. :(

    මට ටික දවසක ඉදන් කන්න බෑ.. Peritol( cyproheptadine) බීවා මාසයක් විතර නැවැත්තුව විතරයි බඩගිනි තිබ්බත් කන්න බෑ.. වතුර බිබී ඉන්නේ ගොඩක් වෙලාවට. ආයේ appetite එක normal කරගන්න මොනවද කරන්න පුළුවන්.. :nerd:

    BMI - 15.7 :(
    AGE 21

    Tablet, pills or vitamin මොනවහරි තියනවනම් කියන්න..
    ස්තුති..

    Last edited:

    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0

    1)මචන් ටික දවසක් කියන්නෙ කොච්චර කල් මේක තියෙනවද?(මාසයක් Peritol බීලා තියෙනවා කියන්නේ Peritol බෝන හෙතුවත් කෑම අරුචියද නැත්නම් වෙන හෙතුවක්ද?එහෙමනම් කොච්චර කල් කෑම අරුචිය තියෙනවද?)
    2)කෑම අරුචිය මිසක් ගිලීමේ අපහසුවක් නෑනේ.
    3)බර අඩුවීමක් තියෙනවද? නත්නම් ඉස්සරත් මේ වගේම බර අඩුද? නැත්නම් මහත් වෙන ගතියක් තියෙනවද?
    4)කම්මැලිගතියක් ,නිදිමත ගතියක්,පෙරට වඩා ඉක්මණින් වෙහෙසට පත්වීමක් හෝ ක්ලාන්තවීමක් වෙලා තියෙනවද?
    5)වෙන මොනවත් රෝග ලක්ෂණ තියෙනවද?(දිගු කල් පවතින කැස්ස, මලපහ කිරීමේ වෙනසක්-වාර ගණන/පාට /ස්වභාවය ,බඩේ වේදනාවක්/ගැස්ට්‍රයිටිස් ,උණ ,ඇස් කහ පාට වීමක්, මුත්‍රාවල වෙනසක්,ඇග කැසීම,හිසරදය,තැල්මක් ඇති වු ස්ථානවල දම් පැහැවීමක් හො වෙනත් )
    6) වෙන මොනවත් අසනීප තියෙනවද?
    7)මේක පටන් ගන්න කාලේ ජිවීතයෙ මොනවත් වෙනසක් වුනාද?
    8)කෑම කන්නේ ගෙදරින්ද?කඩෙන්ද ? වෙනත් තැනකින් කනකොටත් කෑම අරුචිය තියෙනවද? නැත්නම් එක තැනකට විතරද මේක බලපාන්නේ?
    9) මොනවත් මානසිකව වදදෙන දෙයක් තියෙනවද? නැතිනම් නිතරම කණගාටු ස්වභාවයකින් පසුවෙනවද?

    මචන් කෑම අරුචියට ගොඩක් හේතු තියෙනවා.ඉතින් මොකක් හරි හේතුවක් තියෙනවනම් හෙතුවට පිලියම් කිරීම තමයි වෙන්න ඕනේ.ඒක නිසා කෑම අරුචියට බෙහෙතක් කියලා විශේෂ මොනවත් කියන්න බෑ.මීට කලින් මේකට බෙහෙත් අරගෙන හෝ පරික්ෂණ කරලා තියෙනවද?
    BMI - 15.7 කියන්නේ නම් බර මදි.
    ඔයාජොබ් එකක් කරනවද? නැත්නම් තාම ඉගෙන ගන්නවද? බොහෝවිට ස්ට්‍රේස් එකටත් මෙහෙම වෙන්න පුලුවන්.
    නැත්නම් ඔයා එක තැනකටම වෙලා ඉන්න කෙනෙක්නම් එකත් කෑමරුචියට බලපානවා.ටිකක් ඇක්ටිව් වෙන එකෙනුත් කෑමරුචිය වැඩිවෙනවා.
    ඊට අමතරව කෑම අරුචිය ඇතිවන අවස්ථා තමයි තයිරොක්සීන් ඌනතාවය,ආහාර මාර්ගයේ රෝග,ලන්කාව වගේ රටවල්වල ක්ෂය රෝගය, වකුගඩු රෝග,අක්මාවේ රෝග තත්ත්වයන් සහ සමහර රුධිර රෝග තත්ත්ව.(බය වෙන්න එපෝ මේ වගේ දෙවල්වල්දිත් මෙහෙම වෙන්න පුලුවන් කියන්න මේ ටික ලිව්වේ)
    කෑම අරුචිය නිසාත් සමහර ප්‍රශ්න එන්න පුලුවන් රක්තහීනතාවය,විටමින් ඌනතාවයන් වගේ. එහෙම ප්‍රශ්නයක් නැත්නම් සප්ලෙමන්ට්ස් විශේෂයෙන් ගන්න අව්ශ්‍යතාවයක් නෑ.
    උඩින් අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න.ඊට පස්සෙ බලමු මොකද්ද කරන්න පුලුවන් කියලා.
     
