TOYOTA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION PACKAGES,SPECIFICATIONS AND PRICES

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    TOYOTA COROLLA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION PACKAGES,SPECIFICATIONS AND PRICES UPDATE II THREAD

    ටොයෝටා සමගම විසින් හදුන්වා දුන් අලුත් OPTIONS වලට අදාල YOUTUBE VDOZ ටිකත් බලලම ඉන්න . මේකේ එන SAFETY SENSE කියන එකනම් උපරිමයි.
    පොඩි විස්තරයක්.....





    Toyota Safety Sense Earns Corolla Full Marks in Japan Preventative Safety Assessment Test

    Thanks in part to the first-ever commercial deployment of the newly developed Toyota Safety Sense C collision avoidance support package, the Corolla Fielder and Corolla Axio have earned the top ASV+ rating under the JNCAP Preventive Safety Performance Assessment.

    Corolla Fielder

    Toyota City, Japan, Apr 15, 2015 - (JCN Newswire) - Thanks in part to the first-ever commercial deployment of the newly developed Toyota Safety Sense C collision avoidance support package, the Corolla Fielder and Corolla Axio have earned the top ASV+ rating under the JNCAP1 Preventive Safety Performance Assessment. Reflecting the high level of their preventative safety capabilities, both vehicles are the first in this fiscal year to receive full marks in the assessment (which was introduced last fiscal year).

    The Preventive Safety Performance Assessment focuses on collision prevention and impact damage reduction capabilities, as well as lane departure detection and warning capabilities. Two levels of assessment are awarded: ASV+ and ASV (short for "Advanced Safety Vehicle"). From this fiscal year, the program assesses the performance of displays that provide the driver with information captured by rear-facing cameras.

    The Toyota Safety Sense C package incorporated in these redesigned Corolla models features:pre-collision System (PCS) with Brake Assist and Automatic Braking functions

    - Lane Departure Alert (LDA), to detect and alert the driver if the vehicle starts to deviate from the lane
    - Automatic High Beam (AHB), that ensures excellent forward visibility during nighttime driving

    In addition, Toyota has priced2 the vehicles to encourage widespread adoption of technology that supports safe driving.

    (1) Japan New Car Assessment Program (JNCAP); vehicle safety information provided by the Ministry of Land, Infrastructure, Transport and Tourism (MLIT) and the National Agency for Automotive Safety and Victims' Aid since FY1995. The information comprises results of safety evaluations for commercially available vehicles based on tests including collision safety performance tests, pedestrian protection performance tests and braking performance tests.

    (2) Standard for certain grades; cost as option: 54,000 yen (including consumption tax); includes a feature that detects when the vehicle ahead has moved forward from a traffic light.


    THREAD එකෙන් UPDATE කරන්න හැදුවේ PRICES . දැන්නම් මේ CAR එක පොඩ්ඩක් මිල අඩුවෙලා. නමුත් ගොඩක් තැන්වල නම් 50 උඩතමා තියෙන්නේ.

    HYBRID වලට සම්බන්ද සාමාන්‍යයෙන් අවශ්‍ය දේවල් මම PRIUS THREAD එකෙන් කිවුවා. එක හැම HYBRID එකකටම පොදුයි. එන්ජින් OIL ගැන නම් ඉතින් මම කියන්න යන්නේ නැහැ අවශ්‍ය හොද OIL එකක් බලලා දාගන්න . නමුත් OIL මාරුකරන එකනම් 3500KM කරන තරමට හොදට KM ප්‍රමාණයක් කරනවා.

    HYBRID සියලුම රථවල (MID HYBRID හැර.) කවුරුත් දන්නවා නිතරම එන්ජිම OFF වෙනවා ON වෙනවා. ඕනෑම රථයක එන්ජිමේ තියෙන තෙල් උපරිමයටම පාවිච්චි වෙන අවස්ථාව තම එන්ජිම ON වෙන සහ OFF වෙන අවස්ථාව. මේ හේතුව නිසා එන්ජිමේ ඇති තෙල් දහනය (පිච්චෙන) වෙන ප්‍රමාණය වැඩියි NORMAL රථයකට වඩා. එනිසා තමයි HYBRID රථයක තෙල් 3500KM පමණ ධාවනය කාලයකදී මාරුකරන්න කියන්නේ.

    පොඩි උදාහරණයක් කියන්නම් ඔයාලට කරලා බලන්න. මේකට ඕන වෙන්නේ විනිවිද පෙනෙන ඔඩිකොලෝන් බෝතල තුනක් හෝ දෙකක් .
    HYBRID රථයට එන්ජින් OIL මාරුකරන අවස්ථාවේ එකියන්නේ අලුතින් OIL දානකොට ඔඩිකොලෝන් බෝතලයෙන් 1/4 කටත් තෙල් අරගන්න. නැවතත් ( 3500KM පසු ) OIL මාරුකරන අවස්ථාවේ. OIL අයින්කරනකොට නැවතත් අනිත් ඔඩිකොලෝන් බෝතලයට නැවතත් 1/4 ට අයින්කරන තෙල් අරගන්න. පැය 2 1/2 පමණ බෝතල දෙකම එක තැන තබා එක විටම ඒකාකාර වේගයෙන් බෝතල දෙකේම මුඩිය යට පැත්තට හරවන්න. (මුඩිය ඇරලා කරන්න ඕන)
    එතකොට පෙනෙයි මුලින්ම පිරවූ බෝතලයෙන් OIL ඉවත් වෙන්නේ සෙමින් කියලා. දෙවැනි බෝතලයෙන් OIL ඉවත්වෙන වේගය ඉතාම වැඩියි. මෙයින් කියන්නේ 3500KM පසුව OIL තුනී වෙලාතියෙනවා. මෙතන මට කියන්න අවශ්‍ය වුනේ 3500KM වන අවස්ථාවේ එන්ජිමේ OIL පිච්චිලා එහෙම නැත්නම් තුනිවෙලා. ඇත්තටම මෙවැනි අවස්ථාවක එන්ජිමේ තියෙන ගර්ෂණයට මෙවැනි තුනිවු තෙල් තියෙනකොට අවශ්‍ය PERFORMANCE එලියට දෙන්න බැහැ . අදික රස්නයත් එක්ක පිස්ටන් ඇතුළු සියලුම උපාංග ප්‍රසාරණය වෙනවා හිරවෙන ගතිය එනවා. අන්තිමට ලෙඩ ගොඩක්.

    ඒකනිසා HYBRID පාවිච්චිකරනවා නම් ඒගැන දැනගෙන පාවිච්චිකරන්න.

    දැන් ඉදිරිපත්කරන්නම් සියලුම විස්තර.


    TOYOTA COROLLA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION

    2015_toyota_corolla_axio_hybrid_g.JPG
    2015_toyota_corolla_axio_hybrid_g_rear.JPG


    Toyota%2BFCV.png

    CropperCapture%255B76%255D.jpg

    CropperCapture%255B77%255D.jpg

    CropperCapture%255B78%255D.jpg

    CropperCapture%255B79%255D.jpg

    CropperCapture%255B80%255D.jpg

    CropperCapture%255B81%255D.jpg


    Colors
    Capture.JPG


    HYBRID G Interior & Body colors
    CropperCapture%255B59%255D.jpg


    HYBRID Interior & Body Colors
    CropperCapture%255B60%255D.jpg


    Options - Maker Options
    Capture.JPG

    Capture1.JPG


    Options - Dealer Options
    Capture.JPG

    Capture2.JPG

    Capture3.JPG

    Capture4.JPG

    Capture5.JPG



    Options - Modellista
    carlineup_corollaaxio_customize_modellista1_01_pc.png

    Capture.JPG

    Capture2.JPG


    Options - Standard
    CropperCapture%255B75%255D.jpg

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG

    6.jpg

    7.JPG

    8.JPG

    9.JPG


    Packages
    HYBRID
    HYBRID G

    Capture.JPG

    ලෙස වර්ග දෙකක් ඇත.

    HYBRID
    VEHICLE MODEL : DAA-NKE165-AEXNB
    ENGINE MODEL : 1NZ-FXE
    ENGINE CAPACITY : 1.496L (1500cc)


    CropperCapture%255B56%255D.jpg

    CropperCapture%255B57%255D.jpg

    CropperCapture%255B58%255D.jpg


    HYBRID G
    VEHICLE MODEL : DAA-NKE165-AEXEB
    ENGINE MODEL : 1NZ-FXE
    ENGINE CAPACITY : 1.496L (1500cc)



    CropperCapture%255B52%255D.jpg

    CropperCapture%255B53%255D.jpg

    CropperCapture%255B54%255D.jpg

    CropperCapture%255B55%255D.jpg


    AXIO FACE LIFT 2015 මිල ගණන් - ජපන් යෙන් එකක මිල LKR 1.15 ලෙස ගන්නම්.

    සැලකිය යුතුයි. මෙහි සමහර වාහන සදහා LKR 150000.00 පමණ වැඩිවූ අතර හේතුව මෙහෙ සදහන් කල නොහැක. අවශ්‍ය නම් PM එකක් එවන්න පැහැදිළි කරන්නම්.


    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG


    AXIO OLD SHAPE 2013 -2014 මිල ගනන් - ජපන් යෙන් එකක මිල LKR 1.15 ලෙස ගන්නම්.

    සැලකිය යුතුයි. මෙහි සමහර වාහන සදහා LKR 150000.00 පමණ වැඩිවූ අතර හේතුව මෙහෙ සදහන් කල නොහැක. අවශ්‍ය නම් PM එකක් එවන්න පැහැදිළි කරන්නම්.



    1.JPG

    2.JPG

    3.JPG


    මිලගණන් 100% සත්‍ය මිලගණන් වන අතර එළකිරි සහෝදරයන් ගේ දැන ගැනීම සදහා ඉදිරිපත්කර ඇත.
    මචන් PM එක එවනකොට contact No එකත් එවන්න . එතකොට මට contact කරගන්න ලේසියි.
     
    Last edited:
    • Like
    Reactions: SanFx and dark92b

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    TOYOTA COROLLA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION PACKAGES,SPECIFICATIONS AND PRICES UPDATE II THREAD = http://www.elakiri.com/forum/showthread.php?p=18912462#post18912462

    TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION = http://www.elakiri.com/forum/showthread.php?t=1695898

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles :: = http://www.elakiri.com/forum/showthread.php?t=1676758

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1690885

    මට වාහන Auction මාරම ප්‍රශ්නයක්..? = http://www.elakiri.com/forum/showthread.php?t=1690885 :rolleyes::rolleyes:

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W] = http://www.elakiri.com/forum/showthread.php?p=18752170#post18752170

    MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR =http://www.elakiri.com/forum/showthread.php?p=18742257#post18742257

    JAPANESE BUSES 2005 -2015 = http://www.elakiri.com/forum/showthread.php?p=18730893#post18730893

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1683780&page=1&pp=10

    AUCTION GRADING AND AUCTION SHEET = http://www.elakiri.com/forum/showthread.php?p=18549903&posted=1#post18549903

    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?p=18535360&posted=1#post18535360

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?p=18462703#post18462703

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    HONDA GRACE HYBRID 2014 - 2015 PRICES UPDATED THREAD II =http://www.elakiri.com/forum/showthread.php?t=1694606

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES =http://www.elakiri.com/forum/showthread.php?t=1680581

    DAIHATSU HIJET VAN - 2013 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W =http://www.elakiri.com/forum/showthread.php?t=1674206

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    NISSAN NV200 VAN 1600 CC DIESEL VAN 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1677254

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used =http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN =http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1675004

    HONDA FIT HYBRID GP5 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 =http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590
     
    Last edited:

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0

    HYBRID රථයට එන්ජින් OIL මාරුකරන අවස්ථාවේ එකියන්නේ අලුතින් OIL දානකොට ඔඩිකොලෝන් බෝතලයෙන් 1/4 කටත් තෙල් අරගන්න. නැවතත් ( 3500KM පසු ) OIL මාරුකරන අවස්ථාවේ. OIL අයින්කරනකොට නැවතත් අනිත් ඔඩිකොලෝන් බෝතලයට නැවතත් 1/4 ට අයින්කරන තෙල් අරගන්න. පැය 2 1/2 පමණ බෝතල දෙකම එක තැන තබා එක විටම ඒකාකාර වේගයෙන් බෝතල දෙකේම මුඩිය යට පැත්තට හරවන්න. (මුඩිය ඇරලා කරන්න ඕන)
    එතකොට පෙනෙයි මුලින්ම පිරවූ බෝතලයෙන් OIL ඉවත් වෙන්නේ සෙමින් කියලා. දෙවැනි බෝතලයෙන් OIL ඉවත්වෙන වේගය ඉතාම වැඩියි. මෙයින් කියන්නේ 3500KM පසුව OIL තුනී වෙලාතියෙනවා. මෙතන මට කියන්න අවශ්‍ය වුනේ 3500KM වන අවස්ථාවේ එන්ජිමේ OIL පිච්චිලා එහෙම නැත්නම් තුනිවෙලා. ඇත්තටම මෙවැනි අවස්ථාවක එන්ජිමේ තියෙන ගර්ෂණයට මෙවැනි තුනිවු තෙල් තියෙනකොට අවශ්‍ය PERFORMANCE එලියට දෙන්න බැහැ . අදික රස්නයත් එක්ක පිස්ටන් ඇතුළු සියලුම උපාංග ප්‍රසාරණය වෙනවා හිරවෙන ගතිය එනවා. අන්තිමට ලෙඩ ගොඩක්.
    [/COLOR]
    [


    කොල්ලෝ,

    එකම ඔයිල් ඒකෙ අලුතින් ගන්නකොට තත්වෙයි පාවිච්චි කලාට පස්සේ තියෙනේ තත්වෙයි compare කරනවට වඩා,එකම තෙල් එකක හ්ය්බ්රිඩ් එකක් 3500ක් දිව්වට පස්සෙයි, හ්ය්බ්රිඩ් නොවන වාහනයක් 3500 දිව්වට පස්සෙ තියන තෙල් ඒකෙ තත්වේ නේද සංසන්දනය කලොත් වැඩිය හොඳ??? කොහොමත් අලුත් තෙල් සාම්පල් එකකුයි එම තෙල් එකේම යම් කාලයක් පාවිච්චි කලාට පස්සේ තියන සම්පලෙකුයි අතර ගුණවල වෙනසක් අනිවාර්යෙන්ම තියනවනේ???:dull:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කොල්ලෝ,

    එකම ඔයිල් ඒකෙ අලුතින් ගන්නකොට තත්වෙයි පාවිච්චි කලාට පස්සේ තියෙනේ තත්වෙයි compare කරනවට වඩා,එකම තෙල් එකක හ්ය්බ්රිඩ් එකක් 3500ක් දිව්වට පස්සෙයි, හ්ය්බ්රිඩ් නොවන වාහනයක් 3500 දිව්වට පස්සෙ තියන තෙල් ඒකෙ තත්වේ නේද සංසන්දනය කලොත් වැඩිය හොඳ??? කොහොමත් අලුත් තෙල් සාම්පල් එකකුයි එම තෙල් එකේම යම් කාලයක් පාවිච්චි කලාට පස්සේ තියන සම්පලෙකුයි අතර ගුණවල වෙනසක් අනිවාර්යෙන්ම තියනවනේ???:dull:

    එළකිරි idea එක මචන්. මමත් ඉතින් තාමත් ඉගෙනගන්නවානේ . මම ඇත්තටම practically බැලුවේ මෙහෙමයි. ස්තුතියි සහෝදරයා idea එකට. මට මචන් කියන්න ඕන වුනේ 3500 km වලින් තෙල් මාරුකරන්න ඕන හේතුව.
     

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0

    එළකිරි idea එක මචන්. මමත් ඉතින් තාමත් ඉගෙනගන්නවානේ . මම ඇත්තටම practically බැලුවේ මෙහෙමයි. ස්තුතියි සහෝදරයා idea එකට. මට මචන් කියන්න ඕන වුනේ 3500 km වලින් තෙල් මාරුකරන්න ඕන හේතුව.

    11.gif
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    joke newei machan.vezel eka natuwa wenA MONAWADA THIYENNE

    මචන් මම vezel එක ගැන කිවුවේ නැහැ :) සුබාරු ඉම්ප්‍රේසා hybrid එක තියෙන්නේ.නැත්නම් කෝල් එකක් දෙන්න මට මචන්.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචන් මම vezel එක ගැන කිවුවේ නැහැ :) සුබාරු ඉම්ප්‍රේසා hybrid එක තියෙන්නේ.නැත්නම් කෝල් එකක් දෙන්න මට මචන්.

    a mokada ban.vezel awulda