Rs. 15000 - 20000th Android/Windows Phone

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තව හතරක් විතර වියදම් කලානම් ටිකක් හොඳ කැමරා කොලිටි එකක් ගන්න පුලුවන් නේද..galaxy grand prime වගේ
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    huawei honor 4c aulda?23wath wei

    ඔය බජට් එකට ටිකක් හරි හොඳ ටිකකට මට නං හම්බුනේ මේ ටික විතරයි ..

    htc 626g+
    huawei honor 4c
    lumia 535
    redmi 2

    ඕවත් රෑන්ක් කරොත් ..

    එක - redmi 2
    දෙක - huawei honor 4c
    තුන - lumia 535
    හතර - htc 626g+
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    tnx bn
    huawei honor 4c eke 14mp ekatath wada redmi 2 eke 8mp eka hodaida bn?

    ඔව් මචන් .. cam එකේ megapixel ගාන වැඩි උනාට ෆොටෝ කොලිටිය තීරණය වෙන්නේ සෙන්සර් ඒක අනුව .. redmi 2 එකේ සෙන්සර් එක හොඳයි !
     
    ඔය දෙකෙනුත් lumia 535 එකට වඩා redmi 2 ඒක හොඳයි .. lumia එකෙත් ඒක ඒක ලෙඩ දෙනවා ..
    මං redmi 2 පාවිච්චි කරලා නං නෑ .. එත් redmi 2 පාවිච්චි කරන උන් කවුරුත් තාම ඒ ගැන කිසි ලෙඩක් කියල නෑ ..

    උබ ෆෝන් ඒක ගන්නේ තමන්ගේ අවශ්‍යතාවන් ටිකට උපරිම තෘප්තිය ගන්න නං redmi 2 ඒක ගැලපෙනවා .. :D
    උබ ෆෝන් ඒක ගන්නේ තමන්ගේ අවශ්‍යතා වලට සහ අනික් උන්ටත් තමන්ගේ ෆෝන් එක ගැන පොඩි ad එකක් දාන්න වගේ නං Lumia ඒක ගැලපෙනවා .. :D

    redmi 2 එකේ ඔය ගානට තියෙන්නෙ 1GB රැම් එක තියන එකද 2GB රැම් එක තියන එකද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    redmi 2 එකේ ඔය ගානට තියෙන්නෙ 1GB රැම් එක තියන එකද 2GB රැම් එක තියන එකද

    redmi 2 eka tax nathuwa gennanawa nan

    2gb ram thiyena eka - 18,358.65

    1gb ram thiyena eka - 14,278.95

    kohomath 2gb ram thiyena eka gannawa nan ganin .. eka supiri !

    http://www.pandawill.com/xiaomi-red...gb-64bit-quad-core-47-inch-black-p102804.html

    http://www.pandawill.com/xiaomi-red...-inch-hd-screen-80mp-glonass-grey-p96909.html