    ස්තුති Dr. පිළිතුරට..

    1- පෙරිටෝල් බීවේ ටිකක් මහත් වෙන්න කියල හිතාගෙන.. බර 47KG විතර තිබ්බ, 43KG විතර බැස්ස නිසා තමයි බීවේ.. net එකෙන් හොයාගෙන.. මුල් කලේ නම් හොදට කන්න පුලුවන් උනා.. බරේ නම් වෙනස වුනේ නෑ..
    2- නෑ.. බඩගිනි තිබ්බත් කන්න බෑ.. වතුර බිබී ඉන්නවා..
    3- පිළිතුර 1..
    4- Insomnia ලාවට තියනවා.. :( දැන් ගොඩක් හොදයි.. 1 ට විතර නින්ද යනවා.. දවල් 1 ට එහෙම නැත්නම් 5 ට විතර නිදිමතක් නම් එනවා.. ඒක එච්චරම අවුලක් නෑ.. වැඩක් කරනවා.. එතකොට හරි.. කලන්තේ හැදුනේ එක පාරයි ජීවිතේට.
    5-6 නෑ.. උණක් වත් හැදුනු කාලයක් මතක නෑ.. :oo:
    7-
    8-ගෙදරින්
    9- එහෙම ලොකුවට ප්‍රශ්නයක් නෑ..​

    ජොබක් කරන්නේ නම් නෑ.. සෙනසුරාද class. අනික් දවස් වල ගොඩක් දුරට ගෙදර තමා.. martial arts කරනවා.. සතියට 3න් පාරක් විතර exercise කරනවා.. බර පොඩ්ඩක් වැඩි කරගෙන ඇග හදාගන්න තමයි අවශ්‍ය.... shirt එකක් ගලවල ඉන්න නෑ කටුස්ස වගේ.. :( මං Dr. කෙනෙක් හම්බෙන්න ගියා.. (6 වෙනිදා) Domperidon + තව බෙහෙත් වර්ග 2ක් දුන්න.. ආයේ activit multivitamin එක ගන්න කිව.. බෙහෙත් බීවා vitamin නම් ගත්තේ නෑ.. එත් තාම අඩුවක් නෑ..
     
    Last edited:

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    urgent

    meka mage blood test report eka

    20150720_202520.jpg

    20150720_202429.jpg

    me report eka anuva mage

    1.Sugar
    2.SGPT
    3.SGOT
    4.Cholesterol

    vala tathvayan kohomada kiyla kiyanna puluvanda...normalda nettan monahari aul tiyanavada kiyala

    සියල්ල නොර්මල්.ලිපිඩ් ප්‍රොෆයිල් එක ඉතාමත් හොදයි
     
    • Like
    Reactions: dath kimbula

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    ORLISTAT CAPSULES 120mg
    බෙහෙත කොහොමද මචං, මගේ BMI වැඩි ටිකක්, මගෙ යාළුවෙක් ගන්නවා මේකෙන් දවසකට 2ක් ....
    Side effect එහෙම තියනවාද මේකෙන්....

    රස්සාවේදි කරන medical වලදි BMI ටිකක් බලපානවා ඒකයි case එක....
     
