wadipura piriton ganna eke side effect thiyanawa da?
පිරිටන් වැඩිපුර ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ දිර්ගකාලිනව පාවිච්චි කරන එකද නැත්නම් එකපාර අධිමත්‍රාවක් ගන්න එකද?
දිර්ගකාලීන භාවිතයේ විශේෂ අතුරු ආබාධ නෑ.
අධිමාත්‍රාවකදි නම් නිදිමත්ගතිය,සිහිමදගතිය ,වමනය,වලිප්පුව ඇතිවිය හැකියි.සාමාන්‍යයෙන් අධිමාත්‍රාවක් මාරාන්තික නෑ.එත් විශාල අධිමාත්‍රාවකදි මාරාන්තික වෙන්න පුලුවන්. කොහොමවුනත් අධිමාත්‍රාවකදි රොහල් ගතවීම කලයුතුයි.
කෙසේනමුත් ඔබ නිතරම පිරිටන් භාවිතා කරනවා නම් ඒ වෙනුවට cetirizine භාවිතා කරනවා නම් හොදයි. මේ බෙහෙත් දෙකෙම එකම ප්‍රතිපල ලබාදෙනමුත් cetirizine වලින් නිදිමත ඇතිකරන්නේ නෑ.