TOYOTA COROLLA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION PACKAGES,SPECIFICATIONS AND PRICES UPDATE II THREAD
ටොයෝටා සමගම විසින් හදුන්වා දුන් අලුත් OPTIONS වලට අදාල YOUTUBE VDOZ ටිකත් බලලම ඉන්න . මේකේ එන SAFETY SENSE කියන එකනම් උපරිමයි.
පොඩි විස්තරයක්.....
Toyota Safety Sense Earns Corolla Full Marks in Japan Preventative Safety Assessment Test
Thanks in part to the first-ever commercial deployment of the newly developed Toyota Safety Sense C collision avoidance support package, the Corolla Fielder and Corolla Axio have earned the top ASV+ rating under the JNCAP Preventive Safety Performance Assessment.
Corolla Fielder
Toyota City, Japan, Apr 15, 2015 - (JCN Newswire) - Thanks in part to the first-ever commercial deployment of the newly developed Toyota Safety Sense C collision avoidance support package, the Corolla Fielder and Corolla Axio have earned the top ASV+ rating under the JNCAP1 Preventive Safety Performance Assessment. Reflecting the high level of their preventative safety capabilities, both vehicles are the first in this fiscal year to receive full marks in the assessment (which was introduced last fiscal year).
The Preventive Safety Performance Assessment focuses on collision prevention and impact damage reduction capabilities, as well as lane departure detection and warning capabilities. Two levels of assessment are awarded: ASV+ and ASV (short for "Advanced Safety Vehicle"). From this fiscal year, the program assesses the performance of displays that provide the driver with information captured by rear-facing cameras.
The Toyota Safety Sense C package incorporated in these redesigned Corolla models features
- Lane Departure Alert (LDA), to detect and alert the driver if the vehicle starts to deviate from the lane
- Automatic High Beam (AHB), that ensures excellent forward visibility during nighttime driving
In addition, Toyota has priced2 the vehicles to encourage widespread adoption of technology that supports safe driving.
(1) Japan New Car Assessment Program (JNCAP); vehicle safety information provided by the Ministry of Land, Infrastructure, Transport and Tourism (MLIT) and the National Agency for Automotive Safety and Victims' Aid since FY1995. The information comprises results of safety evaluations for commercially available vehicles based on tests including collision safety performance tests, pedestrian protection performance tests and braking performance tests.
(2) Standard for certain grades; cost as option: 54,000 yen (including consumption tax); includes a feature that detects when the vehicle ahead has moved forward from a traffic light.
THREAD එකෙන් UPDATE කරන්න හැදුවේ PRICES . දැන්නම් මේ CAR එක පොඩ්ඩක් මිල අඩුවෙලා. නමුත් ගොඩක් තැන්වල නම් 50 උඩතමා තියෙන්නේ.
HYBRID වලට සම්බන්ද සාමාන්‍යයෙන් අවශ්‍ය දේවල් මම PRIUS THREAD එකෙන් කිවුවා. එක හැම HYBRID එකකටම පොදුයි. එන්ජින් OIL ගැන නම් ඉතින් මම කියන්න යන්නේ නැහැ අවශ්‍ය හොද OIL එකක් බලලා දාගන්න . නමුත් OIL මාරුකරන එකනම් 3500KM කරන තරමට හොදට KM ප්‍රමාණයක් කරනවා.
HYBRID සියලුම රථවල (MID HYBRID හැර.) කවුරුත් දන්නවා නිතරම එන්ජිම OFF වෙනවා ON වෙනවා. ඕනෑම රථයක එන්ජිමේ තියෙන තෙල් උපරිමයටම පාවිච්චි වෙන අවස්ථාව තම එන්ජිම ON වෙන සහ OFF වෙන අවස්ථාව. මේ හේතුව නිසා එන්ජිමේ ඇති තෙල් දහනය (පිච්චෙන) වෙන ප්‍රමාණය වැඩියි NORMAL රථයකට වඩා. එනිසා තමයි HYBRID රථයක තෙල් 3500KM පමණ ධාවනය කාලයකදී මාරුකරන්න කියන්නේ.
පොඩි උදාහරණයක් කියන්නම් ඔයාලට කරලා බලන්න. මේකට ඕන වෙන්නේ විනිවිද පෙනෙන ඔඩිකොලෝන් බෝතල තුනක් හෝ දෙකක් .