    Dr.Rumack2

    Member
    May 22, 2015
    16
    8
    0
    ORLISTAT CAPSULES 120mg
    බෙහෙත කොහොමද මචං, මගේ BMI වැඩි ටිකක්, මගෙ යාළුවෙක් ගන්නවා මේකෙන් දවසකට 2ක් ....
    Side effect එහෙම තියනවාද මේකෙන්....

    රස්සාවේදි කරන medical වලදි BMI ටිකක් බලපානවා ඒකයි case එක....

    ORLISTAT වලින් කරන්නේ මචන් කෑමවල තියෙන තෙල් අවශෝෂණය වෙන එක අඩු කරන එක. ඒක ශරිරයට අවශෝෂණය වෙන්නේ අවම වශයෙන් ඒක නිස අතුරු ආබාධ විදියට ප්‍රධාන වශයෙන් එන්න පුලුවන් බඩ බුරුල්වීම,ඔක්කාරය හා වමනය(මේවත් ඇතිවෙන්නෙ ටිකක් කලාතුරකින්).ඊට අමතරව මාන්ශපේශී වේදනාව,කොන්ද කැක්කුම,කැස්ස ,උණ ,කෑම අරුචිය වගේ දේවල් එන්න පුලුවන්.හැබැයි ඉතා කලාතුරකින් තමයි එවත් ඇතිවන්නේ. තේල් අධික කෑමත් එක්ක බඩ බුරුල්වීම ටිකක් අත්විදින්න වෙන්න පුලුවන්. ටිකක් දරුනු( එහෙත් ඉතාමත් දුලබ අතුරු අබාධ) තමයි දරුනු කොන්ද කැක්කුම , මුත්‍රා සමග ලේ පිටවීම,මුත්‍රා කිරිමේ අපහසුතාවය හෝ අක්මාවට හානි පැමිනිම(ඇස් කහ පැහැවීම මගින් මෙය අදුර ගන්න පුලුවන්.)
    ඊට අමතර මේදය සමග අවශෝෂණය වන විටමින වන A,D,E,K අවශෝෂණය අඩු වෙන්න පුලුවන්.ඒවා පෙති මගින් ගැනීම මගින් ඒක මගහැරව ගන්න පුලුවන්(ORLISTAT ගැනීමට පැය 2කට පෙර හෝ පසු ගන්න)
    හැබැයි කියන්න ඕන ප්‍රධාන දේ තමයි ORLISTAT කියන්නේ කෙට්ටුවෙන්න තියෙන මැජික් බෙහෙතක් නෙවෙයි.ඒකෙන් වෙන්නෙ තෙල් අවශෝsහණය අඩුවෙන එක විතරයි. ඒකේ ප්‍රතිපල ලැබෙන්න නම් ආහාර පාලනය,ව්‍යායාම සමග තමයි භාවිතා කරන්න ඕනේ. ORLISTAT නොගෙන හෝ ව්‍යායාම හා ආහාර පාලනය මගින් BMI එක අඩුකරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: laMir

    Thankx DOC.......එකත් ට්‍රියි එකක් දිලා බලන්න ඕන.......
    11.gif
    :):)
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13

    :):):)
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Machanla Colombo general hospital eken gynecomastia surgery eka karaganna puluwanda ? cosmetic surgery ekak Hinda Bae kiyaida ?
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    හෙනයා;18823214 said:
    migraine වලට බෙහෙත් නැද්දෝ?

    පළමුවෙන්ම කිවයුතු දෙයනම් Migraine හෙවත් ඉරුවාරදය ඇතිවන්නේ හිසෙහි ඇති රුධිර නාලිකා (Vascular disease ) සම්බන්ධ රෝගී තතවයක් හේතුවෙනි. එය ඇතිවීමට හේතුව හෙවත් රෝගී නිධානය (Pathogenesis) තවම හරියට සොයාගෙන අවබෝධ කරගෙන නොමැත. එබැවින් බටහිර වෛදය විද්‍යයාවට අනුව නම් එය නිට්ටාවට සුවකළ නොහැකි අතර බෙහෙත් මගින් පාලනයක් සිදුකිරීමට පමණක් පුලුවන් බව දැනුම් දෙනු කැමැත්තෙමි.

    මෙහිදී ඇතිවන හිසරදය සමග පහත රෝගී ලක්ෂණ ඇතිවේ.
    හිසෙහි වරකට එක පැත්තක් පමණක් කැක්කුම
    ඇස් කලුවන් ගැසීම
    වමනය යෑමට පැමිණීම හෝ වමනය යෑම.

    මෙම හිසරදය කිසි විටකත් සාමාන්‍යය පැනඩෝල් මගින් පාලනයක් නොවේ.

    ඉරුවාරදය තත්ත්වය ඇති වීමේදී එය ඇතිවීම කෙරෙහි හේතුවන සාධක කීපයක් ඇති අතර හැකිතාක් ඒවා වැලැකීමෙන් එම තත්තවය පාලනය කරගත හැක. වෛද්‍යය විද්‍යයාවේමෙය CHOCOLATE යන කෙටි පදයෙන් හඳුන්වනු ලබන අතර ඒවා.
    CH -Cheese ( චීස්)
    OC - OCP (උපත් පාලන පෙති - මෙය කාන්තාවන්ට පමණයි )
    OL - AlcohOL (වයින් හෝ අනිකුත් සියලු මධ්‍යයසාර වර්ග)
    A - Anxiety (හිතේ ඇතිවන කළබල කාරී තත්ත්වයන්)
    T - Travel (ගමන් බිමන්)
    E - Exercise (ව්‍යයායාම)

    යන කාරණා දැක්විය හැක. හැකිතාක් ඉහත කාරණා අඩු කිරීම මගින් හෝ සම්පූර්ණයෙක් නැවැත්වීමෙන් ඔබට ඉරුවාරදය යම්තාක් දුරකට පාලනය කර ගත හැක. එමෙන්ම අධික අව් රශ්මියක් ඇති විටක එලියේ ඇවිදින්නේ නම් හිස් ආවරණයක් හෝ කුඩයක් වැනි යමක් භාවිත කිරීම අනුමත කරමි.

    ඉරුවාරදය සඳහා බෙහෙත් කීපයක් දෙනු ලැබේ. තත්ත්වය අනුව ඔබට
    Ibuprofane 200 mg / 400 mg දවසට දෙවරක්
    එමගින් ඇතිවන උදරයේ බිත්ති හානිය නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් වැලැක්වීමට Esomeprazole 20 mg or Omeprazole 20 mg දවසට දෙවරක්
    Penadol සමග Codeine අන්තර්ගත Rapidene or Panadine 1g දවසට දෙවරක් (මෙයින් මත් ගතියක් ඇතිවෙන බැවින් ඔබ යන්ත්‍ර සමග වැඩ කරන්නේ නම් , උස් තැන් වල වැඩ කරන්නේ නම් හෝ වාහන පැදවීම කරන්නේ නම් පානය නොකල යුතුය )
    යන බෙහෙත් ත්‍රිත්වය දින 5 ක් පමණ දෙනු ලබන අතර
    Flunerazine 10 mg රාත්‍රියට පමණක් සති දෙකක් පමණ ගතයුතුවේ.
    තව ඇතිවන වමනය පාලනයට කෑමට පැය භාගයකට පමණ පෙර Domperidone 10 mg දිනකට දෙවරක් ගැනීම යෝග්‍යය වේ.

    ඔබට මෙම බෙහෙත් වෛද්‍යය වරයෙකුගේ සටහනක් නොමැතිව ලබා ගත නොහැකි බැවින් වෛද්‍යයවරයෙක් හමුවීම අනුමත කරමි.
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    Machanla Colombo general hospital eken gynecomastia surgery eka karaganna puluwanda ? cosmetic surgery ekak Hinda Bae kiyaida ?

