Android Tab 1ක් ගන්ට ඕනේ.....

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Android Tab 1ක් ගන්ට කීලා ඉන්නේ:cool:...

    Samsung Tab A 8'' 4G [ මෙතනට කොටන්න ]එක නම් හොදයි වගේ... 2 GB Ram! අනිත් එව්වා වල එන්නේ 1 GB:sorry:...

    SONY Z2 වගේ tab කොහොමද? price 1 එහෙම:rolleyes:... ගන්න හොද place 1ක් එහෙම....

    budget 1, 50කට අඩු:oo: වගේ....

    use කරන කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න:P.... any suggestions:eek:?
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Android Tab 1ක් ගන්ට කීලා ඉන්නේ:cool:...

    Samsung Tab A 8'' 4G [ මෙතනට කොටන්න ]එක නම් හොදයි වගේ... 2 GB Ram! අනිත් එව්වා වල එන්නේ 1 GB:sorry:...

    SONY Z2 වගේ tab කොහොමද? price 1 එහෙම:rolleyes:... ගන්න හොද place 1ක් එහෙම....

    budget 1, 50කට අඩු:oo: වගේ....

    use කරන කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න:P.... any suggestions:eek:?

    Samsung Tab A 8'' 4G එක හොඳයි! එකම සීන් එක screen එක HD නෙමේ :rolleyes: