Kuruluthudu Rice – Boosts Your SEX Life

OceanInMotion

Active member
  • Oct 7, 2011
    152
    36
    28
    Kuruluthudu Rice – Boosts Your SEX Life

    මේ තියෙන්නෙ Sri Lankan Company එකක් ලන්කාවෙ සහල් වර්ගයක් පිලිබදව ප්‍රචාරනය ලබා දෙන්න උත්සාහ කරන හැටියි.

    kuruluthuda-for-lasting-sex.jpg


    kuraluthuda-passion-sex-with-rice-akshata.jpg


    akshat-sri-lankan-traditional-rice.jpg


    kuruluthuda-sri-lanka-traditional-rice.jpg


    miracle-sri-lankan-rice-for-sex.jpg


    natutal-afrodisiac.jpg


    rice-for-sex-boost-kuruluthuda-tradional-rice.jpg


    sex-drug-kuruluthuda-rice.jpg


    sex-in-sri-lanka-with-afrodisiac-kuruluthuda-rice.jpg


    sri-lanka-heirloom-tridional-rice.jpg


    sri-lankan-rice-akshata-afrodisiac.jpg


    sri-lankan-rice-for-sex-kuruluthuda.jpg


    sri-lankan-rice-for-sexi.jpg


    sri-lankan-tradional-rice-akshata-roshan-perera-kuruluthuda.jpg


    sri-lankan-tradional-rice-kuruluthuda-afrodisiac.jpg
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොන මල ඉලව්වක්ද? මුන් අපේ සාම්ප්‍රදායික වී ජාතිත් වල්කම් වලට යොදාගන්න හදනවා. මේ තියෙන්නේ උන්ගේ ටෙලෙෆෝන් නොම්බර. කතා කරලා හොඳ කුණුහරුප ටිකක් කියන්න ඕනේ.

    Grains ‘N’ Green (pvt) Ltd
    #100
    Barnes Place, Colombo 07
    (+94) 114544679
    (+94) 77 2448444
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මොන මල ඉලව්වක්ද? මුන් අපේ සාම්ප්‍රදායික වී ජාතිත් වල්කම් වලට යොදාගන්න හදනවා. මේ තියෙන්නේ උන්ගේ ටෙලෙෆෝන් නොම්බර. කතා කරලා හොඳ කුණුහරුප ටිකක් කියන්න ඕනේ.

    Grains ‘N’ Green (pvt) Ltd
    #100
    Barnes Place, Colombo 07
    (+94) 114544679
    (+94) 77 2448444
    ඇත්ත මචන්. සාම්ප්‍රදායික වී ගැන ජනතාව දැනුවත් වීම වැදගත්. අපි සාමාන්‍යෙයන් කන හාල් වලට වඩා කුරුළුතුඩ, මඩතවාළු, හීනැටි, සුවඳැල්, පච්චපෙරුමාල් වගේ හාල් එක් එක් අංශ වලින් ගුණදායකයි නමුත් මොවුන් යොදාගත්ත මේ ප්‍රචාරණ විධිය මට නං හරිම ජුගුප්සාජනකයි.