    ගැටලුවක් නොමැත. ඔය සැත්කමේදී ඔබේ පියයුරු වටා ඇති අතිරේක මේද ස්ථරය ඉවත් කිරීම සිදුකරයි. ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යය සායනයට (කාමර අංක 44) සතියේ ඕනේම දිනක ගොස් පෙන්වීමෙන් හෝ ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යයවරයෙකු චැනල් කර පෙන්වා ජාතික රෝහලේ ඔහුවේ වාට්‍ටුවට ඇතුල්වීම අවසර ඉල්ලා ඔබට එය පහසුවෙන් කරගත හැක. වියයුතු එකම දෙය ලැජ්ජා නොවීම පමණයි...
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    ගැටලුවක් නොමැත. ඔය සැත්කමේදී ඔබේ පියයුරු වටා ඇති අතිරේක මේද ස්ථරය ඉවත් කිරීම සිදුකරයි. ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යය සායනයට (කාමර අංක 44) සතියේ ඕනේම දිනක ගොස් පෙන්වීමෙන් හෝ ජාතික රෝහලේ ශෛල්‍යය වෛද්‍යයවරයෙකු චැනල් කර පෙන්වා ජාතික රෝහලේ ඔහුවේ වාට්‍ටුවට ඇතුල්වීම අවසර ඉල්ලා ඔබට එය පහසුවෙන් කරගත හැක. වියයුතු එකම දෙය ලැජ්ජා නොවීම පමණයි...

    Thanks machan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,752
    16,863
    113
    Kottawa

    පළමුවෙන්ම කිවයුතු දෙයනම් Migraine හෙවත් ඉරුවාරදය ඇතිවන්නේ හිසෙහි ඇති රුධිර නාලිකා (Vascular disease ) සම්බන්ධ රෝගී තතවයක් හේතුවෙනි. එය ඇතිවීමට හේතුව හෙවත් රෝගී නිධානය (Pathogenesis) තවම හරියට සොයාගෙන අවබෝධ කරගෙන නොමැත. එබැවින් බටහිර වෛදය විද්‍යයාවට අනුව නම් එය නිට්ටාවට සුවකළ නොහැකි අතර බෙහෙත් මගින් පාලනයක් සිදුකිරීමට පමණක් පුලුවන් බව දැනුම් දෙනු කැමැත්තෙමි.

    මෙහිදී ඇතිවන හිසරදය සමග පහත රෝගී ලක්ෂණ ඇතිවේ.
    හිසෙහි වරකට එක පැත්තක් පමණක් කැක්කුම
    ඇස් කලුවන් ගැසීම
    වමනය යෑමට පැමිණීම හෝ වමනය යෑම.

    මෙම හිසරදය කිසි විටකත් සාමාන්‍යය පැනඩෝල් මගින් පාලනයක් නොවේ.

    ඉරුවාරදය තත්ත්වය ඇති වීමේදී එය ඇතිවීම කෙරෙහි හේතුවන සාධක කීපයක් ඇති අතර හැකිතාක් ඒවා වැලැකීමෙන් එම තත්තවය පාලනය කරගත හැක. වෛද්‍යය විද්‍යයාවේමෙය CHOCOLATE යන කෙටි පදයෙන් හඳුන්වනු ලබන අතර ඒවා.
    CH -Cheese ( චීස්)
    OC - OCP (උපත් පාලන පෙති - මෙය කාන්තාවන්ට පමණයි )
    OL - AlcohOL (වයින් හෝ අනිකුත් සියලු මධ්‍යයසාර වර්ග)
    A - Anxiety (හිතේ ඇතිවන කළබල කාරී තත්ත්වයන්)
    T - Travel (ගමන් බිමන්)
    E - Exercise (ව්‍යයායාම)

    යන කාරණා දැක්විය හැක. හැකිතාක් ඉහත කාරණා අඩු කිරීම මගින් හෝ සම්පූර්ණයෙක් නැවැත්වීමෙන් ඔබට ඉරුවාරදය යම්තාක් දුරකට පාලනය කර ගත හැක. එමෙන්ම අධික අව් රශ්මියක් ඇති විටක එලියේ ඇවිදින්නේ නම් හිස් ආවරණයක් හෝ කුඩයක් වැනි යමක් භාවිත කිරීම අනුමත කරමි.