HYBRID රථයට එන්ජින් OIL මාරුකරන අවස්ථාවේ එකියන්නේ අලුතින් OIL දානකොට ඔඩිකොලෝන් බෝතලයෙන් 1/4 කටත් තෙල් අරගන්න. නැවතත් ( 3500KM පසු ) OIL මාරුකරන අවස්ථාවේ. OIL අයින්කරනකොට නැවතත් අනිත් ඔඩිකොලෝන් බෝතලයට නැවතත් 1/4 ට අයින්කරන තෙල් අරගන්න. පැය 2 1/2 පමණ බෝතල දෙකම එක තැන තබා එක විටම ඒකාකාර වේගයෙන් බෝතල දෙකේම මුඩිය යට පැත්තට හරවන්න. (මුඩිය ඇරලා කරන්න ඕන)
එතකොට පෙනෙයි මුලින්ම පිරවූ බෝතලයෙන් OIL ඉවත් වෙන්නේ සෙමින් කියලා. දෙවැනි බෝතලයෙන් OIL ඉවත්වෙන වේගය ඉතාම වැඩියි. මෙයින් කියන්නේ 3500KM පසුව OIL තුනී වෙලාතියෙනවා. මෙතන මට කියන්න අවශ්‍ය වුනේ 3500KM වන අවස්ථාවේ එන්ජිමේ OIL පිච්චිලා එහෙම නැත්නම් තුනිවෙලා. ඇත්තටම මෙවැනි අවස්ථාවක එන්ජිමේ තියෙන ගර්ෂණයට මෙවැනි තුනිවු තෙල් තියෙනකොට අවශ්‍ය PERFORMANCE එලියට දෙන්න බැහැ . අදික රස්නයත් එක්ක පිස්ටන් ඇතුළු සියලුම උපාංග ප්‍රසාරණය වෙනවා හිරවෙන ගතිය එනවා. අන්තිමට ලෙඩ ගොඩක්.
ඒකනිසා HYBRID පාවිච්චිකරනවා නම් ඒගැන දැනගෙන පාවිච්චිකරන්න.
දැන් ඉදිරිපත්කරන්නම් සියලුම විස්තර.
TOYOTA COROLLA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION
Colors
HYBRID G Interior & Body colors
HYBRID Interior & Body Colors
Options - Maker Options
Options - Dealer Options
Options - Modellista
Options - Standard
Packages
HYBRID
HYBRID G
ලෙස වර්ග දෙකක් ඇත.
HYBRID
VEHICLE MODEL : DAA-NKE165-AEXNB
ENGINE MODEL : 1NZ-FXE
ENGINE CAPACITY : 1.496L (1500cc)
HYBRID G
VEHICLE MODEL : DAA-NKE165-AEXEB
ENGINE MODEL : 1NZ-FXE
ENGINE CAPACITY : 1.496L (1500cc)
AXIO FACE LIFT 2015 මිල ගණන් - ජපන් යෙන් එකක මිල LKR 1.15 ලෙස ගන්නම්.
සැලකිය යුතුයි. මෙහි සමහර වාහන සදහා LKR 150000.00 පමණ වැඩිවූ අතර හේතුව මෙහෙ සදහන් කල නොහැක. අවශ්‍ය නම් PM එකක් එවන්න පැහැදිළි කරන්නම්.
AXIO OLD SHAPE 2013 -2014 මිල ගනන් - ජපන් යෙන් එකක මිල LKR 1.15 ලෙස ගන්නම්.
සැලකිය යුතුයි. මෙහි සමහර වාහන සදහා LKR 150000.00 පමණ වැඩිවූ අතර හේතුව මෙහෙ සදහන් කල නොහැක. අවශ්‍ය නම් PM එකක් එවන්න පැහැදිළි කරන්නම්.
මිලගණන් 100% සත්‍ය මිලගණන් වන අතර එළකිරි සහෝදරයන් ගේ දැන ගැනීම සදහා ඉදිරිපත්කර ඇත.
මචන් PM එක එවනකොට contact No එකත් එවන්න . එතකොට මට contact කරගන්න ලේසියි.
Last edited:




සුබාරු ඉම්ප්රේසා hybrid එක තියෙන්නේ.නැත්නම් කෝල් එකක් දෙන්න මට මචන්.