Windows 7 හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Linux මෙචර කලක් බාවිතා කරන්නේ, ඉතා අතවශ්‍ය වැඩකට Windows ඕන වෙලා තියෙනවා Linux වලින් කරගන්න බැරි වැඩක්, දැන් Pc එකට Windows 7 දාන්න හදන්නේ.

    windows 7 ultimate 32bit free download කියලා Google Search කරලා අරන් එකක් පෙරේදා රෑ Download කළා. මේක බාගයක් යද්දී වැඩ කරන්නේ නැතුව ගියානේ ටොරන්ට් Link එක. එපාර අල්ලලා දැම්මා Data නැති නිසා.

    එපාර අයෙත් ඊයේ iso image එකක් බාන්න ගත්තා එක Download කරලා ඉවර වෙලා බලනකොට කවුද එකෙක් වෙනස් කරලා හදපු එකක්. අපෝ එපාම උනා

    දැන් මොක Download කරන්න ගියත් හිතට සැකයි. ඒක නිසා උබලගෙන් අහන්න හිතුවා

    උබලා Windows 7 Download කරලා ඇතිනේ උබලා Download කළ හොදට වැඩ කරන , කව්රුවත් Edit කරලා අරවා මේවා දාලා නැති windows 7 ultimate 32bit free ISO එකක් Link එකක් තියෙනවනම් පහලින් දාන්නකෝ අද රෑ 12.30 කලින් වත් දාපල්ලා අදම බාන්න නයිට් පැකේජ් එකේ 100 කුත් දැමමා දැන්.