    ඉරුවාරදය සඳහා බෙහෙත් කීපයක් දෙනු ලැබේ. තත්ත්වය අනුව ඔබට
    Ibuprofane 200 mg / 400 mg දවසට දෙවරක්
    එමගින් ඇතිවන උදරයේ බිත්ති හානිය නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් වැලැක්වීමට Esomeprazole 20 mg or Omeprazole 20 mg දවසට දෙවරක්
    Penadol සමග Codeine අන්තර්ගත Rapidene or Panadine 1g දවසට දෙවරක් (මෙයින් මත් ගතියක් ඇතිවෙන බැවින් ඔබ යන්ත්‍ර සමග වැඩ කරන්නේ නම් , උස් තැන් වල වැඩ කරන්නේ නම් හෝ වාහන පැදවීම කරන්නේ නම් පානය නොකල යුතුය )
    යන බෙහෙත් ත්‍රිත්වය දින 5 ක් පමණ දෙනු ලබන අතර
    Flunerazine 10 mg රාත්‍රියට පමණක් සති දෙකක් පමණ ගතයුතුවේ.
    තව ඇතිවන වමනය පාලනයට කෑමට පැය භාගයකට පමණ පෙර Domperidone 10 mg දිනකට දෙවරක් ගැනීම යෝග්‍යය වේ.

    ඔබට මෙම බෙහෙත් වෛද්‍යය වරයෙකුගේ සටහනක් නොමැතිව ලබා ගත නොහැකි බැවින් වෛද්‍යයවරයෙක් හමුවීම අනුමත කරමි.

    thanks macho.. rep ++ :cool::cool:
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    mama me seen eka meke post karanne ape kiriye inna expert dennek kiwa mata me thred eke meka dala balanna kiyala
    (Ridila™) and පැටියා

    mage ikili kasanawa.
    dumburu paatata pallam awith tiyenne
    alluwama kasanawa wadi
    dadiyatat kasanawa wadida koheda
    perasamata athul paththenuth kasanawa
    topa uda samapara welawata thith wage bibili enawa
    eke sensitive gathiyath adui wage(mata hitena widiyada manda)
    jock itch kiyala net eke search karanna kiyala ape kiriye kollek kiwa.
    e photos nam aththatama mata tiyena case ekata godakma samaanai
    mama inna paththe hoda doctors naha.
    itin mekata gaanna hoda cream ekak kiyanna puluwanda?
    loku help ekak
     
    mycoral cream එක ඉකිලිවල රැශ් එකේ සහ රැශ් එක වටා ප්‍රදේශයේ දවසට දෙවරක් ආලේප කරන්න.
    රැශ් එක නැතිවෙලා දවස් කිහිපයක් යනතුරු භාවිතා කරන්න
    දිනපතා ස්නානය කරන්න .
    පෙරසම ඇතුලත කැසීමට හේතුව රැශ් එක නොවේ.එම ප්‍රදේශය දිනපතා පිරිසිදු කිරිමෙන් එය අඩුවෙනු ඇත.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    mama me seen eka meke post karanne ape kiriye inna expert dennek kiwa mata me thred eke meka dala balanna kiyala
    (Ridila™) and පැටියා

    mage ikili kasanawa.
    dumburu paatata pallam awith tiyenne
    alluwama kasanawa wadi
    dadiyatat kasanawa wadida koheda
    perasamata athul paththenuth kasanawa
    topa uda samapara welawata thith wage bibili enawa
    eke sensitive gathiyath adui wage(mata hitena widiyada manda)
    jock itch kiyala net eke search karanna kiyala ape kiriye kollek kiwa.
    e photos nam aththatama mata tiyena case ekata godakma samaanai
    mama inna paththe hoda doctors naha.
    itin mekata gaanna hoda cream ekak kiyanna puluwanda?
    loku help ekak

    අපගේ අනික් වෛද්‍යය තුමන් ඉදිරිපත් කළ කරුණු වලට අමතරව ඔය සම්බන්ධව මගේ මතයත් ඉදිරිපත් කරන්න මම කැමතියි.

