තව හතරක් විතර වියදම් කලානම් ටිකක් හොඳ කැමරා කොලිටි එකක් ගන්න පුලුවන් නේද..galaxy grand prime වගේ
Last edited:
huawei honor 4c aulda?23wath wei
owagen cam eka hodama eka mokakda bn???

redmi 2 thamai ! supirima cam eka
http://www.elakiri.com/forum/showpost.php?p=18185748&postcount=144
http://en.miui.com/thread-74429-1-1.html
tnx bn
huawei honor 4c eke 14mp ekatath wada redmi 2 eke 8mp eka hodaida bn?
ඔව් මචන් .. cam එකේ megapixel ගාන වැඩි උනාට ෆොටෝ කොලිටිය තීරණය වෙන්නේ සෙන්සර් ඒක අනුව .. redmi 2 එකේ සෙන්සර් එක හොඳයි !
ඔය දෙකෙනුත් lumia 535 එකට වඩා redmi 2 ඒක හොඳයි .. lumia එකෙත් ඒක ඒක ලෙඩ දෙනවා ..
මං redmi 2 පාවිච්චි කරලා නං නෑ .. එත් redmi 2 පාවිච්චි කරන උන් කවුරුත් තාම ඒ ගැන කිසි ලෙඩක් කියල නෑ ..
උබ ෆෝන් ඒක ගන්නේ තමන්ගේ අවශ්‍යතාවන් ටිකට උපරිම තෘප්තිය ගන්න නං redmi 2 ඒක ගැලපෙනවා ..
උබ ෆෝන් ඒක ගන්නේ තමන්ගේ අවශ්‍යතා වලට සහ අනික් උන්ටත් තමන්ගේ ෆෝන් එක ගැන පොඩි ad එකක් දාන්න වගේ නං Lumia ඒක ගැලපෙනවා ..![]()
redmi 2 එකේ ඔය ගානට තියෙන්නෙ 1GB රැම් එක තියන එකද 2GB රැම් එක තියන එකද