I strongly disagree about the use of violence. but if it is against a bus driver or a three wheel driver I prefer ignorance.

බස් කාරයින්ට ගැහුවා වගේ නෙමේ බන් පහුවෙනිදට ස්ට්රයික් කලොත් අම්බානක සෙනග මහපාරේ. ඒ මිනිස්සු ගැනත් හිතන්න ඕනි. බස් කාරයෝ හොදයි කියනවා නෙවේ. ඒත් අන්තිමට අමාරුවෙ වැටෙන්නෙ ජීප්වල යන උන් නෙමෙ බස්වල යන අහින්සක මිනිස්සු.![]()

ඕකුන්ට හොඳ වැඩේ
ගහන්න ම ඕනේ
උන් පාරේ යනකොට අනික් මිනිස්සු ගැන හිතන්නේ නෑ
මිනිස්සු බස්සල ඉවර වෙලා එක පාරට උන් පාරට දානවා. පාරේ එන එකාට සුනාමි
I strongly disagree about the use of violence. but if it is against a bus driver or a three wheel driver I prefer ignorance.

honda mahathmayek.