    පළමුවෙන්ම කියන්න ඕනේ සම සම්බන්ධ රෝග කිසිවක් ඇසින් බලන්නේ නැතිව විස්තර අහලා මේ විදිහට බෙහෙත් කරන්න අමාරු බව. ඔබ ඔබගේ තිබෙන පැල්ලම් වල පින්තූර කීපයක් අප හට පෞද්ගලික පණිවුඩයක් ලෙස එව්වානම් මීට වඩා සාර්ථක පිලිතුරක් ලබා දීමට තිබුනා. නමුත් ඔබ පවසන ආකාරයට එය Jock itch හෙවත් Tinea cruris තත්ත්වයට සමානයි නම් ඒ සඳහා පහත ක්‍රියාපිලිවෙත ඔබට යෝජනා කරනවා.

    වෙළඳ පොළේ ඇති Antifungal හෙවත් ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීමට මම ප්‍රථමයෙන් යෝජනා කරනවා. ඒ සඳහා Ketoconazole හෝ Clotrimazole යන ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීම යෝග්‍යය වෙනවා. මෙය මිලෙන් රුපියල් 800 ක් පමණ වෙනවා. මෙය දිනපතා දවසට දෙවරක් සාමාන්‍යය සබන් වෙනුවට ඔය ඉකිලි ප්‍රදේශයට ආලේප කිරීම සිදු කළ යුතුයි. සබන් වෙනුවට Ketaconazole අන්තර්ගත Mycoral හෝ Nizoral වැනි ෂැම්පූ වර්ගයකින් වුවද ඒ ප්‍රදේශය පිරිසිඳු කිරීමට යොදා ගත හැකි නමුත් සබන් කැටයක් භාවිතය වඩා සුදුසු බව මම අනුමත කරනවා.

    පසුව එම ප්‍රදේශයේ ඇති දිලීර තව දුරටත් ඉවත් කිරීම සඳහා Clotrimazole , Ketoconazole හෝ Miconazole අන්තර්ගත ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම යෝග්‍යය වනවා. නමුත් කැසීම මැඩ පැවැත්වීම සඳහා එම ක්‍රීම් එකේම Betamethasone වැනි Steroid එකක් අන්තර්ගතවීමත් කැසීමෙන් තුවාල හටගෙන ඇතිනම් ඒ සඳහා Neyomycine, Gentamycine ප්‍රතිජීවක හෙවත් Antibiotic එකක් අන්තර්ගත 3 in 1Betapro වැනි ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම වඩා යෝග්‍යය බව මම අනුමත කරනවා. මෙය අදාල ප්‍රදේශය ඉහත පරිදි සබන් කැටයෙන් පිරිසිඳු කර ගැනීමෙ පසු දවසට දෙවරක් ආලේප කල යුතුයි.

    තවත් කැසීම ඇති නම් හෝ මීට පෙරත් ක්‍රීම් වර්ග ආලේප කර බලා තත්තවය යහපත් නොවුනිනම් හෝ මම ඉහත සඳහන් කල ක්‍රියා පිලිවෙතත් අසාර්ථක වූයේනම් අවසාන පියවර ලෙස Itraconazole 100 mg පෙත්තක් රාත්‍රියට එක බැගින් සති දෙකක් පානය කිරීමෙන් හෝ Fluconazole 50 mg පෙත්තක් රාත්‍රියට එක බැඟින් සති දෙකත් හතරත් අතර කාලයක් දිනපතා ගැනීමෙන් ඔය තත්ත්වය සුව කර ගත හැක.

    නමුත් ඉකිළි ප්‍රදේශ වල දිලීර ආසාධන ඇති වූ විට එය සුව කර ගැනීම ඉතාම අපහසු වනවා. එයට හේතුව එම ප්‍රදේශය නිතරම තෙතමනය (moisture) සහිත ප්‍රදේශයක් බැවින්. එබැවින් හැකි සෑම විටම ගෙදර සිටීනම් යට ඇඳුම් නොමැතිව සරමක් වැනි යමක් ඇඳගෙන සිටීමත් , එම ප්‍රදේශය නිතර වියලිව තබා ගැනීමත්, යට ඇඳුම් ලෙස 100% කොට්න් (cotton) රෙදි සහිත යට ඇඳුම් පැලඳීමත් යෝග්‍යය බව කියා සිටිනු කැමතියි.